කාටත් අමතක වුනාට පහුගිය සීසන් එකේදී බොබී ලෝකේ බේරගන්න එයාගේ ආත්මේ විකිනුවනේ. ඒත් ක්‍රව්ලි තවමත් එක ආපහු දෙන එක ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම කොල්ලෝ දෙනාගේ ජීවිතේ ගත වෙන හැටිනං අපි හොද දන්නවනේ. ඉතින් අද අපි හදන්නේ බොබීගේ සති අන්තයක් ගත වෙන හැටි බලන්නයි. බලමු නේද? – – – අද කතාවේ නම “Weekend at Bobby’s” අ…
කාටත් අමතක වුනාට පහුගිය සීසන් එකේදී බොබී ලෝකේ බේරගන්න එයාගේ ආත්මේ විකිනුවනේ. ඒත් ක්‍රව්ලි තවමත් එක ආපහු දෙන එක ප්‍රතික්ෂේප කරනවා.
ඒ වගේම කොල්ලෝ දෙනාගේ ජීවිතේ ගත වෙන හැටිනං අපි හොද දන්නවනේ. ඉතින් අද අපි හදන්නේ බොබීගේ සති අන්තයක් ගත වෙන හැටි බලන්නයි. බලමු නේද?
– – –
අද කතාවේ නම “Weekend at Bobby’s” අරං තියෙන්නේ Weekend at Bernie’s (1989) චිත්‍රපටයේ නම ඇසුරෙන්.
අධ්‍යක්ෂණය : ජෙන්සන් ඇක්ල්ස් (Jensen Ackles) ලිව්වේ : ඇන්ඩෲ ඩැබ් (Andrew Dabb) සහ ඩැනියෙල් ලාෆ්ලින් (Daniel Loflin)
විකාශනය වුනේ : 2010 ඔක්තෝම්බර් 15
මීලග කොටසෙන්:
6.05 Live Free or TwiHard – Promo, Sneak Peek
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
150 MB (3.2 GB) කොපිය මෙතනින් බාගන්න 789c4e376b88e1bf5cfda2074d41e171a7cf8756 250 MB (5.5 GB) කොපිය මෙතනින් බාගන්න c0aebef3a32c2a1a92d4bd9c588f46d708ce467a 350 MB (7.9 GB) කොපිය මෙතනින් බාගන්න c31342595fe521365b31a3d792ce7e932dcf204c ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
4,310 downloadsDownload Supernatural.S06E04.zip119 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
40 comments
akalanka
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)Dulan
Thanks bro
Shehan
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ.. :D
nuwan
එල එල මචන්....කාට අමතක උනත් උබට අමතක වෙන් නෑනේ.......
Rasika
fattaaaaaaaaaaaaaaaaaaaaaa
Kushen
thanks sahooooooo ithuru tikath ohoma demu
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
එලස් මචෝ
දිගටම දෙමු
සබට තුති
ඔබට ජය……….C T K
ela bro tnks
Tenisha christine
thanks a lot!
prabhath
THANKS denakan HITIYE
ඉසු ඩිපි (Isu DP)
නියමයි සහෝ..
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D#AsanTha AkiLa [අසන්ත]
★★A Wish We Agree★★ thanxxxxxx :D
saber
Thanks mate
nishshanka ruwan
ස්තුතියි :)
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu
thanx saho............
රනිල් ශ්‍රීමාල්
බොහොම ස්තූතියි MDG සහෝ.
මග බලාගෙන ඉන්නේ මේක එනකම් තමා. :) :)
ඊලග එකත් ඉක්මනටම ඕනා. (mm)pradeep Iresh
ela ela''''ohoma yamu
D.chamara
niyamia niyamai saho thanks ... :D
නලින්
ස්තුතියි MDG සහෝ!
ජය වේවා.
sajeevi
thanks
kavishka
Thankz
ANJANA
thanks..
chandima amarasinghe
niyamai degatama yanawa.... thaz & subapatum.
Pradeep Iresh
eeelanga eka kawadda enne
Oshan
thank you very much
kalindu
mata comment karanna beri una thanks bro sub1ta anith episode ekakth ikmanin danna
kacindu
aiye mage 150mb copy eka thiyenne .eth eke sub wada karanne vidio ekata anuwa neme .e ai kiyala dana ganda ona.
0767259417KH7
Thanks Machoo....
Rashmika
thanks MDG saho!!!
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
නියමයි නියමයි.
ඔහොමම යමු.
සබ් එකට ගොඩාක් ස්‍තූතියි.
දිගටම දෙන්‍න.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!!1Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ මෙන්න සබ් එක ගත්තා :)
චතුෂ්ක විහඟ සමරසිoහ
නියමයි සහෝ…….
:)
ජයවේවා……..
උපසිරැසියට තුති……….lakshan
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට.
Sanath Perera
උපසිරසට බොහොම ස්තූතියි සහෝ…
ඉෂාන් මදුෂ
බොහෝම ස්තුතියි සහෝ
Rumesh Asanka
thank you
Dean
Great
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S06 : E04] | බොබීගේ සති අන්තය… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Supernatural-S6-1.jpg)

thnkz saho sub walata