පසුගිය කතාවෙන්… කලින් ඔයාලට බලාගන්න පුළුවන් වුණා නෙහ්, ගනේශන්, ඒකියන්නේ අනූගේ තාත්තා හැම අවුරුද්දකම වගේ එයාගේ පරණ ගෙදරට යනවා කියල. ඒ කියන්නෙත් නොවැම්බර් 16 වෙනිදා. අනූ වැඩට ගිහින් ගෙදර ආවම එයාගේ තාත්තා හිටියේ නෑ. එපාර අනූ එයාගේ තාත්තා හොය හොය යන ගමන් එයාලගේ පරණ ගෙදරට ගියාම, තාත්තා කෙනෙක්ව මරල දාලා…

පසුගිය කතාවෙන්…
කලින් ඔයාලට බලාගන්න පුළුවන් වුණා නෙහ්, ගනේශන්, ඒකියන්නේ අනූගේ තාත්තා හැම අවුරුද්දකම වගේ එයාගේ පරණ ගෙදරට යනවා කියල. ඒ කියන්නෙත් නොවැම්බර් 16 වෙනිදා. අනූ වැඩට ගිහින් ගෙදර ආවම එයාගේ තාත්තා හිටියේ නෑ. එපාර අනූ එයාගේ තාත්තා හොය හොය යන ගමන් එයාලගේ පරණ ගෙදරට ගියාම, තාත්තා කෙනෙක්ව මරල දාලා ඉන්නවා එයාට දකින්න පුළුවන් වෙනවා. ඒ වෙලාවේදී වුණු අපරාධයෙන් තාත්තව බේරගන්න තාත්තවත් එක්කන් එතනින් යනවා. එදා මේ ගෙදරට අනුයි එයාගේ තාත්තා ආවේ නෑ වගේ මෙයාලා ඉන්නවා. පොලීසියෙන් මේ මිනීමැරුම සම්බන්ධව විමර්ෂණය කරද්දී, කොළද නමින් වූ විශ්‍රාම ගිය අධිකරණ වෛද්‍රවරයෙක් මේ සිද්ධිය පිළිබද විමර්ශනය කරන්න උදව් වෙනවා. එයාලා පොලීසියේ අයට පැහැදිලි කරල දෙනවා මේ මිනීමරුම කරල තියෙන්නේ දෙන්නෙක්, එක්කෙනෙක් මානසිකව ආබාධ ඇති කෙනෙක් හා අනිත් කෙනා සාමාන්‍ය කෙනෙක් කියල. කොහොමහරි පොලීසියේ අය ගනේශන්, එහෙම නැත්තම් අනූගේ තාත්තගෙන් කට උත්තරයක් ගන්න යද්දී, ඉන්පෙක්ටර් තුමා දකිනවා, ප්‍රකට අපරාධ පිළිබද නවකතා ලියන ගනේශන් මහත්තයා මානසික පීඩනයකින් ඉන්නවා. ඒත් එක්කම එයාට සැකයක් එනවා අර වෛද්‍යවරයා කිව්ව දේත් එක්ක මෙයාද ඒ මානසිය ආතතියකින් මිනීමැරුම කළ කෙනා කියල. ඒ වගේම අනූට පැවැරුණු හැකර් කෙනෙක් ගැන සිද්ධියත් එක්ක මෙයාලා මේ හැම සිද්ධියක්ම එකිනෙකට සම්බන්ධයි කියල තේරුම් ගන්නවා.
අද කතාවෙන්…
සුපිරුදු පරිද කොළදගේ අතීතයේ සිදු වූ මතකාවර්ජනයක් අපිට මුලින්ම බලාගන්න පුළුවන්. ඒ වගේම අනූ මේ සිද්ධීන් නිසා හරිම පීඩයකින් ඉන්නේ. එකක් එයාට හොයන්න වෙන හැක් එක, හැක් කරපු ෆයිල් එක, ඒ වගේම මිනීමැරුම හා එයාගේ තාත්තා එයාලගේ ගෙවල් බලන දවස ඔක්කොම එකම දවසේ කියන එක මෙයාලට හරිම ප්‍රශ්නයක් වෙනවා. ඒ නොවැම්බර් 16 වෙනිදා, එදා මොනවද වෙන්න ඇත්තේ, කවුද මේ ඇත්තටම ගැහැණු කෙනාව ඝාතනය කරල තියෙන්නේ? කවුද මේ ගැහැණු කෙනා? වෛද්‍ය සිසුන් තුන්දෙනාට එයත් එක්ක මොකක්ද තියෙන සම්බන්ධේ? ඝාතකයා හොයාගනිවීද? මේ ඔක්කොටම පිළිතුරු පොඩ්ඩක් අද කතාවෙන් බලාගන්න පුළුවන්. 6 වෙනි කොටසත් අරගෙන නිර්මාල් විමුක්ති සහෝ අද දවල් 1 වෙද්දි ඒවි. එහෙනම් තවත් උපසිරැසියකින් හම්බවෙන්නම්, බුදුසරණයි, දෙවිපිහිටයි! ❤
Due to copyright issues, we do not provide any torrent links.
ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.
4,496 downloadsDownload November-Story-S01-E05.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පසිදු මදුමාල් (පසියා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2017-11-12
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Subtitles by
පසිදු මධුමාල්
Subtitles
19 comments
sachintha
kavinda gamage
බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
Anonymous
බොහෝම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො .
Anonymous
සුපිරි වැඩක්.දිගටම යමු!
Sohan Jayasooriya
ස්තූතියි මල්ලි
Hari
Thanx.ජය වේවා.!!!!
Shaggy
බොහොම ස්තූතියි
Chandima Prasad
Thanks
Supun Kaushalya
තෑන්ක්ස් සහෝ
Thathsarani Nimsara
Good job
Anonymous
Thnx for sub ...❤️
Chamara
thanks
lakshan
thanks ......................
Ruchira
Thanks for the sub!!!!!
Ruchira
Thanks for the sub!!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Sandun
thanks
Manu
Godak Sthuthi..jaya wewa!
Ravindra
Thanks
Advertisement


සිංහල උපසිරැසියට ස්තූතියි