සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්න සියලූම දෙනාට අද මා ඔබ සියලුදෙනා හමුවන්නේ 2021 මැයි මස 20 දින නිකුත්වූ IMDB හි 8.5 අගයක් සටහන් කල නවතම වෙබ් කතා මාලාවක් වන සුපිරි දමිළ සහ තෙලඟු නිලි Tamannaah විසින් රඟදක්වනු ලබන November Story හි සිව්වන කතාංගයට සිංහල උපසිරැසි නිර්මාණයත් සමඟිනු…

සුභ දවසක් වේවා බයිස්කෝප් සිංහලෙන් හා අත්වැල් බැඳන් ඉන්න සියලූම දෙනාට අද මා ඔබ සියලුදෙනා හමුවන්නේ 2021 මැයි මස 20 දින නිකුත්වූ IMDB හි 8.5 අගයක් සටහන් කල නවතම වෙබ් කතා මාලාවක් වන සුපිරි දමිළ සහ තෙලඟු නිලි Tamannaah විසින් රඟදක්වනු ලබන November Story හි සිව්වන කතාංගයට සිංහල උපසිරැසි නිර්මාණයත් සමඟිනුයි.

වැඩි කතාවක් නැතුව අද කතාංගයේ ඇති කතාව දෙසට පොඩ්ඩක් අවදානය යොමු කරලා බලමු. අනුරාධාගේ පියාගේ තත්වය එන්න එන්නම නරක අතට හැරෙනවා දිනෙන් දින ඔහුගේ පැරණි මතකයන් මනසින් ගිලිහෙන නිසා ඇතැම් අවස්ථාවකදි දකින කෙනෙකුට ඔහු උමතු පුද්ගලයකු ලෙසත් පෙනෙන්නට ඉඩ තිබෙනවා. ඒ සියල්ල විඳ දරාගෙන සිටින අනුරාධාට තවත් අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවෙනවා ඇය විකුණන නිවස ගැනීමට පැමිණෙන ගැනුම්කරුවන් හමුවේ ලියපදිංචි කාර්ය්‍යාලයෙදි පත්වන අපහසුතාවය නිසාවෙන්, මේ අතරම ඇය තම පියාට තවත් කතාන්දරයක් කීමට පටන් ගන්නවා. කතාන්දරය කියන අතර ඇය කතාව සම්පූර්ණ කරගැනීමට ඇතැම් අවස්ථාවලදි තම පියාගේද අදහස් විමසනවා. ඉතින් මොකක්ද මේ කියන්න යන කතාව? ඇයගේ පියා කතාවට දක්වන ප්‍රතිචාරයන් මොනවාද? යන ආදි ගොඩාක් දේවල් මේ කතාංගය තුල ඇතුලත් වෙනවා. එසේ නම් මේ කොටසත් නරඹන්න. පස්වන කතාංගය සඳහා සහෝදර උපසිරැසිකරුවකු වන පසිඳු මදුමාල් විසින් සිංහල උපසිරැසි නිර්මාණය කර අද උදේ 11 ට රැගෙන එනවා ඇති. තවත් සිංහල උපසිරැසි නිර්මාණයක් හා පැමිණිමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නවා.

ඔබ සැමට කඳසුරිඳු පිහිටයි!

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

4,206 downloadsDownload November-Story-S01-E04.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2015/10/16
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

M.T.R. තරිදු රුක්ෂාන් පෙරේරා

Subtitles

4,206 downloadsDownload Subtitles19 KB

19 comments

  1. Sohan Jayasooriya

    සබ් එකට ස්තූතියි අයියේ

    1. Anonymous

      Thnkz mchn

  2. Pasindu Madumal

    ගොඩ..!
    සබට තුති තරිදු අයියේ ❤

  3. Anonymous

    Good job. Keep it up

  4. මයුර

    ස්තූතියි අයියේ

  5. chamindu lakshitha

    ස්තූතියි .... the last hour,Undekhi සීරියස් දෙකටත් සබ් ඕනේ..සුපිරිම දෙකක්..

  6. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  7. Hari

    Thanx. ජය වේවා.!!!

  8. Shaggy

    බොහොම ස්තූතියි

  9. Thathsarani Nimsara

    සුපිරියි

  10. Chandima Prasad

    Thanks

  11. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  12. Anonymous

    Thnx for sub ....❤️

  13. lakshan

    thanks ....................

  14. Ruchira

    Thanks for the sub!!!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Sandun

    thanks

  17. Manu

    Godak sthuthi..Jaya wewa!

  18. Ravindra

    Thanks