බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් එහෙනම්. වන් පන්ච් මෑන් පළවෙනි කතා සමයේ අවසන් කොටස් දෙකේ උපසිරසි තමා මේ අරගෙන ආවේ. ප්‍රමාද වීම ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මුල ඉඳලම මේක බලපු අය දැන් දන්නවා ඇතිනේ මේක කොච්චර සුපිරි ඇනිමේ එකක්ද කියල. එහෙනම් කලින් වුණේ මොකද කියල මතක් කරගෙන අද කොටස්වලට එමු. පසුගිය…

බයිස්කෝප්වාසී ඇනිමේ රසිකයින්ට සුභ දවසක් එහෙනම්. වන් පන්ච් මෑන් පළවෙනි කතා සමයේ අවසන් කොටස් දෙකේ උපසිරසි තමා මේ අරගෙන ආවේ. ප්‍රමාද වීම ගැන හැමෝගෙන්ම සමාව ඉල්ලනවා. මුල ඉඳලම මේක බලපු අය දැන් දන්නවා ඇතිනේ මේක කොච්චර සුපිරි ඇනිමේ එකක්ද කියල. එහෙනම් කලින් වුණේ මොකද කියල මතක් කරගෙන අද කොටස්වලට එමු.
පසුගිය මතකයන් –
සී ෆෝල්ක් ගෝත්‍රයෙන් ආපූ තර්ජනය මතක ඇතිනේ. උන්ගේ රජා කියල කියාගත්තු “ඩීප් සී කින්ග්” කියන එකා එන එන හැම හීරෝ කෙනෙක්ටම ගහලා බිම දානවා. අන්තිමේදී මූ මිනිස්සු ඉන්න ෂෙල්ටර් එකටත් ආවා. එතනදී තමා අපේ ජෙනොස් කොලුවත් මූ එක්ක ගේම ඉල්ලන්නේ. හොඳ සටනක් දුන්නත් පොඩි කෙල්ලෙක්ව බේරගන්න ගිහින් ජෙනොස්ට පරදින්න සිද්ධවුණා. එතකොට මූමෙන් රයිඩර්; කොච්චර දුර්වල එකෙක් වුණත් මිනිහත් ඩීප් සී කින්ග් එක්ක සටනට ආවා. අන්න ඒකයී හීරෝ කෙනෙක්ගෙ තියෙන ගැම්ම. කොහොමහරි මූමෙන් රයිඩර් පවා මේ ඩීප් සී කින්ග්ගෙන් හොඳටම ගුටි කනවනේ. ඉතින් අපේ සයිතමාම තමා එක පන්ච් එකකින් මේ ඩීප් සී කින්ග්වත් ඉවරයක් කළේ. හැබැයි ඉතින් මිනිසුන්ගෙන් පැසසුම් ලැබෙනවා වෙනුවට ආයෙත් දෙස් දෙවොල් තමා අහන්න ලැබුණේ. 😪
ඒ වගේම මහා අනාවැකි කියන්නිය, “මදමේ ශිභාබවා” ඉදිරියේදී වෙන්න නියමිත මහා විනාශයක් ගැන අනතුරු අඟවනවා. ඒ අනුව සියලුම Class S හීරෝලට, හීරෝ ඇසෝසියේෂන් ප්‍රධාන මූලස්ථානයේදී රැස්වීමක් පැවැත්වෙනවා. මේ අතරෙදී තමා පෙර නොවූවිරූ විදිහේ විනාශයක් වෙන්නේ. මේ පාර තර්ජනය එල්ල වෙන්නෙ පිටසක්වළින්. ඉහළම අවධානම් මට්ටම වෙන “ගොඩ්” මට්ටමේ විනාශයක් අපිට දැක ගන්න ලැබුණා. මුළු A නගරෙම දැන් විනාශ වෙලා තියෙන්නේ. මේ වෙනකොට ඇටොමික් සමුරායී, සිල්වර්ෆෑන්ග්, මෙටල් බැට් සහ පුරිපුරි ප්‍රීසනර් පිටසක්වළ ජීවියෙක් එක්ක සටනේ ඉන්නේ. ඒ වගේම සයිතමා දැන් මේ යානයේ ඇතුලටත් ගිහින් ඒකේ ඉන්න උන්ට නෙළන්න පටන් අරගෙන.
