Olive Kitteridge [S01 : E02] Sinhala Subtitles ඔලිව් කිටරිජ් තුන්වෙනි කථාංගය මෙන්න. Episode Rating (IMDB): 8.5 කලින් Episode එකේදි අපිට තමන්ගෙ අම්මගෙ සියදිවි නසාගැනීම නිසා මානසිකව ව්‍යාකූල තත්වයක ඉන්න Kevin Coulson ගේ චරිතය හරහා depression වලින් පෙළෙන කෙනෙක්ගේ ඛේදවාචනීය ජීවිතය කතාව අපිට පෙන්නුවා. ක…

Episode Rating (IMDB): 8.5
කලින් Episode එකේදි අපිට තමන්ගෙ අම්මගෙ සියදිවි නසාගැනීම නිසා මානසිකව ව්‍යාකූල තත්වයක ඉන්න Kevin Coulson ගේ චරිතය හරහා depression වලින් පෙළෙන කෙනෙක්ගේ ඛේදවාචනීය ජීවිතය කතාව අපිට පෙන්නුවා. කෙවින් සියදිවි නසාගැනීම වළක්වන්න ඔලිව් සාර්ථක වෙන එකෙන් කතාව අපිට කොච්චර රළු වුනත් ඇගේ චරිතයේ අනිත් අය වෙනුවෙන් සංවේදනයක් තියෙන බව පෙන්නුවා.
ක්‍රිටෝපර්ගේ වෙඩින් එකේදී ඔලිව් පෙන්වපු නොසන්සුන් ස්වභාවය අපිට පෙන්නුව ඇය තමන්ගෙ ළමය තමන් දාල යන එක පිළිගන්න කොච්චර අකමැතිද කියල.
දිගින් දිගටම රළු, පිටින් බැලුවම හැඟීම් විරහිත චරිත ලක්ෂණ පෙන්නන ඔලිව්ගෙ චරිතයේ මානුෂීය පැත්ත මේ තුන්වෙනි Episode එකේදි තවදුරටත් කතාව ඉස්මතු කරනව. Episode 2 ඉවර කරපු තැනින් අවුරුදු ගානක් ඉස්සරහට කතාව ගිහින් ඔලිව් සහ හෙන්රිගෙ පළුදු වෙච්ච විවාහ ජීවිතේ ගැන කීම තමයි මේ Episode එකේ වෙන්නෙ.
සුපුරුදු විදියට ස්වාභාවික රංගනයක් සහ කතා විලාසයක් මේ කොටසෙනුත් අපිට දකින්න ලැබෙනවා. මේ කොටසත් ඕගොල්ලන් රස විඳීවි කියල බලාපොරොත්තු වෙනව.
ඊළඟ කොටසින් හම්බෙමු.
- Written by: Jane Anderson
- Based on: Olive Kitteridge by Elizabeth Strout
- Genre: Psychological Drama
- Number of Episodes: 4
- IMDB: 8.3/10
- Rotten Tomatoes: 94%
Due to copyright issues, we no longer provide any download links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
435 downloadsDownload Olive-Kitteridge-S01E03.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුචින් හිමාෂ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-02-12
SUB-MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Olive Kitteridge Season 01 Sinhala Subtitles
Subtitles by
රුචින් හිමාෂ
Subtitles
- #MaxxA
- #Olive Kitteridge S01 Sinhala Sub
- #Olive Kitteridge S01 Sinhala Subtitles
- #Olive Kitteridge Sinhala Sub
- #Olive Kitteridge Sinhala Subtitles
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subhan
- #Subs
- #subtitle
- #Subtitles
- #උපසිරැසි
- #රුචින් හිමාෂ
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
1 comment
Buddhika laKMal
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Olive Kitteridge [S01 : E03] Sinhala Subtitles | වෙනස් මංපෙතක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/02/olive-kitteridge-s01-2.jpg)


උපසිරැසියට ස්තූතියි මචං