Watch Trailer

Duty After School (2023-) [S01: E06] Sinhala Subtitles | ජීවිත රැසක් උදෙසා සටන් කිරීම! [සිංහල උපසිරැසි]

ඔන්න එහෙනම් බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලාසිටි කතා මාලාවක හයවෙනි කොටස මං අරගෙන ආවා. මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් පහ වගේම මාර්තු 31 වෙනිදා. මේ වෙනකොට IMDb දර්ශකේ 9.6 ඉතාම ඉහල අගයක් ගන්නත් මේ කොටසට හැකිවෙලා තියෙනවා. කතාව ගැන මතක් කලොත්, ඔයාලට මතක ඇතිනේ කලින් කොටසෙදි වුණ මහා විනාශය. ඒකෙන් යූන්-සෝ මා…

ඔන්න එහෙනම් බොහෝ දෙනා නොයිවසිල්ලෙන් බලාසිටි කතා මාලාවක හයවෙනි කොටස මං අරගෙන ආවා. මේ කොටස නිකුත් වෙන්නේ අනික් කොටස් පහ වගේම මාර්තු 31 වෙනිදා. මේ වෙනකොට IMDb දර්ශකේ 9.6 ඉතාම ඉහල අගයක් ගන්නත් මේ කොටසට හැකිවෙලා තියෙනවා.

කතාව ගැන මතක් කලොත්, ඔයාලට මතක ඇතිනේ කලින් කොටසෙදි වුණ මහා විනාශය. ඒකෙන් යූන්-සෝ මානසිකව කඩා වැටෙනවා. ඇය ඒ සිද්ධ වුණ දේවල් වලට දොස් නගන්නේ මෙයාලගෙ දැං කන්ඩායම් නායක වෙලා ඉන්න ලී මහත්මයාට. ඉතිං යූන්-සෝගෙ මේ කලබල වැඩ නිසා ලොකු කරදරේකුත් මේ කොටසෙදි ඇතිවෙනවා. ඊට අමතරව ස්ෆියර්ස්ලා මේ වෙනකොට පේන්න හිටියෙ නැතිවුණත් හිටි හැටියෙම ලොකු ස්ෆියර් එකක් අහසෙ මතු වෙන්න ගන්නවා. ඒකෙන් ඒ අසල ඉන්න පිටසක්වල සත්තු ලඟම තියෙන ශෙල්ටර් එකට පහර දෙන්න ලෑස්තිවෙනවා. ඒ ශෙල්ටර් එක අහිංසක මිනිස්සුන්ගෙන් පිරිල ඉන්න ශෙල්ටර් එකක් කියලයි ආරංචි වෙන්නේ. මේ ස්ෆියර්ස්ලාගේ අසාමාන්‍ය වැඩ කටයුතු නිසා ප්ලැටූන් කන්ඩායමට මේ සැලැස්ම ගැන සැක හිතිලා එයාල ඒක වලක්වන්න කටයුතු කරනවා. එයාලට හැකිවෙයිද මේ සත්තු ශෙල්ටර් එකට පහර දෙන එක නවත්තන්න? ඔයාලට මේ කොටසින් ඒක බලාගන්න හැකිවෙයි.

දැනට ආපු කොටස් හයට අපි උපසිරැසි දීල ඉවරයි. නැවතත් අපි හමුවෙන්නේ අප්‍රේල් 21 වෙනිදා. එදාට තවත් කොටස් හතරක් එන්න තියෙනවා. එහෙනම් මාවත් මේකට සම්බන්ද කරගත්තට යුරාන් ධනුක සහෝට සහ විමා අයියට ස්තූති කරන ගමන් මං සමුගන්නවා. ජයවේවා!

 


 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,897 downloadsDownload Duty-After-School-E06.zip24 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Next BT1

All BT1

Next BT1

Subtitles

2,897 downloadsDownload Subtitles24 KB

5 comments

  1. යුරාන් ධනුක (දනුවා)

    උපසිරසියට බොහොම ස්තුතියි සහෝ. ජය වේවා !!!

  2. Buddhika laKMal

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

    **මේ එපියට අදාල කොපිය ඩවුන් කරන්න බෑනේ මචං... ෆයිල් නොට් ෆවුන්ඩ් කියල වැටෙනවා.. අප්ඩේට් එකක් දෙනවද....**

  3. Anton priyahantha

    Thank you!

  4. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  5. Tharidu Sagara

    මේ උතුම් සත් කාර්යය වෙනුවෙන්
    මාගේ ගෞරවණීය ප්‍රණාමය ඔබට පුද කරමි
    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!
    අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන මේ කරන වැඩේට
    ආදරෙයි..ආ ..