Watch Trailer

Olive Kitteridge [S01 : E02] Sinhala Subtitles | වඩදිය බාදිය [සිංහල උපසිරසි]

Olive Kitteridge [S01 : E02] Sinhala Subtitles ඔලිව් කිටරිජ් හි දෙවන කථාංගය මෙන්න. Episode Rating (IMDB): 8.4 පළවෙනි Episode එක ආයෙ මතක් කරොත්, අපිට කතාව අඳුන්වල දුන්න ඔලිව් සහ ඇගේ සැමියත්, ඒගොල්ලන්ගෙ කුඩා නගරෙක ජීවිතයත් ගැන. එකම වහලක් යට ජීවත් වෙන මිනිස්සු අතරෙ තියෙන මේ දුරස්ථභාවය ගැන අපි දැක්ක. ද…

Olive Kitteridge Sinhala Subtitles

ඔලිව් කිටරිජ් හි දෙවන කථාංගය මෙන්න.

Episode Rating (IMDB): 8.4

පළවෙනි Episode එක ආයෙ මතක් කරොත්, අපිට කතාව අඳුන්වල දුන්න ඔලිව් සහ ඇගේ සැමියත්, ඒගොල්ලන්ගෙ කුඩා නගරෙක ජීවිතයත් ගැන. එකම වහලක් යට ජීවත් වෙන මිනිස්සු අතරෙ තියෙන මේ දුරස්ථභාවය ගැන අපි දැක්ක.

දෙවනි කොටසේදි කතාව අවුරුදු කීපයක් ඉස්සරහට ගිහින් මේ චරිතවල ජීවිතවල ආතතීන් තවත් ගැඹුරට අධ්‍යනය කරනවා. කතාව තවදුරටත් ඔලිව් චරිතයේ මේ සංකීර්ණ පෞර්ෂය ගැන අපිට පෙන්නනවා. මානය, ආඩම්බරය, බලාපොරොත්තු සුන්වීම වගේ දෙවල් නිසා සම්බන්ධතා දුර්වල වෙන හැටි මේ කොටසෙදි කතාව පෙන්නනව.

මේ කොටසෙදිත් කතාවෙ විශේෂත්වය වෙන්නෙ ඒකෙ තියෙන තාත්වික බවයි. රංගනය කලින් වගේම මේ කොටසෙත් විශිෂ්ට මට්ටමකයි තියෙන්නෙ. ඕගොල්ලන් මෙ කොටසත් රස විඳීවි කියල මන් බලාපොරොත්තු වෙනව.

ඊලඟ කොටසෙදි හම්බෙමු.

  • Written by: Jane Anderson
  • Based on: Olive Kitteridge by Elizabeth Strout
  • Genre: Psychological Drama
  • Number of Episodes: 4
  • IMDB: 8.3/10
  • Rotten Tomatoes: 94%
Olive Kitteridge S01 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we no longer provide any download links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

500 downloadsDownload Olive-Kitteridge-S01E02.zip29 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුචින් හිමාෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-12

SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Olive Kitteridge Season 01 Sinhala Subtitles

Previous BT1

Next BT1 

 

Subtitles by

රුචින් හිමාෂ

Subtitles

500 downloadsDownload Subtitles29 KB

2 comments

  1. Buddhika laKMal

    උපසිරැසියට ස්තූතියි මචං

  2. Sandaru Nimsara

    Thanks❤️