“Splash Splash LOVE (2015)” MBC නාලිකාවෙන් නිකුත් කල Webtoon එකක් ඉතින් මම හිතුවා මේක ඔයාලට Valentine’s Day එක වෙනුවෙන් දෙන්න ඔනේ කියලා. කොටස් දෙකකින් සමන්විත මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නෙ දකුණු කොරියාවේ ගායකයෙක්, රැප් ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, නළුවෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක් වන Yoon D…

“Splash Splash LOVE (2015)” MBC නාලිකාවෙන් නිකුත් කල Webtoon එකක් ඉතින් මම හිතුවා මේක ඔයාලට Valentine’s Day එක වෙනුවෙන් දෙන්න ඔනේ කියලා. කොටස් දෙකකින් සමන්විත මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නෙ දකුණු කොරියාවේ ගායකයෙක්, රැප් ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, නළුවෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක් වන Yoon Doo Joon/ King – Se Jong Yi Do ලෙසත්, මීට කලින් ඔයාලා බලලා ඇති Oh My Ghostess කතා මාලාවේ ප්‍රදාන චරිතයක් වන Kim Seul Gi / Jang Dan Bi ලෙසත් ප්‍රදාන චරිතයට දායක වෙනවා.

කතාව පැත්තට හැරෙනවා නම් දන් බී ගණිතය අතහැර දැමු උසස් පාසැල් ජ්‍යෙෂ්ටයෙක්. ඇය SAT විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාහගයට යන දිනයෙදි දරුණු වැස්සක් ඇද හැලෙනවා. ඒ වැස්ස මගින් ඇය අතීතයට ඇදිලා යනවා. ඒ යන්නෙ ජොසන් කාලයට එකත් අවුරුදු තුනකින් වැස්ස නැතුව තියන දරුනු නියග කාලයකට. දරුණු නියඟයකින් පෙළෙන ජොසොන් රාජධානියේ උච්චතම අවස්ථාවෙදී ඇයට ජොසන් හි රජු වන ඊ ඩො රජු හමු වෙනවා. ඔහු ගණිතය ඉගෙන් ගන්න ආශාවෙන් ඉන්න රජ කෙනෙක්. මිත්‍යා මත වලට අකමැති ඔහු ගණිතය හා විද්‍යාව මගින් වර්ශාව ඇති කරන්නෙ කොහමද කියලා හොයනවා. මේ අතරේ තමයි ඔහුට දං බීව මුන ගැහෙන්නෙ. දං බී සහ ඊ දො රජු දෙදෙනා ආදරෙන් බැදෙනවා. අතීතයයි අනාගතයයි ආදරෙන් බැදෙනවා. මේ කතාව ගැඹුරු මට්ටමින් එකිනෙකාව හඳුනා ගන්නා පෙම්වතුන් දෙදෙනෙක්ගෙ ආදර කතාවක්. ඉතින් අපි කතාව කොහමද කියලා බලමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරැසිය බයිස්කෝප් ඩවුන්ලෝඩ්ස් හෝ smallencode.com හෝ viki Global TV යූටියුබ් චැනලයේ පිටපත් සඳහා අදාල වේ

4,605 downloadsDownload Splash-Splash-Love-02-update.zip25 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Yesh Camilia” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2019-12-22
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

Yesh Camilia

Subtitles

4,605 downloadsDownload Subtitles25 KB

20 comments

  1. Rasindu Perera

    නියමයි…. සබ් එකට තැන්ක්ස්…

    1. binurakasthuri2

      Sub wadada bn?

  2. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

    1. binurakasthuri2

      Sub wadada bn?

  3. bindusara hasaranga

    Flower Crew:Joseon Marriage Agency Kiyana Korian Drama Akata Sub Eka Denawada Please Episode 16
    Akke Oya Sub Eka Dipu Kathawa Harima Lassanai Digatama Oya Widiyata Sub Denna Akke

  4. GPsuraweera

    Episode dekema sub support karanne nane hadala denna puluwan nm supiri ☺️

    1. Yesh Camilia

      Poddak Potplayer ekata dala balanna eke weda.

  5. binurakasthuri2

    Sub support karanne ne bn eka hadala dapnko

    1. Yesh Camilia

      Poddak PotPlayer ekata dala balanna eke weda karanawa.

  6. SanjulaJeter

    thanks for Sub!

  7. Dilanka Maduwantha

    sub weda na ne..

  8. geeganagamage

    බොහොම ස්තුතියි හරිම ලස්සන ට්වි සීරියස් එකක් .

  9. Anusha abeyrathna

    Good doctor ( Korean drama) sinhala sub denna puluwanda.
    Thanks oyalata .

  10. Madhusha ad

    School 2013,school 2017 drama wala sub dennako

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. ashan lankanath

    Thanks ...............good luck ..........

  13. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!

  14. Achi

    බොහෝම ස්තුතියි ❤ සබ් එකට...
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..
    Typing හැකියාව හා English දැනුම වැඩිවේවා…✌

  15. Half blood

    Episode 10 k thiyenwa neda meke

  16. Roshan

    Thnx Sis.Great job.Good luck.