Watch Trailer

Supernatural [S11 : E15] with Sinhala Subtitles | රෙස්ලින් තරගය… [සිංහල උපසිරැසි සමඟ]

ටිකක් ප්‍රමාද වුනා කොහෙද ඉතින් ඊයේ මුළු රටටම කරන්ට් එක ගියානේ. 😀 කලින් කොටසේ මතක ඇතිනේ සෑම්, ඩීන් දෙන්නා දෙවියන්ගේ අත හොයන්න ගියා. එයාලා හිතුවේ ඒකනේ අමාරාව පරාද කරන්න පුළුවන් කියලා. ඒත් ඉතින් උත්සහය නිකන් අපතේ යාමක් තමයි වුණේ. ඒත් ඒකෙන් දැනගත්තා කැස්ටියල්+ලූසෆර් සම්මිශ්‍රණය ගැන. හොද රජෙක් වගේ උන්නු…

ටිකක් ප්‍රමාද වුනා කොහෙද ඉතින් ඊයේ මුළු රටටම කරන්ට් එක ගියානේ. 😀 කලින් කොටසේ මතක ඇතිනේ සෑම්, ඩීන් දෙන්නා දෙවියන්ගේ අත හොයන්න ගියා. එයාලා හිතුවේ ඒකනේ අමාරාව පරාද කරන්න පුළුවන් කියලා. ඒත් ඉතින් උත්සහය නිකන් අපතේ යාමක් තමයි වුණේ. ඒත් ඒකෙන් දැනගත්තා කැස්ටියල්+ලූසෆර් සම්මිශ්‍රණය ගැන. හොද රජෙක් වගේ උන්නු ක්‍රව්ලි බල්ලකේ වෙලා. දුකත් හිතෙනවා. අද කොටසේ වෙන්නේ ඇත්තටම කියනවනම් රෙස්ලින් තරගයක්. සෑම්, ඩීන් එක්ක පොඩි කාලේ එයාලගේ තාත්තා මේ දෙන්නව මේ තරග බලන්න එක්කන් ගිහින් තියෙනවා. නමුත් මෙතන අමුතුම සිද්දි ටිකක් වෙනවා. හැම තරගයක් තියෙන වෙලාවකම කවුරු හෝ මැරෙනවා. මොකද එතනට යක්ෂයෙක් හා හෙල්හවුන්ඩ් එහෙමත් නැත්තම් යම් බල්ලන් සම්බන්ධයි. යම බල්ලෝ සම්බන්ධයි කියන්නේ ඉතින් ආත්ම විකුණන එකක් තමයි. බලලම ඉන්නකෝ එහෙනම්.

එහෙනම් ඉතිං ගිහින් එන්නම් ඔර්ජිනල්ස් වලින් හමුවෙමු. හැමෝටම ජය..!!

Supernatural (2005– ) on IMDb

 

 

136 MB (HEVC)කොපිය මෙතනින් බාගන්න

ADC4ADA1E61529CD01E7F9D72F8A739286D6B28D

225 MB (HDTV)කොපිය මෙතනින් බාගන්න

DEE14C8BB45103331BC9BDA4E51755A026FFD76A Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

3,861 downloadsDownload Supernatural-S11-E15.zip72 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

   <<Previous Episode                   All Episodes                        Next Eepisode >>

Subtitles by

චාමර සම්පත්

Subtitles

3,861 downloadsDownload Subtitles72 KB

31 comments

  1. Kasun Widusha

    tnx mcn sub ekata............The Vampire Diaries ekata sub diyanko bn

  2. Dilip

    mechchara wela balan hitiye sub dei kiyala thnx bro

  3. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

    1. janath

      kohomada singhala tittle aekka download karanne pla puluwan vidiyata rep karanna thanks

  4. kavinda

    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    මේවගේ පට්ට කතාවකට පුලුවන් ඉකමනින් සබ් දෙන්න..
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට. සුපිරි එකකට දිලා නේ නියමයි. දිගටම හැකි වෙලාවට උපසිරැසි දෙන්න .
    ලස්සන ෆිල්ම් එකක් නේ තවත් හොද ලස්සන ඒවා වලට උපසිරැසි දෙන්න.
    දිගටම මේ වගේ ඒව අරගෙන එන්න. දිගටම කරගෙන යමු…
    තව තවත් ලස්සන ඒවා වලට සබ් දෙන්න හැකිවේවා .

  5. Shehan Randika

    thanks broo

  6. Pramudaya Lal

    නියමයි සහො
    ආපු ගමන්ම දෙන්න
    සුතුතියි සහො

  7. S.K.Ruchiranga

    elma ,.,. thaz machoo sub ekata

  8. devinda

    thankz bokka.....fatta...

  9. dilshan

    ela,thanks saho.onna bewa

  10. pramuk

    thanx bro............

  11. Kulanjana Maduranga

    niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  12. chamini

    thanks

  13. Sajeevi

    Thanks

  14. රොයිලි

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. රයන් ද සිල්වා

    තැන්ක්ස් බ්‍රෝ සබ් එක ඉක්මනටම දුන්නට….
    ඊලග එපියෙන් හමු වෙමු…
    ජය වෙවා…

  16. කවීන් ලහිරු

    පට්ට සහෝ…
    ස්තුතියි බන් සබ් එකට
    එල්෴ස්

  17. Sachintha

    tnx bro sab ekata

  18. Manoj

    thanksssssss brooooooo

  19. Malindu

    patttaaaaaa
    bnnnnnnnn
    thankssssss

  20. ඩිලාන් හසිත

    බොහොම ස්තූතියි චාමර සහෝ සිංහල උපසිරැසියට

  21. Kalana hashan

    Ko bro new eka?

  22. Anuradha

    Aluth eka thama awe nadda bro

  23. isuru madushan

    supernatural season11 episode16 sinhala sub tika puluwan tharam ikmanta ewnnako.puluwannam episode eka dena dawesema wage sub tikath dennako

  24. Kalpa

    16 weni epiye.....su eka....ikmanin denna ...saho

    1. isuru madushan

      16 sub tika thama awilla na ne

  25. Sanath Perera

    thanks for sub bro...

  26. Aravinda Wijesuriya

    tnx bro

  27. LAKSHAN

    ගොඩක් ස්තුතියි

  28. KAVINDA GAMAGE

    thank you

  29. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි