ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Netflix විසින් කරන ලද මේ අවුරුද්දෙ අතිශය සාර්ථක තවත් එක් කතා මාලාවක දෙවන කතාංගය සඳහා උපසිරැසියයි. පුළුවත් තරම් ඉක්මනට තමා ඔන්න මමත් මට භාර උන කතාංගය අවසාන කරගන ඔබ වෙත මේ එන්නෙ. එහෙනම්, වැඩි කතා නැතුව මෙවර කතාංගයට යමු. පළමු කතාංගයෙන් ලූෆි ඇතුළු පිරිස පෙට්ටගමක් හොරකම් කරගන්…

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Netflix විසින් කරන ලද මේ අවුරුද්දෙ අතිශය සාර්ථක තවත් එක් කතා මාලාවක දෙවන කතාංගය සඳහා උපසිරැසියයි. පුළුවත් තරම් ඉක්මනට තමා ඔන්න මමත් මට භාර උන කතාංගය අවසාන කරගන ඔබ වෙත මේ එන්නෙ. එහෙනම්, වැඩි කතා නැතුව මෙවර කතාංගයට යමු.
පළමු කතාංගයෙන් ලූෆි ඇතුළු පිරිස පෙට්ටගමක් හොරකම් කරගන්නවා ඔයාලට මතක ඇති. ඒකෙ තියෙන එක් තරා වූ සිතියමක් වටා තමා මෙවර කතාංගය දිවයන්නෙ. ඒ සිතියමේ අන්තර්ගත වෙන්නෙ, වන් පීස් නිධානය ඇතැයි කියල සැක පළකෙරෙන “ද ග්‍රෑන්ඩ් ලයින්” කියන ප්‍රදේශයට යන පාර. ඉදින් ඒ සිතියම ගන්න එන තවත් එක් විකෘතික මංකොල්ල කරුවෙකු සහ මේ ලූෆි සහ ඔහුගේ කණ්ඩායම අතර ඇතිවන ගැටුමක් තමා මේ කතාංය පුරාවටම දිවයන්නෙ.
ඒ වගේම තමා මේහි දි, ලූෆි ට කොහොම ද ඔහු ඒ දමාගෙන ඉන්න තොප්පිය ලැබෙන්නෙ කියන කාරණය පිළිබඳවත් මෙහිදී හොයාගන්න ලැබෙනව. එහෙනම්, කතාංග අටකින් සමන්විත වන් පීස් නිධන් චාරිකාවෙ දෙවන කතාංගය තමා මේ.
සබ් එක බාගෙන එහෙනම් උනුසුම් පිට මේ කතාංගයත් නරඹන්න කියල අදට සමුගන්නව. තවත් උපසිරැසියකින් හමුවෙමු. හැමෝටම සුභ දවසක්.
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
17,129 downloadsDownload One.Piece_.2023.S01E02.zip27 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දුලක්ෂ සම්පත්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #One Piece
- #One Piece S01
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #දුලක්ෂ සම්පත්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
19 comments
kavinda gamage
විමා
උපසිරසියට බොහොම ස්තුතියි!
මේ සිරිස් එක ලබා දෙන්න කතා කරපු ගමන් එකතු වීම වෙනුවෙන් විශේෂයෙන්ම ස්තුතියි. :)Sadeepa
3 weni sub epiya ganna ba
eka hadala dennakoooo
pleaseවිමා
එහෙම අවුලක් නැහැ සහෝ.
Sadeepa
ado 2n passe okkoma awul
hadala denawakooවිමා
එහෙම අවුලක් නම් නැහැ සහෝ.
මසියා
තැන්ක්ස්,සබ් එක දෙනකම් හිටියේ එපි බාගෙන දවස් 3ක්ම,,//අනිත් ටිකත් ඉක්මනින් දෙන්න.
gmkkmt
අනිත් එපි ටිකත් ඕනෙ ඉක්මනට ❤
Thanks sub ekataKantha_DLA
ගොඩක්ම ස්තූතියි දුලක්ෂ සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Bimsara Yashan(ඔලිව)
සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!
Buddhika Lakmal
...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
Ishan Madusha
බොහෝම ස්තූතියි...
chinthaka.max4
thanks machan
Sahan Gayantha
thanks a lot saho sub ekata
lakshan
thanks ...........
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
thank you
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![One Piece [S01 : E02] Sinhala Subtitles | සිතියමකට දිවිපුදා සටනේ… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/09/One-Piece-S01-2023-a.jpg)



බොහොම ස්තුතියි නියම වැඩක් .