කොහොමද කස්ටියට.කලින් කොටසෙදි මතක ඇතිනෙ මැන්ක්ස් බින්ග්ව සොහොන් පිට්ටනියක් වගේ තැනකට එක්කගෙන ගිහින් ලමයින්ව එයාලගෙ නපුරු දෙමාපියන්ගෙන් බේරගන්න තමන් එක්ක වැඩ කරන්න කියල කියනවා.මැන්ක්ස්ට අනිත් අයගෙ අතීතය ගැන කියන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා.පාලමෙන් යන වික්ට මැගීව මුණගැහෙනවා.මැගී ශක්තිමත් නිර්මාණකරුව…

කොහොමද කස්ටියට.කලින් කොටසෙදි මතක ඇතිනෙ මැන්ක්ස් බින්ග්ව සොහොන් පිට්ටනියක් වගේ තැනකට එක්කගෙන ගිහින් ලමයින්ව එයාලගෙ නපුරු දෙමාපියන්ගෙන් බේරගන්න තමන් එක්ක වැඩ කරන්න කියල කියනවා.මැන්ක්ස්ට අනිත් අයගෙ අතීතය ගැන කියන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා.පාලමෙන් යන වික්ට මැගීව මුණගැහෙනවා.මැගී ශක්තිමත් නිර්මාණකරුවන් ගැන පැහැදිලි කරලා ව්‍රේත්ව පරාද කරන්න වික්ගෙ උදව් ඉල්ලුවත් වික් උදව් කරන එක ප්‍රතික්ෂේප කරලා එතනින් එනවා.පාලමෙන් ආපහු එද්දි නොහිතපු විදිහට හේලි වික්ව දකිනවා.පාලම ගැන කාටවත් කියන්න එපා කියලා වික් හේලිව පොරොන්දු කරගන්නවා.
අද කථාවෙදි මැගීගේ ස්ක්‍රැබල් ටයිල් “ව්‍රේත් බ්‍රැට්ව දඩයම් කරනවා” කියලා අනතුරු අඟවනවා.මැගී මේ ගැන කියන්න වික්ව හොයාගෙන ගියත් වික් ගනන් ගන්නෙ නැතුව RISD කලා පාසලට අයදුම් කරන්න ප්‍රොවිඩන්ස් වලට යනවා.මේ අතරතුරේදි කෙටි මාර්ග පාලම හොයන මැන්ක්ස් සහ බින්ග්ට තමන්ගෙ නැතිවෙච්ච පූසා මිට්න්ස්ව හොයාගෙන එන හේලිව හම්බෙනවා.පස්සෙ මැන්ක්ස් බින්ග්ගෙ උදව්වෙන් හේලිවයි අම්මවයි පැහැරගන්නවා.මැගී ආයෙමත් “ව්‍රේත් ස්මිට්න්ව දඩයම කරනවා”කියලා වික්ට කියනවා,ඒකෙ කිසි තේරුමක් නෑ කියලා කිව්වත් වික්ට පස්සෙ දැනගන්න ලැබෙනවා මැගී අනතුරු ඇඟෙව්වෙ හේලි ගැන කියලා.එහෙනම් හතරවෙනි කොටසෙන් හමුවෙමු.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
1,367 downloadsDownload NOS4A2-S01-E03.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZ MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
8 comments
Rasindu Perera
Suranjan
Thanks jayawewa.....!
Hashan M. Priyadarshana
බොහොම ස්තුතියි මචං සබ් එකට :)
suranuwan
thanks.....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Anonymous
thanks
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Advertisement




නියමයි....සබ් එකට තැන්ක්ස්.....