හයවෙනි කොටස අවසන් වෙන්නෙ මැන්ක්ස් එක්ක තිබුන හමුවීමෙන් පස්සෙ වික්ට මානසික වාට්ටුවක නතර වෙන්න සිද්ද වෙලයි. ඒකට හේතුව මැගීව රියදුරෙක් නැති කාර් එකක් හැප්පුවා කියලා කියපු එකයි. පොලීසියට යන බින්ග් බොරු ප්‍රකාශයක් දීලා බේරිලා එනවා. වික්ගෙ තාත්තා කියනවා නැවතිලා දොස්තරලගෙන් උදව් ගන්න කියලා. අද කතාව පටන් ග…

හයවෙනි කොටස අවසන් වෙන්නෙ මැන්ක්ස් එක්ක තිබුන හමුවීමෙන් පස්සෙ වික්ට මානසික වාට්ටුවක නතර වෙන්න සිද්ද වෙලයි. ඒකට හේතුව මැගීව රියදුරෙක් නැති කාර් එකක් හැප්පුවා කියලා කියපු එකයි. පොලීසියට යන බින්ග් බොරු ප්‍රකාශයක් දීලා බේරිලා එනවා. වික්ගෙ තාත්තා කියනවා නැවතිලා දොස්තරලගෙන් උදව් ගන්න කියලා.
අද කතාව පටන් ගන්නෙ 1954දි මැන්ක්ස් ජොලීන් කියන ශක්තිමත් නිර්මාණකාරියට විවාහ යෝජනා කරන කොටසකිනුයි.ඒත් ජොලීන් ප්‍රතික්ෂේප කරනවා. මේකෙන් කෝපයට පත් වෙන මැන්ක්ස් ඇයව මරන්න උත්සාහ කලත් ඇය බේරෙන්න සමත් වෙනවා. වික් මානසික රෝහලේදි වික් නතරවෙන්නෙ ජොලීන් ඉන්න කාමරේ. ජොල්ඊන් වික්ට කියනවා ඇයව රෝද පුටුවෙන් තියලා තල්ලුකරගෙන යන්න කියලා. මෙහෙම යන වික් යන්නෙ ජොලීන්ගේ දර්ශනය වුන අඳුරු උමං මාර්ගයකට. ජොලීන් වික්ට පෙන්නවා මැන්ක්ස් අරගෙන ගිය ලමයින්ගේ පින්තූර ඒ වගේම මැන්ක්ස් හැරෙන්න නත්තල්ලන්තය දැකපු කිසි කෙනෙක් නෑ කියලා කියනවා. තමන්ගෙ බලයන් පෙන්නන ජොලීන් වික්ට කියනවා මැන්ක්ස්ව විනාශ කරන්නෙ කොහොමද කියලා. ජොලීන් ට තියෙන බලයන් මොනවද,ව්‍රේත් ව විනාශ කරන්න පුළුවන් කොහොමද කියලා බලලම දැනගන්නකෝ.
මීලඟ කොටසෙන් හමුවෙමු. ජය.

Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.
989 downloadsDownload NOS4A2-S01-E06.zip23 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
BRONZ MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
LaHIRU
Subtitles
6 comments
Hashan M. Priyadarshana
Suranjan
Thanks jayawewa.........!
Amantha_T
download karanna bene episode torrent walin
suranuwan
thanks....
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Malaka prasad
thanq bro sub ekata......
Advertisement




බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ...
ජය වේවා.!