අන්තිමට උපසිරසියක් කරලා අවුරුද්දකටත් වැඩියි. කට්ටියට දැන්නම් මාව අමතකම වෙලා ගිහින් ඇති. කාර්යබහුලත්වය නිසාම උපසිරසි ගෙන එන එක අසීරු උනා. ලැබුණු විවේක කාලයේ තමයි මේක කරේ. ඔයාලට මතක ඇති ස්වර්ණවාහිනියේ මේ කතා මාලාව විකාශය උනා. මේක සයිට් එකට දෙන්න හැදුවට වඩා මටම රසවිඳින්න තමයි උපසිරසි හැදුවේ. ඒත් ඉතින්…

අන්තිමට උපසිරසියක් කරලා අවුරුද්දකටත් වැඩියි. කට්ටියට දැන්නම් මාව අමතකම වෙලා ගිහින් ඇති. කාර්යබහුලත්වය නිසාම උපසිරසි ගෙන එන එක අසීරු උනා. ලැබුණු විවේක කාලයේ තමයි මේක කරේ. ඔයාලට මතක ඇති ස්වර්ණවාහිනියේ මේ කතා මාලාව විකාශය උනා. මේක සයිට් එකට දෙන්න හැදුවට වඩා මටම රසවිඳින්න තමයි උපසිරසි හැදුවේ. ඒත් ඉතින් ළඟ තියාගෙන මොකද කියල මේක දාන්න හිතුවේ. අද මේ අරගෙන ආවේ පලවෙනි සීසන් එකේ පලවෙනි කොටස. ඉක්මනට මේ සීසන් එකේ සියලුම කොටස් ඔයාලට ලැබේවි. අනිත් සීසන් තුනත් දෙන්න බලාපොරොත්තු වෙනවා.
1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.
නෙරී නැමැති මිනිස් නොවන යොවුන් ගැහැණු ළමයෙක් සහ ජේසන් සහ බ්‍රෙට් නැමැති සහෝදරයන් දෙදෙනක් අතර මේ කතා මාලාව ගෙතෙනවා. ඒ වගේම චාර්ලි කියල තල්මහෙකුත් ඉන්නවා. ඔයාලත් බලලම රසවිඳීන්නකෝ.
දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.
#Hail_Hydra
ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න
8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
1,598 downloadsDownload Ocean-Girl-S01-E01.zip9.1 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසර නියෝ
Subtitles
32 comments
tharindu madushanka
thisara buddhika
Patta bn mm issara aswen blpu ekak thanx bn
su
Ela digtama demu okkoma season tika maga nawathanne nathiwa
sanoj
thnks bro
Isuru
Thanks broo
nadil
x files sub දෙන්නකො
Sadun Danushka
හපෝයි තිසර නියෝ..
එල එල උපසිරැසියටKulanjana Maduranga
niayamai…sahenna kalekata kalin tv 1ke baluwa mathakai...ayeth sub ekka balatha haki.thanks THISARA saho..sub ekata..meke seson seratama sub demu.jaya wewa……
asitha
menna tv series.
elaDeshan
fatta
Tharindu Athukorala
මේ සීරියස් එක මම කලින්ම බෑවා..ඒත් බැලුවේ නෑ.දැන් සබ් එක්කම බැලුව හැකි.තැන්ක්ස්
Nishadi Wickrama
thanks :)
චතුර බුද්ධි
එල මචන්.. තෑන්ක්ස්...
කවුරු හරි x-files දීපන් කෝ බන්... දැන් කොටස් 3ක්ම ගිහින් නේ..දිනිරු
නියමයි සහෝ පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ වගේම ආසාවෙන් බලපු රොබින්සන් අන්දරටත් සබ් දෙන්න...
yeshu
බොහොම ස්තූතියි... ආසාවෙන් බලපු කතාමාලාවක්..... ඔක්කෝම කොටස්වලට සබ් දෙන්න.... ජය වේවා....!!!!
Chamith
Smallville eketh sub dennako bro.......
Ishara
elakiri elakiri,patta wadak ,ohoma yan
kavinda
මේක බලන්නම ආසාවෙන් හිටිය එකක්.
නියම කතාවක් මේක එහෙනම් නියමයි …මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි.
දිගටම කරගෙන යමු…
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා...
ඉක්මනින්ම යන්න ඕනා... මේක මං එනකම් බලාගෙන ඉන්නවා...ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .w.c.lasantha
podi kale okkoma tika rupavahiniye baluwa..... elaz.... recall the past....... thx
Harshana Ranatunga
පට්ට පට පට... ඔහොමම ඉතුරු ටීවී එකේ ගියපු පරණ කතා ටිකටත් සබ් දෙමු...
ස්තූතියි...!!! :)Isuru
pin sidda wenw kollo....
asiri
maxxaxaa xfile one
නලින් පෙරේරා
බොහොම ස්තූතියි තිසර මලේ සිංහල උපසිරැසියට. ජය වේවා෴
Saketha Pulasthi
ටීවි එකේ යනකොටත් ගොඩක් ආසාවෙන් බලපු කතාවක් මේක.ඒත් දැන්ම බලන්න වෙලාවක් නෑ :( .මේ දවස් වල බලන්න තියෙන සීරීස් ටික හොදටම ඇති.අනිවාර්යයෙන් අගෝස්තු වලින් පස්සේ මේක බලන්න පටන් ගන්නවා.
උපසිරසියට බොහොම ස්තූතියි :)Lahiru
niyamai macho okkoma demu me wage podi kale godarak arsawen balapu kathawak
රොයිලි
බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Madusunk
Ela mchn,
thnx
bs!sanjaya90sri
digatama denna man full ekama bewa onna
thankz sub denawatalakmalwijaya
Bohoma thanks wadeta. Please 2 3 4 series walath sub dannako
Gayan_wije
Ocean Girl Episode 2,3,4 wala sinhala subtitles nadda?
Kh
Sub ekata thanks sahooo...anith season walata sub eka danakam balan innawooo...jaya wewaaa!!!
Lakmal
අපි කුඩා කල ඉතාම අශාවෙන් බලූ Ocean Girl TV Series එකේ Series 01 පමණක් subtittle තියෙනවා.
කරුණාකර අනෙක් Series වලත් subtittle අපට ලබා දෙන්න. මේ ලින්ක් 1 දැනට තියෙන Series-1 subtittle ටික තියෙනවා. ස්තූතියි.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
mama 1 st thanks