මේ අරගෙන එන්නේ තවත් අලුත්ම රූපවාහිනී කතා මාලාවක්. මෙම වසරේ අගෝස්තු 9 වනදා ආරම්භ වූ මේ කතා මාලාව නම් කර තිබෙන්නේ, Outlander නමින්. ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති. Daina Gabaldon ගේ Outlander නවකතාව පදනම් කරගෙන නිර්මාණය කර ඇති මේ කතාමාලාව කොටස් 13 කින් සමන්විත වන බවයි සඳහන් වෙන්නේ. වැඩි කතා බහක් නැත…

මේ අරගෙන එන්නේ තවත් අලුත්ම රූපවාහිනී කතා මාලාවක්. මෙම වසරේ අගෝස්තු 9 වනදා ආරම්භ වූ මේ කතා මාලාව නම් කර තිබෙන්නේ, Outlander නමින්. ගොඩක් දෙනෙක් දැනටමත් දන්නවා ඇති. Daina Gabaldon ගේ Outlander නවකතාව පදනම් කරගෙන නිර්මාණය කර ඇති මේ කතාමාලාව කොටස් 13 කින් සමන්විත වන බවයි සඳහන් වෙන්නේ. වැඩි කතා බහක් නැතිව කියන්නම් කතා සාරාංශය කොහොමද කියලා.
දෙවන ලෝක යුද්ධයට හෙදියක් ලෙසින් සම්බන්ධ වන ක්ලෙයාර් බේචම්ප් යුද්ධයේ අවසානයත් සමඟ, දිගු කාලයක් තිස්සේ තමන්ගෙන් වෙන්වී සිටි සැමියා කැටුව දෙවන වරට මධුසමය ගත කිරීම සඳහා යනවා, ස්කොට්ලන්ත කඳුකරයට. එහිදී මැය උත්සහ කරනවා තමන්ගේ සැමියා සමඟ නැවත තමන්ගේ යුග දිවිය අලුතින් පටන් ගන්නට. නමුත් අනපේක්ෂිත විදියට, මැයට සිදුවෙනවා අතීතයට යන්නට. ඒ කිව්වේ 1743 වසරට. එහිදී ඇයට තමන්ගේ සැමියාව මුණ ගැහෙනවා. ඔතනින් එහාට කියන්න යන්නේ නැහැ. ලබාගෙන ඇති IMDb අගය 9.0 ක්. බලන්න කියලා තමයි ආරාධනා කරන්නේ.
මේ කතාමාලාවට සිංහල උපසිරැසි නිර්මාණය කරන්න ආරාධනා කළේ විකියා සහෝ. ඔහුට ස්තූති කරන ගමන් මම සමුගන්නවා. වෙනදා වගේම ඔයාලගේ අදහස් බලාපොරොත්තු වෙනවා. එහෙනම් මම ගියා. ජයම වේවා…. ! එලස්ස්ස්……
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
4A014E5D593F17C250CB75176F89E0C32FDCA6D1 F8F6B52E31445A22A35B998B0803781EFDE1B492 154461D7192FF2188BF103DD7278BF1D8635B22C ටොරන්ට් ලින්ක් ක්රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,855 downloadsDownload Outlander-S01-E01.zip97 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
All Episodes Next Episode >>
Subtitles by
යශෝධ ශ්රීමාල්
Subtitles
56 comments
sahan
dilshan
ela,pattai wage
නලින්
එළ එළ නියමයි යශෝද සහෝ!
ජය වෙවා!
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
බලන්න හිතන් හිටපු කතාවක් :P
උපසිරැසියට තුති…… :)
දැන් ඉතින් සබැ එක්කම බලනවා..
මෙන්න බානවා..
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)රුක්ෂාන්
මරු කථාව.. නමුත් 16+ වගෙ නේද? මන් නම් දැන් බාගෙන කොටස් ඩ්දෙකක්ම බැලුව.. හදැන් සිංහල උපසිරසත් එක්ක අයෙ බලනව...
සුබ පැතුම්
Ashan ravihansa
ado IMDB 9 kma thiyenava neda ehenam patta ekak vage aniwama balanna ona machao...
chalith k
Thank you brother for the sub. If you can give a sub for banshee tv season please.
සජීවි
තෑන්ක්ස් මල්ලි.
ඔයා සබ් දිගටම දෙන හින්දා බලමු නේද.
ඒත් file size එක තමා අවුල.ලක්ෂාන් නිලංක
මෙන්න තවත් අලුත් සීරියස්එකක් දීලා..ඉඩක් හම්බුනු ගමන් බලන්නම්...ජය වේවා...!
Amil
උපසිරැසියට තුති……
සබ් දිගටම දෙන හින්දා බලමු ...chandima amarasinghe
niyamai onna bawa nikamata waga hetuna at ela ela ... subapatum.
