Watch Trailer

Ocean Girl [S01: E08] with Sinhala Subtitles| සමුදුරු දියණිය… [සිංහල උපසිරැසි සමඟ]

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා. අද මුල් වතාවට නෙරී ඕර්කා වලට එනවා. ඒක වලක්වන්න ජේසන් දරපු හැම උත්සාහයක්ම නෙරී ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ජේසන් එයාව පොඩි රවුමක් එක්කන් ගොස් පිටමන් කරන්න හැදුවත් අන්තිමේදී නෙරී ජේසන් ගේ යාළුවො හැමෝම හමුවෙන…

1994-1997 අතර තමයි මේ කතා මාලාව විකාශය උනේ. හැබැයි පරණ උනත් IMDb හි 7.4 ක රේටින් ලබාගෙන තියෙනවා.

අද මුල් වතාවට නෙරී ඕර්කා වලට එනවා. ඒක වලක්වන්න ජේසන් දරපු හැම උත්සාහයක්ම නෙරී ප්‍රතික්ෂේප කරනවා. ඉතින් ජේසන් එයාව පොඩි රවුමක් එක්කන් ගොස් පිටමන් කරන්න හැදුවත් අන්තිමේදී නෙරී ජේසන් ගේ  යාළුවො හැමෝම හමුවෙනවා.

දැනට මම සමුගන්නවා. ඉක්මනටම හමුවෙන බලාපොරොත්තුවෙන්. හැමෝටම ජයවේවා.

#Hail_Hydra

Ocean Girl on IMDb

ටොරන්ට් තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

175 MB (13.16GB) කොපිය මෙතනින් බාගන්න

8cbf5b4309005b18a49ded66f7ef0113a8e69001 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

804 downloadsDownload Ocean-Girl-S01-E08.zip14 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/Thisara-Neo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසර නියෝ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles by

තිසර නියෝ

Subtitles

804 downloadsDownload Subtitles14 KB

12 comments

  1. eagle

    Ty saho mama maga balagena heteye eanakan degatama sub deanna labenna keyala hadavatinma wish karanava hode

    1. eagle

      Ambe jeevete palaveni watavata palaveni comment eaka magen ambe ada vahinava

  2. Kulanjana Maduranga

    niayamai…thanks THISARA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. indika

    thanks

  4. tinush

    දිගටම යමු Bro.....

  5. නලින් පෙරේරා

    බොහොම ස්තූතියි තිසර සිංහල උපසිරැසියට. ජය වේවා෴

  6. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  7. Udara Damith B\K

    ........................
    .
    .
    .
    .thanks***************
    ...................

  8. Tharindu Athukorala

    නියමයි.ජය

  9. yeshu

    ස්තූතියි යාලුවා... දිගටම යමු

  10. uvi

    thanks

  11. Rumesh Asanka

    thank you