හලෝ හැමෝටම මේ අරගෙන ඇවිත් තියෙන්නෙ වන් පීස් දෙවෙනි කතාසමේ 7 වෙනි එපිසෝඩ් එක තව එක එපිසෝඩ් එකකට විතරයි සබ් දෙන්න තියෙන්නෙ ඒකත් ඉක්මණට ගේන්නන්. මීට කලින් ආපු එපිසෝඩ් ටික බලලා ඇති කියලා හිතනවා ඒවගේම මීට කලින් එපිසෝඩ් එකට සබ් එක දුන්නෙ මම නෙමෙයි අපේ රුක්ශාන් සහෝ එයාටත් ඒකට ගොඩක් ස්තූති කරනවා. දැන් යමු…

හලෝ හැමෝටම මේ අරගෙන ඇවිත් තියෙන්නෙ වන් පීස් දෙවෙනි කතාසමේ 7 වෙනි එපිසෝඩ් එක තව එක එපිසෝඩ් එකකට විතරයි සබ් දෙන්න තියෙන්නෙ ඒකත් ඉක්මණට ගේන්නන්. මීට කලින් ආපු එපිසෝඩ් ටික බලලා ඇති කියලා හිතනවා ඒවගේම මීට කලින් එපිසෝඩ් එකට සබ් එක දුන්නෙ මම නෙමෙයි අපේ රුක්ශාන් සහෝ එයාටත් ඒකට ගොඩක් ස්තූති කරනවා.
දැන් යමු අපි කතාව පැත්තට මතකද ඉස්සෙල්ල එපිසෝඩ් වල වෙච්ච දේවල් පලවෙනි එපිසෝඩ් එකේ අපි පිදුරු තොප්පි කල්ලිය ග්‍රෑන්ඩ් ලයින් එකට යන ගමන ආරම්භ කරන එක තමයි තිබුනෙ දෙවෙනි එපිසෝඩ් එකේදි අපිට රෙඩ් ලයින් එකේ තල්මහෙක් හම්බුනා ඒවගේම 3 වෙනි එපිසෝඩ් එකේ අපිට ග්‍රෑන්ඩ් ලයින් එකේ පතොක් වගේ නගරයක් හම්බුනා ඒකෙදි අපිට පලවෙනි බරොක් වර්ක්ස් නිළදාරීන් ගැනත් හම්බුනානෙ ඊට පස්සෙ ඒ හිටියේ ඇලබ්ස්ටාවල කුමරිය කියලත් දැනගන්න හම්බුනානෙ.ඒවගේම 4 හා 5 එපිසෝඩ් දෙකේ උන දේ මතකද ප්‍රාග් ඓතිහාසික දූපතක ඩයිනසෝර්ල වගේම යෝධයොත් බලාගන්න හම්බුනානෙ ඒවගේම යෝධයො දෙන්නගෙ සටනකුත් බලාගන්න හම්බුනා.ඉතින් 6 වෙනි එපිසෝඩ් එක ඒ කියන්න අපේ රුකා සහෝ අරගෙන ආපු එපිසෝඩ් එකේ ලිට්ල් ගාඩ්න් එහෙම නැත්තන් ප්‍රාග් ඓතිහාසික දූපතේදි නාමිට වෙච්ච ලෙඩකට බෙහෙතක් හොයාගන්න දරපු උත්සහයක් තමයි තියෙන්නෙ ඒකෙ ටෝනි ටෝනි චොපර්ගෙ ෆස්ට් ලුක් එකත් බලා ගන්න හම්බුනා. ඉතින් දැන් මේ එපිසෝඩ් එක ගැන කතා කරොත් මේකෙ තියෙන්නෙ චොපර්ගෙ අතීත කතාව එයාට හම්බෙන අමුතු දොස්තරවරු වගේම ඒ රටේ දොස්තර වරුන්ට මොකඩහ් උනේ කියලත් අපිට දැනගන්න පුළුවන්
ඉතින් තව දේවල් නොකියා ඉන්නම්කෝ තව එක එපිසෝඩ් එකක් විතරයි ගේන්න තියෙන්නෙ ඒකත් ඉක්මනට අරගෙන එන්නම් එතකන් ජය වේවා!
One Piece season 02 sinhala subtitles
Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
2,216 downloadsDownload One-Piece-S02E07.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ෂතිර මයෝද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2026-01-24
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
ෂතිර මයෝද්
Subtitles
- #2023
- #Editor's Pick
- #MaxxA
- #Netflix
- #Offbeat
- #One Piece
- #One Piece S01
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sub
- #Subs
- #subtitle
- #Subtitles
- #TV
- #උපසිරැසි
- #ෂතිර මයෝද්
- #සබ්
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
5 comments
Oshadha Manulanka
Buddhika laKMal
තෑන්ක්ස් මචං උපසිරැසියට
aveez id
imdb 9.5
Sahan Gayantha
thanks a lot Shathira saho sub ekata
lakshan
thanks .............
Advertisement
![One Piece [S02 : E07] Sinhala Subtitles | ටෝනි ටෝනි චොපර්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/03/One-piece-s02-2.jpg)


thanks bro