Thanu
Thanx saho
“චූටී මල්ලි”
එල මචන් දිගටම දෙමු
කමෙන්ට් ගැන එහෙම හිතන්නෙ නැතිව
දිගටම සබ්ජෙක්ට් එකෙ ඉන්නවට ගරු කරනවා මචෝ
නෝවා එකත් බැලුවෙ මේ ඊයෙ පෙරෙදා
සබ නියමෙටම තිබ්බා මචෙෆිලුමත්
පන්කාදු 5යි
මල් 7යි
සබට තුති
ඔබට ජය..............prabhath
thanks
ශාන් විමුක්ති [විමා]
එහෙනම් යශෝධයෝ
ඔන්න ලයිස්තුවේ ඉහලින්ම මේක තියේ
දිගටම කොරන් යමු ඈ
බොහොම ස්තුතියි සබට :)Sisira Hegoda
Thanks Yashoda.
Tharindu Perera
elazzz ahh..
patta kathavak vagee...
thanks machan sub ekatahh..Tharindu Perera
elazzz ahh..
patta kathavak vagee…
thanks machan sub ekatahh..Shine
elazz machan....habai magadi athurudahan wenna epa...digatama wade karan yanna,,,gd luck
කේ.යූ.ජී. උදාර
අලුත් වැඩේට බොහොම ස්තූතියි සහෝ...........
ඉතිරි ටිකත් සට සට ගාල දෙමු.හර්ෂණ
එල සහෝ සුපිරි.. මෙන්න බා ගන්නවා...
lucky
Look like good,keep providing sub
me
Thanks
asan
Sha niyama story ekak....Mamath meka balanna one...Meka gana kiwwata godak stuthi...!!!
LAKSHAN
ස්තූතියි සහෝ.
ඉදිරියටත් සුභ පතනවා.ඉසු ඩිපි (Isu DP)
නියමයි යශෝධ සහෝ..
එනකන් බලන් හිටපු එකක් මේක.
ඔයා දෙන එකනම් මරු.
කමෙන්ට්ස් බලන් නැතුව කරන වැඩෙ නියමෙට කරන එකට මමත් ගරු කරනවා.
විකියා සහෝටත් බොහෝම ස්තුතියි.
@ විකියා, තවත් පට්ට කතා සෙට් එකක්ම ඇවිත් තියෙනවා. පොඩ්ඩක් බලන්න.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-DKulanjana Maduranga
thawath aluth 1k.ela......thanks YASHODA saho.keep it up.jaya wewa...........
dayarathna
Thanks you very much Yashoda. "JAYAWEWA"
nirosh
tanx machan sub ekata podi illimak tiyenawa puluwannam beauty and beast denna ok machan jaya wewa!!!!!!!!
dev
bohoma stuti saho...
tawat lassana katawak wage,,,.sam
ok, onna mama gaththa. thanks
දිල්ෂාන් කාලිංග
නියමයි මචන්....
මමත් ඔලුව දාගෙන ඉඳපු කථාවක් ඕක,ඒත් එක කථා මාලාවක් ඉවර කළා විතරනේ.
ඒ නිසා කව්රු හරි කරයි කියල බලන් හිටියා.
බලන්න ඕනේ, බාගෙන තිබුනේ.ඒත් බැලුවේ නෑ.
දැන් ඉතින් සබ් එක්කම බලන්න පුළුවන්.
දිගටම කරගෙන යන්න ශක්තිය ලැබෙන්න ඕනේ.රංජන්
නියමයි සහෝ දිගටම දෙන්න....
Ranil srimal
බොහොම ස්තූතියි යශෝධ සහෝ උපසිරැසියට.
මේක නම් අනිවා බලන්න හිතා ගෙන හිටපු කතා මාලාවක්.
කාර්ය බහුල නිසා, දැන්ම නම් බලන්න වෙන්නේ නෑ.
හැබැයි ඉක්මනින්ම බලනවා. :)
ඊලග එකත් ඉක්මනින්ම දෙන්න.වරුණ රංගජිත් (වරූ)
niyamai tawath aluth 1k
digatama sub demu
obata jayaoshan
mokak idbm 9.0 aye patta athi thanx digatama denna kiyala illanawa :D
sachira
meka nan pattama wage.thnx yasoda aiye
thilan
උපසිරැසියට තුති. දිගටම දෙන නිසා බලනවා. රේටින්ස් 9ක් නිසා සුපිරි කතාවක් වෙන්න ඇති.
chamath
thanx bro fatta ma ekak wage
Gayan sampath
thanks sahooo...
Isuru
niyamai machoo anith kotas tikatah sub demu JAYAWEWA!!
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
Binara Kavishka
sub ekata thanks. 2,3 nathido ?????
රොයිලි
බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ඔයා දුන්න කියන්නෙ ඉතින් අනිවා බෑමක් තමා. ජය෴෴ :P :P
I.W.M.S Ilangakoon
elakiri machoooo,,, thankz wewa
danushka sampath
thanks.....................
leka
Tan Q! Tan Q!
dinath
Thankz
yasas
thanks saho,, ele ele,, hoda ekak wenda athi,, onna apith banda dammoo.. okkoma tika denda,, godak tuthiiiii.....
මම අහිංසකයි
thx bro
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

palaweni parata onna mama gaththa 1tamaaaaaaaaaaaaaaa....tnkzzzz lot