Watch Trailer

Firefly [E07] | කැන්ටන්හි වීරයා [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව ජෙයින්ගේ කතාවක්. හැමදාම විකාර චරිතයක් කල ඔහු අද කොටසින් හඳක මිනිස්සු අතරේ වීරයෙක් වෙනවා. හැබැයි ඒ වැරදි වැටහීමක් නිසා. ඒ අතරේ මැල් මේ වීරයාගේ චරිතය උපකාරී කරගෙන බඩු තොගයක් ඒ හඳෙන් පන්නනවා. ඉනාරාට හමුවෙනවා මිනිහෙක් වෙන්න ඕනි කොල්ලෙක්ම. ඔය තමයි අද කොටසේ සාරාංශය. ඇත්තටම කොහොමද ජෙයින් වීරයෙක් ව…

Firefly (5)

අද කතාව ජෙයින්ගේ කතාවක්. හැමදාම විකාර චරිතයක් කල ඔහු අද කොටසින් හඳක මිනිස්සු අතරේ වීරයෙක් වෙනවා. හැබැයි ඒ වැරදි වැටහීමක් නිසා. ඒ අතරේ මැල් මේ වීරයාගේ චරිතය උපකාරී කරගෙන බඩු තොගයක් ඒ හඳෙන් පන්නනවා. ඉනාරාට හමුවෙනවා මිනිහෙක් වෙන්න ඕනි කොල්ලෙක්ම. ඔය තමයි අද කොටසේ සාරාංශය. ඇත්තටම කොහොමද ජෙයින් වීරයෙක් වෙන්නේ? කවුද මේ මිනිහෙක් වෙන්න ඕනි කොල්ලා? මැල් සාර්ථක වෙයිද? මේවට පිළිතුරු දැනගන්න අද කොටස බලන්නම වෙනවා. ආ කොටස ගැන කියද්දී අංජන ඉශාන් අයියට ඉතාම ස්තූතිවන්ත වෙන්න ඕනි මට අත්වැරදීමක් නිසා කොටස් කීපයක් අවුල් ගිය වෙලේ මේ කොටසේ උපසිරැසිය නැවත සකස් කිරීමට සහය වීම වෙනුවෙන්. ඉතින් එහෙනම් නමවෙනි කොටසෙන් හමුවෙමු.

 

Firefly (2002–2003) on IMDb

 

 

260 MB (3.8GB) කොපිය මෙතනින් බාගන්න

b9c43737f7d4eecf5cf1853fd965aa9902bdd711 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,111 downloadsDownload Firefly-E07-Jaynestown.zip27 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” සහ “තිසර නියෝ” යන දෙපලට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

1,111 downloadsDownload Subtitles27 KB

12 comments

  1. Kushan

    thanx sub ekata

  2. “චූටී මල්ලි”

    අද දිලා තියෙන්නෙ
    දෙන්නෙක් එක්ක
    එල එල
    සබට තුති
    ඔබට ජය..............

  3. prabhath

    thanks denakanmai hitiye

  4. chandima amarasinghe

    a dannam set wela waga ela ela....degatama damu thaz &amp; subapatum...

  5. sajeevi

    thanks

  6. ඉසු ඩිපි (Isu DP)

    නියමයි සහෝලා..
    තිසර අයියටත් අන්ජන අයියටත් බොහොම ස්තුතියි.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D

  7. dev

    bohoma stuti saho

  8. වරුණ රංගජිත් (වරූ)

    ela bro...
    mama nm okkoma baluwa
    ela a
    kttiyama balanna
    samahara awata comment dannat magaharenna ate
    sorry hode
    jayama wewa
    elzzzz

  9. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි :P ජය

  10. රොයිලි

    බොහොම ස්තූතියි තිසර සහෝ සිංහල උපසිරැසියට. ඔන්න සබ් එක ගත්තා. ජය෴෴ :P :P

  11. nishshanka ruwan

    ස්තුතියි :)

  12. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි ……!