කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන…

කාලෙකින් ඔන්න ආපහු එනවා තවත් කතාමාලාවක අවසානයත් සනිටුහන් කරගෙන. කාලෙකට කලින් අපි එක්ක ඉඳන් වැඩ පෙන්නපු වාසල සහෝගේ මඟ පෙන්වීමක් පිට, 2012 දි උපසිරැසි දෙන්න පටන් ගත්ත මේ කතාමාලාවෙත් අවසානය එළඹිලා තියෙන්නෙ. බලපු අය නම් කතාව රස දන්නවා. රස නොදන්න ඈයො ගොඩක් උන්නත් දන්න ස්වල්ප දෙනා වෙනුවෙන් නොකඩවා මේක දෙන්න ලැබීමත් භාග්‍යක් ලෙස මම සලකනවා. එහෙනම් කතා මාලාවේ අවසානය හෙවත් අටවෙනි අදියරත් සමඟයි අපි මේ එකතුවෙන්නෙ.
සත්වෙනි අදියරේ අවසානයේ කැරී මැතිසන්ට වෙච්ච අභාග්‍යමත් සිදුවීමත් එක්ක, එතැන් සිට තමා කතාව ඇරඹෙන්නෙ. හැබැයි පළවෙනිම අදියරේ සාජන් බ්‍රෝඩි ආපහු ඇමරිකාවට එද්දි ඔහුව සැක කරපු කෙනාවම, අපිට මේ අදියරේදි සැක කරන්න වෙලා. කැරී මැතිසන් හිරේ ගෙව්ව මාස 7 වගේ කාලය තුළ ඇයට වෙච්ච දේවල් හා ඇය දැන් කාට වැඩ කරන, කොයි වගේ කෙනෙක්ද කියන සැකෙන් අපිට ඉදිරි කොටස් ටික නරඹන්න ලැබේවී.
එහෙනම් ඊළඟ කොටසෙන් හමුවෙන තෙක් සමුගන්නවා. කලින් කොටසට කමෙන්ට් කරපු හැම දෙනාටම ස්තුතියි. ජයම වේවා!!෴෴
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.
2,557 downloadsDownload HOMELAND-s08e02.22262182020.zip85 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රොයිලි ප්‍රනාන්දු
Subtitles
22 comments
LaHIRU MV
Soori
උපසිරැසියට ස්තුතියි රොයිලි සහෝ....!
ජය...!!!harshahjk
බොහෝම ස්තූතියි මිත්‍රයා සබ අරගත්තා ජයවේවා
Suranjan
Thanks saho..... Jayawewa......!
Sajeevi
Thanks a lot
Achi
Thank bokka
jeewantha
උපසිරැසියට ස්තුතියි.
laxeg
niyami. thanks bro.....
Madhura prasad
බොහෝම තුති සහෝ.මේක ආවා කියලා දන්නෙත් දැන්.එහෙනම් කොටස් දෙකම ගන්නවා බ්‍රෝ.රස කර කර දැන් කොටස් දෙකම බලන්න පුලුවන්.ජයවේවා!!!
Anurada
Thank You !!!
ආසිරි ප්‍රියන්ත
ඔන්න දැනුයි බලලා ඉවරුනේ...
මේ සීසන් ඒකනම් පට්ටම වෙයි වගේ...
යිව්ගිනි කාරයා කැරී ව එවලා වගේ බ්රෝඩිව එව්වා විදියට, නැත්නම් කැරීව වට්ටන්න හදන්නේ. ඒකි උන්ට වැඩ කරන්නේ කියලා පෙන්නලා.
අනේ මංදා..අද කොටහනම් පට්ට...
ලිපියත් පට්ට...එලටම තියෙනවා...
ජය වේවා!!suranuwan
thanks bro....
Gayan ranga
සබ් එක දුන්නට බොහෝම ස්තූතියි...
Hemal
Thank you
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
oshanmp
සුපිරියි. උපසිරැසියට ස්තූතියි!
Lakshan
thank you bro
sahan malinga
ela ela ela
chamara janitha
se 08 ep 03 sinhala sub danne kawadda
Dasun Chathuranga
උපසිරැසියට බොහෝම ස්තුතියි රොයිලි සහෝ....!!!!!
ජය වේවා....!!!
Anonymous
thanks bro
Dewadithya
Thanks for sub!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


උපසිරැසියට ස්තූතියි සහෝ..දිගටම සබ් දෙමු..