කොහොමද ඉතින් හැමෝටම මේ අරන් එන්නෙ හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන ගිටඖ වන් පීස් දෙවෙනි සීසර් එක.මේ වෙනකොට හැමෝම පළවෙනි සීසන් එක බලලා ඇති කියලා හිතෙනවා පලවෙනි සීසන් එක ගැන සාරංශයක් කිව්වොත් ඒකෙ වෙන්නෙ ස්ට්‍රෝ හැට් කෲව් එකේ කට්ටිය හොයාගන්න එක තමා ඒවගේම නාමිගෙ,සෝරෝගෙ වගේම ඌසොප්ගෙ ජීවිත කතා වල සරල හැදින්වීම…

කොහොමද ඉතින් හැමෝටම මේ අරන් එන්නෙ හැමෝම ගොඩක් ආසාවෙන් බලාගෙන ගිටඖ වන් පීස් දෙවෙනි සීසර් එක.මේ වෙනකොට හැමෝම පළවෙනි සීසන් එක බලලා ඇති කියලා හිතෙනවා පලවෙනි සීසන් එක ගැන සාරංශයක් කිව්වොත් ඒකෙ වෙන්නෙ ස්ට්‍රෝ හැට් කෲව් එකේ කට්ටිය හොයාගන්න එක තමා ඒවගේම නාමිගෙ,සෝරෝගෙ වගේම ඌසොප්ගෙ ජීවිත කතා වල සරල හැදින්වීමකුත් දකිනන් පුළුවන් උනා ඒකෙදි වගේම මේකෙදිත් ඒ කියන්නෙ දෙවෙනි සීසන් එකෙත් ස්ට්‍රෝ හැට් කෲව් එකේ කට්ටියව අලුතෙන් ගන්න ඒවත් තියෙනවා මේ එපිසෝඩ් එකෙත් කෙනෙක් ඉන්නවා ඒත් එයා කවුද කියලා කියන්නැතුව ඉන්නම්
(ඉස්සරහට බලාගන්න පුළුවන්)
වැඩිය කතා නැතුව කතාවට බැස්සොත් කතාව පටන් ගන්නෙ චරිත ටික සරලව හදුන්වා දීලා ඒවගේම මේකෙ කලින් සීසන් එකේ හිටපු විකටයා,ඇල්විඩා වගේම අලුතින් කැප්ටන් ස්මෝකර් වගේම තවත් අලුත් කෲ එකක් බලාගන්න පුලුවන් මේ ටික ඇතිනෙ එහෙනන් මේක බලලම රසවිදින්න කියලා ඔයාලට ආරාධනා කරනවා
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,912 downloadsDownload One-Piece-S02E01.zip33 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ෂතිර මයෝද්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #One Piece
- #One Piece S01
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #ෂතිර මයෝද්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
6 comments
කරවලවාඩියේ පුදුසුක පූසා
Buddhika laKMal
තෑන්ක්ස් මචෝ මේ සීසන් එකටත් සබ් දෙනවට
Pramod Madusanka
Episode 3 ekath taggala dennako
lakshan
thanks ......................
Sahan Gayantha
thanks a lot Shathira saho sub ekata
නිශාන් සමීර
●●● බොහෝම ස්තුතියි උපසිරැසියට ●●●
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![One Piece [S02 : E01] Sinhala Subtitles | අනාගත මුහුදු කොල්ලකාර රජු! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/One-piece-s02-2.jpg)


ඹොහොම ස්තූති සහෝ