අද කොටස් තුළින් –
ඉතින් එහෙනම් මේ පෙර නොවූවිරූ විනාශෙට මේ හීරෝලා කොහොම මුහුණ දෙයිද? සයිතමාට පැරදවිය නොහැකි විදිහේ සතුරෙක් හමුවෙයිද? පෘථිවියේ ඉරණම මොකක් වෙයිද? අවසන් කොටස් දෙක නරඹලා එහෙනම් පිළිතුරු හොයාගන්න.
මේ ටිකත් කියවලම යන්න –
දෙවෙනි සීසන් එකේ සබ් තවම සූදානම් වෙලා නෑ. පොරොන්දු උනා වගේ දෙවෙනි සීසන් එකටත් අනිවා සබ් දෙනවා. නමුත් ඉක්මනින් ලැබෙන එකක් නැතිවෙයි. යම් කාලයක් ගතවෙයි. ඒ නිසා සබ් දෙන්නෙ නැද්ද කියල සැරෙන් සැරේ කමෙන්ට් දදා අහන්න ඕනේ නෑ. අනිවා දෙනවා ඒ ටිකත්. ඒ සබ් සූදානම් වෙනකන් Hell’s Paradise සමඟ එකතු වෙන්න. ඉදිරි කාලයේදී ප්‍රධාන වශයෙන් මූලිකත්වය දෙන්නේ Hell’s Paradise වලට නිසා ඉවසීමෙන් ඉන්න කියලා හැමෝගෙන්ම ඉල්ලනවා. හැකි ඉක්මනින් දෙවෙනි කතා සමයටත් අනිවා උපසිරසි දෙන්නම්. 😊
අද කතාංගයන් –
11. The Dominator of the Universe
12. The Strongest Hero
විකාශය වූ දිනයන් –
11 – 2015 දෙසැම්බර් 13
12 – 2015 දෙසැම්බර් 20
” I became a hero for fun.”
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරසි BR පිටපත් සඳහා අදාළ වේ.
5,386 downloadsDownload One.Punch_.Man_.s01-Episode-11-12.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පවිත් විජේසූරිය ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2022-03-16
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
පවිත් විජේසූරිය
Subtitles
- #Editor's Pick
- #MaxxA
- #Must Watch
- #Offbeat
- #one punch man s01 sinhala sub
- #one punch man season 1
- #one punch man sinhala sub
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #subtitle
- #Subtitles
- #You Decide
- #උපසිරැසි
- #පවිත් විජේසූරිය
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
18 comments
kavinda gamage
Sineth
Ela ela supiri 2 kath oni ikmant
Tharindu
Thanks sub ekata
D.Chamara
bohoma sthuthi sahoo . ..
Nipun
Season 2 ikmanata dennako plz bro
Anonymous
S2 ko bm
Sadun
S02 Ekath Dannoooo
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chathura
season 2 ekath one bro . ikmanata denna
විමා
මේකේ එකයි ආවේ තාම.
Dilshan dilruksha
S2 2019 avith thiyenne ekath ona bro
Sanupa Ranmeth
ඉක්මනින් දෙන්නම් සහෝ.
Pansilu Nethmina
සබ් එකට Thanx Bro
Sameera
Season 2 ekath ikmanata dennako.
Pavith Wijesooriya
තව පොඩ්ඩක් ගහන්න තියෙ සහෝ. ඉක්මනින් දෙනවා. පොඩ්ඩක් කාර්යයබහුලයි මේ ටිකේ...
gagagagagagna
thama nedda ayye pliz
Akila Dilhara
Thanks for Sub...
gagagagagagna
ayye ayye s2 eke 11 12 ep sub demmmnko
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series


බොහොම ස්තුතියි නියම වැඩක් .