Watch Trailer

One Piece [S01 : E04] Sinhala Subtitles | මුහුදු කොල්ලකාරයෝ එනවෝ… [සිංහල උපසිරසි]

කොහොමද හැම කෙනෙක්ටම? ඔන්න අරගෙන ආවා මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කතාවක තවත් එපිසෝඩ් එකක්. පසුගිය මතකයෙන්…. ඔයාලට මතක ඇතිනේ ලූෆි තමන්ගේ වික්‍රමය පටන් ගත්ත විධිය. ඒ වික්‍රමයට කඩු සටනට දක්ෂයෙක් සහ කපටි හෙරක් එකතු වෙලා ඉන්නවා දැන්. මුලදී නම් කණ්ඩායමක් නෙමෙයි කිව්වට දැන් දැන් තුන්දෙනා පොඩි කණ්ඩායමක්. හැබැයි…

කොහොමද හැම කෙනෙක්ටම? ඔන්න අරගෙන ආවා මේ දවස්වල ගොඩක් ජනප්‍රිය කතාවක තවත් එපිසෝඩ් එකක්.

පසුගිය මතකයෙන්….
ඔයාලට මතක ඇතිනේ ලූෆි තමන්ගේ වික්‍රමය පටන් ගත්ත විධිය. ඒ වික්‍රමයට කඩු සටනට දක්ෂයෙක් සහ කපටි හෙරක් එකතු වෙලා ඉන්නවා දැන්. මුලදී නම් කණ්ඩායමක් නෙමෙයි කිව්වට දැන් දැන් තුන්දෙනා පොඩි කණ්ඩායමක්. හැබැයි කොයි වෙලේ මේ කණ්ඩායම කැඩිලා විසිරිලා යාවිද කියල හිතාගන්න බැහැ. ලුෆි කොහොමහරි සිතියම ලබාගන්නවා. ඒ ලබාගැනීමත් එක්ක ලුෆිට සතුරන් බොහොමයක් ඇතිවුණා. දෙවැනි කොටසේදී අපි දැකපු විකටයා එහෙම මතක ඇතිනේ. ඒ වගේම ෆිෂ්මන්ලත් තුන්වෙනි එකේදී අපිට දකින්න ලැබුනා. ඒ වගේම ලුෆිට වැඩියෙන්ම උවමනා කරන දේ වෙන නැවක් ලබාගැනීම වෙනුවෙන් මුලපිරීමක් කළා.

අද කොටසින්….
අලුත් යාළුවෙක් එක්ක නැවක් ඉල්ලගන්න ගිය මන්දිරය මතක ඇතිනේ ඔයාලට? ඒ මන්දිරය ඇතුලේ ලොකු කුමන්ත්‍රණයක් වෙනවා. ඒකෙන් කවුරු කවුරැ බෙරෙයිද? ලුෆිට නැවක් ලැබෙයිද? ලුෆිගේ මිත්‍රයා මැරීන් කැඩෙට් භටයාගේ ඉදිරි ගමන කොහොම වෙයිද? වගේ කාරනා සිව්වැනි කොටසින් ඔයාලට දැකගන්න පුළුවන් වෙනවා.

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

16,459 downloadsDownload One.Piece_.2023.S01E04.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “LaHIRU” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
SILVER MEMBER
JOINING DATE – 2019-12-26
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

Subtitles by

LaHIRU

Subtitles

16,459 downloadsDownload Subtitles24 KB

16 comments

  1. WdH

    thanks..<3

  2. Achi

    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
    සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
    Typing හැකියාව හා English දැනුම තව තවත්
    වැඩිවේවා…✌

  3. Isuru

    Thanks ❤

  4. senuth

    thanks bro

  5. විමා

    උපසිරසියට බොහොම ස්තුතියි ලහිරු! :)

  6. Sasiru

    Supered movie subtitles gives fast

  7. Buddhika Lakmal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥h

  8. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි LaHIRU සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

  9. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  10. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  11. Ishan Madusha

    බොහෝම ස්තූතියි...

  12. chinthaka.max4

    thanks machan

  13. Udara Damith

    එල

  14. Sahan Gayantha

    thanks a lot mchn sub ekata

  15. lakshan

    thanks .........................

  16. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.