ඔන්න ටික දවසකට පස්සෙ මම ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03 x 19 වෙනි කොටස අද මම අරන් ආව.ගිය වර සිද්දියත් එක්ක ගත්තොත් මේ කතාවෙ ලොකු වෙනසක් තියනව. IMDB අගය 7.9 ගත්තු මේ කතාමාලාව ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනෙ.මේ පාර ශර්ලොක්ටයි වොට්සන්ටයි මුහුනදෙන්න වෙන්නෙ “Everyone” කියන හැකර්ල කන්ඩායමකට…
ඔන්න ටික දවසකට පස්සෙ මම ඔයාල ගොඩක් ආසකරපු Elementary කථාමාලාවෙ 03 x 19 වෙනි කොටස අද මම අරන් ආව.ගිය වර සිද්දියත් එක්ක ගත්තොත් මේ කතාවෙ ලොකු වෙනසක් තියනව.
IMDB අගය 7.9 ගත්තු මේ කතාමාලාව ගැන අමුතුවෙන් ඔයාලට කියන්න ඕන නෑනෙ.මේ පාර ශර්ලොක්ටයි වොට්සන්ටයි මුහුනදෙන්න වෙන්නෙ “Everyone” කියන හැකර්ල කන්ඩායමකට. ඔයාලම බලන්න කොහොමද ශර්ලොක් සහ වොට්සන් මේ අවුල ලිහන්නෙ කියල. තව දෙයක්, මට මේ වැඩ කරන්න වෙන්නෙ මගේ ඉගෙනීම් කටයුතුත් එක්කමයි. මම ඊලග කොටස් පුලුවන් ඉක්මනින් දෙන්න උත්සහ කරන්නම්. එහෙනම් වැඩි කථා ඕන නෑනෙ, රසවිඳලම බලන්නකෝ. ඊලඟ කොටසින් අපි ඉක්මනටම හම්බවෙමු. එතකම් හැමෝටම ජය…!
212 MB (HDTV) කොපිය මෙතනින් බාගන්න
FACDC27C3D52F09E78D4A362AE7ED09C662FBC9F ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
983 downloadsDownload Elementary.S03E19.baiscopelk.zip82 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/හසිත-වරුණ.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ හසිත වරුණ ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
හසිත වරුණ
Subtitles
20 comments
ගත්සර උමේෂ් කුමාර ...
Sajeevi
Thanks
Charith
thanks bro!!!!!!!!!!
shan
supiri bn digatama demu neda???
Kulanjana Maduranga
niayamai…paraku wela hari meka dena 1ka watinawa...thanks HASITHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
nilanka
tnx machan sub akata godak pin
නලින් පෙරේරා
බොහොම ස්තූතියි හසිත සිංහල උපසිරැසියට. ජය වේවා෴
Kavindu Theekshana Wand
THE MAGICIANS wlta th sub ek dnko bro
Patta ma series ek imdb 7.6 tynw
Supiriytma hit weiela kolla
Thanx machan. digatama demu
Chalana Rukshan
thnx bro digatama demu.. good luck for studies
රොයිලි
බොහොම ස්තූතියි හසිත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Thusitha Hettiarachchi
සබ් එකට ස්තූතියි!!!
sandun
thanks brooo
mkr
what happened to next episodes ? pls try to give anybody....
tayon
Tnx bn sub 1ta..කෝ ඉතුරු ටික?අනේ ඉක්මනට දාන්න මචං.කෞරුහරි කමක් නෑ ..
messi
ithuru tika koooooo
amila
meke ithuru tikata sub diyallako ane ban pinsiddavei diyallako mata balanna vidihak nathuva me inne ubalage bageta vada nane ai meka vitarak bageta diyallabn
Nuwan Adhikari
yep.. season 4th awith iwarai..
Jayalath
S03 E20 indala sub ikmanata denawada? please.
ricadodamien
Thank You hasitha brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team.....
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Elementary [S03 : E19] with Sinhala Subtitles | සයිබර් අපරාධ. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Elementary-S301.jpg)

පලවෙනි පාරට මම තමයි මුලින්ම බාන්නේ.අයියේ වැඩේ නියමයි...
දිගටම කරගෙන යන්න හදවතින්ම සුබපතනවා.....