Watch Trailer

Ocean Girl [S01: E09] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. දැන්නම් නෙරී ඕර්කා වලට දිගටම එන්න පුරුදු වෙලා. හදල දීපු හොර ID චආර්ඩ් එක නිසා එයාට ඒක ලේසි වෙලා. අද තරුණ කට්ටියම ගොඩබිම සවාරියකට යනවා. ඒ අතරේ පොඩි පොඩි රොමැන්ටික් සිද්දි වගේකුත් වෙනවා. බලන්නකෝ අද කොටස.…

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

දැන්නම් නෙරී ඕර්කා වලට දිගටම එන්න පුරුදු වෙලා. හදල දීපු හොර ID චආර්ඩ් එක නිසා එයාට ඒක ලේසි වෙලා. අද තරුණ කට්ටියම ගොඩබිම සවාරියකට යනවා. ඒ අතරේ පොඩි පොඩි රොමැන්ටික් සිද්දි වගේකුත් වෙනවා. බලන්නකෝ අද කොටස.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

653 downloadsDownload Ocean-Girl-S01-E09.zip15 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසර නියෝ

Subtitles

653 downloadsDownload Subtitles15 KB

9 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. udula

    niyamai saho digatama sub 1 karagena yamu

  3. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  4. Udara Damith B\K

    /////////////////////
    ///////////////////////////////////////
    තැන්ක්ස්
    ********************

  5. Tharindu Athukorala

    නියමයි.ජය

  6. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. yeshu

    ස්තූතියි යාලුවා... දිගටම යමු

  8. uvi

    thanks

  9. Rumesh Asanka

    thank you