එහෙනම් මම අරන් ආවා තුන්වෙනි කොටස. මාව මේ වැඩේට එකතු කරගත්ත ඇඩ්මින් මඬුල්ලෙ සිසිල අයියට, මයුර අයියට වගේම නොදන්න තැන් කියලා දීලා අඩුපාඩු බලමු තරිඳු රුක්ෂාන් අයියට වගේම මේ වැඩේට එකතු වුනු අනිත් උපසිරැසිකරුවන්ට ස්තූතියි කියන්න ඕනි. කතාව එන්න එන්නම පැටලෙනව මිසක් ලිහෙන පාටක් නම් නෑ නේද? හරි එහෙනම් කලින්…

එහෙනම් මම අරන් ආවා තුන්වෙනි කොටස. මාව මේ වැඩේට එකතු කරගත්ත ඇඩ්මින් මඬුල්ලෙ සිසිල අයියට, මයුර අයියට වගේම නොදන්න තැන් කියලා දීලා අඩුපාඩු බලමු තරිඳු රුක්ෂාන් අයියට වගේම මේ වැඩේට එකතු වුනු අනිත් උපසිරැසිකරුවන්ට ස්තූතියි කියන්න ඕනි. කතාව එන්න එන්නම පැටලෙනව මිසක් ලිහෙන පාටක් නම් නෑ නේද?

හරි එහෙනම් කලින් කොටස ගැන මතක් කළොත් සිස්ටර් කෙනෙක් ළමයෙක්ව හදාගන්න අරගන්න සීන් එකක් අපි දැක්කා. ඒ වගේම අර ගෑනු කෙනා මැරිලා හිටපු තැන ගනේෂන්ගේ සළකුනු මකලා දාන්න අනූ එක එක දේවල් කළා. ඒ වගේම එයා කිසිම දෙයක් නොදන්න ගානටයි වැඩ කළේ. යේසුගෙ උදව්වෙන් පැටලිලා තිබුන තැන් ටිකක් විතර ලිහාගන්න පොලීසියට පුළුවන් වුනා. ඒ වගේම කලින් කොටසේ මුල ඉඳන්ම යේසුගේ තිබුනේ නිකම් බය වෙලා වගේ හැසිරීමක්. ඒකට හේතු වෙන්න ඉඩ තියෙන හේතුවක් අපි දැක්කා කලින් කොටස ඉවර වෙද්දිම. ඒ හිටියේ පළවෙනි කොටසෙදි අර ගෑනු කෙනා කෝල් කරපු කොල්ලන්ගෙන් කෙනෙක් වෙන්න ඕනි මම හිතන විදිහට.

ඒ වගේම අද කොටස පටන් ගන්නේ අර කලින් කොටසේ පෙන්නපු සිස්ටර් සහ ළමයා ගැන තවත් අතීතාවර්ජනේකින්. ඒ වගේම මැරුණු ගෑනු කෙනා‌ගේ පිටේ තිබ්බ අර තුවාල ඇති කරපු ආයුධෙ මොකක්ද කියලා දැනගන්න අද කතාවේදි පුළුවන් වෙනවා. අද කොටසින් කතාව තව තව පැටලෙනවා මිසක් ලිහෙන එකක් නම් නෑ. එහෙනම් ඔයාලා බලන්නකෝ මොකද වෙන්නෙ කියලා. එහෙනම්, අදට මෙච්චරයි. පොඩි හුස්මක් අරගෙන කල්පනා කරලා බලන්න මොකද මේ උනේ, ඉස්සරහට මොකක් වේවිද කියලා. ප්‍රශ්න වලට උත්තරත් එක්ක,  හතරවෙනි කොටසත් අරගෙන තරිඳු රුක්ෂාන් අයියා හෙට උදේ 9 වෙද්දි ඒවි. හැමෝටම ජය වේවා !

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසිය HD / WEB පිටපත් සඳහා අදාළ වේ.

4,358 downloadsDownload November-Story-S01-E03-1.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොහාන් ජයසූරිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2014-09-01
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles

4,358 downloadsDownload Subtitles15 KB

18 comments

  1. මයුර

    සබට තැන්කූ මචෝ.. ජයවේවා

  2. Kushan

    Sub akta thanks

  3. Supun Kaushalya

    තෑන්ක්ස් සහෝ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Anonymous

    Good job.Keep it up!

  6. Pasindu Madumal

    සබට තුති සහෝ ❤️
    ජය වේවා

  7. Anonymous

    Thnkz mchn

  8. Hari

    Thanx .ජය වේවා.!!!!

  9. Shaggy

    බොහොම ස්තූතියි

  10. Chandima Prasad

    Thanks

  11. Anonymous

    Thnx for ssub ...❤️

  12. නිරෝෂ්

    ස්තුතියි සොහාන් සහෝ.ජයවේවා !

  13. lakshan

    thanks ...............

  14. Ruchira

    Thanks for the sub!!!!!!!

  15. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  16. Sandun

    thanks

  17. Manu

    Godak sthuthi..Jaya wewa!

  18. Ravindra

    Thanks

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.