Watch Trailer

NOS4A2 [S01 : E07] Sinhala Subtitles | නත්තලේ පියා [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙදි ජොලීන්ට තමන්ගෙ මනසෙන් වෙනත් තැනකට යන්න පුළුවන් කියල දැනගත්තනේ. ජොලීන්ගෙ බලයෙන් ව්‍රේත් එකේ එන්ජිමට හානි කලාම මැන්ක්ස් ක්ෂනිකවම දුර්වල වුනා.මැන්ක්ස් පරාද කරන්න නම් ව්‍රේත් එක විනාශ කරන්න ඕන කියලා වික් දැනගත්තා. ජොලීන් කියපු විදිහට වික් දොස්තරලට තමන් කිව්ව දේවල් මනඃකල්පිත දේවල් කියලා මා…

කලින් කොටසෙදි ජොලීන්ට තමන්ගෙ මනසෙන් වෙනත් තැනකට යන්න පුළුවන් කියල දැනගත්තනේ. ජොලීන්ගෙ බලයෙන් ව්‍රේත් එකේ එන්ජිමට හානි කලාම මැන්ක්ස් ක්ෂනිකවම දුර්වල වුනා.මැන්ක්ස් පරාද කරන්න නම් ව්‍රේත් එක විනාශ කරන්න ඕන කියලා වික් දැනගත්තා. ජොලීන් කියපු විදිහට වික් දොස්තරලට තමන් කිව්ව දේවල් මනඃකල්පිත දේවල් කියලා මානසික වාට්ටුවෙන් පැනගන්නවා. මැගී අනතුරෙන් සුවය ලැබුවත් මැන්ක්ස් පස්සෙ යන්න බය වෙනවා. අවසානෙදි ජොලීන් ජීවිතෙන් සමුගන්නවා.

අද කතාවෙදි වික්ට නත්තල්ලන්තේ ඉන්න හේලිගෙන් ඇමතුමක් එනවා මැන්ක්ස් ගැන අහලා. වික්ගෙ අම්මා වික් රෝහලේ ඉන්නකොට බයිසිකලය විකිණුවා කියලා කියනවා. ජොලීන් කියපු විදිහට තවත් පිහියක් හොයාගන්න වික් තමන්ගෙ තාත්තට බයික් වීක් එකට යන්න කතා කරනවා. දෙවෙනි වතාවටත් නත්තල්ලන්තයෙන් එන ඇමතුමක් නිසා කේන්ති යන වික් තමන්ගෙ තාත්තා එක්ක රණ්ඩු වෙනවා. දුර්වල වුන මැන්ක්ස් බින්ග්ව කොලරාඩෝ වලට ගෙන්නගෙන ව්‍රේත් අළුත්වැඩියා කරන්න අමතර කොටස් හොයන්න සුන්බුන් අංගනයකට එනවා. මේ එන්නෙ මැන්ක්ස් අවුරුදු තිස් ගානකට කලින් ලමයින්ව අරගෙන ගිය කාන්තාවගේ තැනට. මේ කාන්තාව ශෙරිෆ් බ්ලයිට කතා කරනවා. කොහොමවුනත් ව්‍රේත් නැවත හදාගත්තට පස්සෙ සාමාන්‍ය තත්වයට පත්වෙන මැන්ක්ස් එතනින් පැනගන්නවා. අටවෙනි කොටසෙන් හමුවෙමු.

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,016 downloadsDownload NOS4A2-S01-E07.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
BRONZ MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Next BT1

Subtitles by

LaHIRU

Subtitles

1,016 downloadsDownload Subtitles23 KB

11 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..

    1. Ashen7

      mea drama series ekea sub eka mach weannea na ai e

  3. Ashen7

    mea drama series ekea sub eka mach weannea na ai e

    1. LaHIRU MV

      web පිටපතට සබ් එක සෙට් වෙනවා සහෝ

  4. geeganagamage

    බොහොම ස්තුතියි නියම වැඩක් .

  5. Suranjan

    Thanks jayawewa......!

  6. Amantha_T

    kauruhari torrent link ekk hari site ekk hari kiyanna meka download den nene

  7. suranuwan

    thank you..

  8. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P