Watch Trailer

NOS4A2 [S01 : E02] Sinhala Subtitles | අලුත් උදව්කාරයෙක් [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසෙදි දැකගන්න පුළුවන් වුනානෙ ඩැනියෙල් කියන පුංචි ලමයව චාලි මැන්ක්ස් නත්තල්ලන්තයට අරගෙන යනවා.මේ ගමනෙදි ඩැනියෙල්ගෙ ස්වභාවය ටිකෙන් ටික වෙනස් වෙද්දි මැන්ක්ස්ව තරුණ වෙනවා.මේ ගමනෙදි මැන්ක්ස් තමන්ගෙ උදව්කාරයා වෙච්ච පීටර් අයිව්ස්වත් මරනවා.තමන්ගෙ දෙමාපියන් රන්ඩු කරගනිද්දි ඒකෙන් ඈත් වෙන්න කියලා යන ව…

පසුගිය කොටසෙදි දැකගන්න පුළුවන් වුනානෙ ඩැනියෙල් කියන පුංචි ලමයව චාලි මැන්ක්ස් නත්තල්ලන්තයට අරගෙන යනවා.මේ ගමනෙදි ඩැනියෙල්ගෙ ස්වභාවය ටිකෙන් ටික වෙනස් වෙද්දි මැන්ක්ස්ව තරුණ වෙනවා.මේ ගමනෙදි මැන්ක්ස් තමන්ගෙ උදව්කාරයා වෙච්ච පීටර් අයිව්ස්වත් මරනවා.තමන්ගෙ දෙමාපියන් රන්ඩු කරගනිද්දි ඒකෙන් ඈත් වෙන්න කියලා යන වික්ට තමන්ගෙ දර්ශනය ඒ කියන්නෙ කෙටි මාර්ග පාලම හම්බෙනවා.පලවෙනි වතාවෙ වික් පාලමෙන් යන්නෙ තමන්ගෙ තාත්තගේ ඔරලෝසුව නැතිවුන තැනට. වික් පාලමෙන් යද්දි මැන්ක්ස්ගෙ සිතියමේ කෙටි මාර්ග පාලම පෙන්නනවා.ආපහු එන වික්ට අසනීප වෙනවා.ඒකට හේතුව ශක්තිමත් නිර්මාණකරුවන්ට යම් කිසි ගෙවීමක් කරන්න වෙන එකයි.

අද කථාවෙදි වික්ට මැගීව හම්බෙනවා.මැගී කියන්නෙ මාධ්‍යයක්.කලින් කොටසෙදි දැක්කනෙ ස්ක්‍රැබල් ටයිල් වලින් උත්තර හොයනවා,හරියට සාස්තර කියනවා වගේ.මැගී වික්ට කියනවා ඇය ශක්තිමත් නිර්මාණකරුවෙක් කියලා.ඒ වගේම අනිත් දේවල් ගැනත් විස්තර කරනවා.ව්‍රේත් ගැන හා නැති වුන ලමයි ගැන කියන මැගී මැන්ක්ස්ව නවත්තන්න වික්ගෙ උදව් ඉල්ලනවා.වික්ව හොයාගෙන හේවර්හිල් වලට එන මැන්ක්ස් බින්ග්ට නත්තල්ලන්තය ගැන කියලා තමන්ගෙ උදව්කාරයා විදිහට බඳවා ගන්නවා.කතාවේ ඉස්සරහට මොනවද වෙන්නෙ කියලා බලලාම දැනගන්නකෝ.මීලඟ කොටසෙන් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,128 downloadsDownload NOS4A2-S01-E02.zip27 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZ MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,128 downloadsDownload Subtitles27 KB

7 comments

  1. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  3. Suranjan

    Thanks jayawewa.......!

  4. binurakasthuri2

    Sub eka hariyata play wenne ne bn

  5. suranuwan

    thanks bro.....

  6. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. chinthaka.max4

    thankx machan