Watch Trailer

One Piece [S01 : E03] Sinhala Subtitles | බ්ලැක් කැට් මංකොල්ලකරුවන්. [සිංහල උපසිරසි]

එහෙනම් මම අද ප්‍රසිද්ධ වන් පීස් ටෙලිකතා මාලාවේ තුන් වෙනි කොටස අරගෙන ආවා. කතාව එන්න එන්නම සිත්ගන්නාසුලු වෙනවා. ලුෆී තමන්ගේ හීනය ඉටු කරගන්න දරන වෑයම අපිට කතාව පුරාවටම බලාගන්න පුලුවන්. පසුගිය කොටසේ දේවල් පොඩ්ඩක් මතක් කරගමු.. පසුගිය කොටසින්… කලින් කොටසෙදි අපි දැක්කා නාමි සේප්පුව ඇරලා ග්‍රෑන්ඩ් ලයින් වල…

එහෙනම් මම අද ප්‍රසිද්ධ වන් පීස් ටෙලිකතා මාලාවේ තුන් වෙනි කොටස අරගෙන ආවා. කතාව එන්න එන්නම සිත්ගන්නාසුලු වෙනවා. ලුෆී තමන්ගේ හීනය ඉටු කරගන්න දරන වෑයම අපිට කතාව පුරාවටම බලාගන්න පුලුවන්. පසුගිය කොටසේ දේවල් පොඩ්ඩක් මතක් කරගමු..

පසුගිය කොටසින්…
කලින් කොටසෙදි අපි දැක්කා නාමි සේප්පුව ඇරලා ග්‍රෑන්ඩ් ලයින් වලට යන සිතියම හොයාගන්නවා. ඒ අතරෙදි මෙයාලා ලග තියෙන සිතියම අරගන්න තවත් කෙනෙක් මාන බලාගෙන ඉන්නවා. ඒ තමා බගී විකටයා. බගී විකටයා කියන්නෙත් ලේසි පාසු හතුරෙක් නෙමෙයි, ලුෆීට වගේම බගී විකටයා ටත් ආවේණික බලයක් තියෙනවා. ඒ වගේම අපි දැක්කා ශෑන්ක් ටත් වෙනස්ම ආකාරයක බලයක් තියෙනවා කියලා. කොහොම නමුත් බගී විකටයට ලූෆිගෙන් සිතියම ගන්න බැරි වෙනවා.

අද කොටසින්…
ලූෆිට අද කොටසේ ලොකු ගැටලුවකට මුහුන දෙන්න වෙනවා. මොකද එයාගේ පුංචි රුවල් නැව හිල්වෙලා ඉන්න කට්ටිය එක්කම නැව ගිලෙන්න පටං ගන්නවා. අපි බලමු ලූෆිට වෙන නැවක් හොයාගන්න පුලුවන් වෙයිද කියලා…

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

17,120 downloadsDownload One.Piece_.2023.S01E03.zip31 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හිරාන් එරන්ද ගනේපල්ල” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-07-03
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

හිරාන් එරන්ද ගනේපල්ල

Subtitles

17,120 downloadsDownload Subtitles31 KB

22 comments

  1. Kavinda gayan

    Sub ekata thanx.digatama demu

  2. SHAN

    THANK YOU BROOO SUB EKATA .ANITH EPI TIKATH IKMANATAMA DENNA BROO

  3. Bimsara Yashan(ඔලිව)

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ. ජයවේවා!

  4. senuth

    niyamai brother ilanga tikath ikmnata demu

  5. hansana

    niyamai brother ilanga tikath iknata demu

  6. Buddhika Lakmal

    ...බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  7. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි හිරාන් සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  8. Avishka Ushan

    eelaga sub eka kawdatda enne. Thanks for subtitles

  9. මසියා

    ගොඩක් ස්තුතියි,හිරාන් bro♥️♥️,දිගටම දෙන්න

  10. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  11. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි හිරාන් මලේ!

  12. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  13. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  14. malith madhushan

    Thanx mcn sub ekata sahena kalekin sub ekakata athagahala wage

    1. Hiran Ganepalla

      කාලෙකින් ආයේ වැඩකට අත ගැහුව..

  15. Udara Damith

    කොර

  16. Udara Damith

    සුපිරි

  17. chinthaka.max4

    thanks machan

  18. Sahan Gayantha

    thanks a lot brother sub ekata

  19. lakshan

    thanks ...................

  20. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. Kavee

    Thank you Sahoo!