Watch Trailer

Outlander [S01 : E02] | ලියෝ මාළිගයේ ඔත්තුකාරිය… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ දෙවන කොටස. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා දෙවන කොටස දෙන්න මේ තරම් ප්‍රමාද වීම ගැන. දැනට මේ කතා මාලාවේ කොටස් තුනක් විකාශය වෙලා ඉවරයි. ඒ වගේම තමයි හෙට දින විකාශනය වෙන්නේ, මේ කතා මාලාවේ හතරවන කොටස. ඉදිරි සතිය ඇතුලත ඒ කොටස් දෙකටත් හැකි ඉක්මනින් උපසිරැසි ලබා දෙන්නට උත්සහ කරන…

Outlander-3

මේ අරගෙන එන්නේ Outlander කතා මාලාවේ දෙවන කොටස. හැමෝගෙන්ම සමාව ඉල්ලනවා දෙවන කොටස දෙන්න මේ තරම් ප්‍රමාද වීම ගැන. දැනට මේ කතා මාලාවේ කොටස් තුනක් විකාශය වෙලා ඉවරයි. ඒ වගේම තමයි හෙට දින විකාශනය වෙන්නේ, මේ කතා මාලාවේ හතරවන කොටස. ඉදිරි සතිය ඇතුලත ඒ කොටස් දෙකටත් හැකි ඉක්මනින් උපසිරැසි ලබා දෙන්නට උත්සහ කරන බව කියන ගමන්, ස්තුති කරන්න කැමතියි, අලුත් කතා මාලාවක් ගෙන ඒම ගැන අදහස් දැක්වූ සැමටම. ඒ වගේම බලාපොරොත්තු වෙනවා, දිගටම කතා මාලාව එක්ක රැඳිලා ඉඳීවි කියලා.

පසුගිය කොටස ගැන මතක් කළොත්, දෙවන ලෝක යුද්ධය අහවර වීමත් සමඟම තම සැමියා සමඟ දෙවන වරට මධුසමය ගත කිරීමට ස්කොට්ලන්ත කඳුකරයට යන ක්ලෙයාර් බේචම්ප්ට අනපේක්ෂිත අන්දමින් 1743 වසරට යෑමට සිදුවෙනවා. ක්ලෙයාර්ගේ සැමියා වන ෆ්‍රෑන්ක් රැන්ඩල්ගේ මුතුන් මිත්තෙක් 1743 වසර වන විට බ්‍රිතාන්‍යය පාලනය යටතේ තිබුණු ස්කොට්ලන්ත කඳුකරයේ, අශ්වාරෝහක බල ඇණියක කපිතාන් ධූරය දරනවා. හමුවන පළමු වතාවේම ක්ලෙයාර්ට ඔහු පිළිබඳව කලකිරෙන්නේ ඔහු, ඇයට අතවර කරන්නට උත්සහ කරන නිසයි. නමුත් රතු කබා කාරයන්ට (ඉංග්‍රීසි හමුදාවේ) එරෙහිව කැරළි ගසන ස්කොට්ලන්ත වැසියන් පිරිසකගේ භාරයට පත් වන ක්ලෙයාර්ට, හෙදියක් ලෙස තමන් සතු හැකියාව ඉතාම ඉක්මනින් පෙන්වන්නට සිදු වෙනවා. නමුත් 18 වන ශතවර්ශය 20 වන සියවසට සාපේක්ෂව වෛද්‍යය ක්‍රම අතින් එතරම් දියුණු යුගයක් නෙවෙයි. එනිසා ක්ලෙයාර්ගේ දක්ෂ කම් ඔවුනතර කැපී පෙනෙනවා. ඒ කොහොම වෙතත් 20 වන සියවසේ සිටි තමන් 18 වන ශතවර්ෂයට පැමිණ ඇති බැව් ඇයට ඉතා ඉක්මනින් පැහැදිලි වුවත් ඒ බව පිළිගන්න ඇය සූදානම් නැහැ. ඇය 18 වන ශතවර්ෂයට ගමන් කිරීමට දින දෙකකට පෙර තමන්ගේ සැමියා සමඟ ගොස් නැරඹූ නටබුන්ව තිබුණු ලියෝ මාළිගය වෙතයි ගියවර කොටස අවසානයේ ඇය නැවත වරක් ගමන් කළේ. අද එතැන් සිට…

Outlander (2014– ) on IMDb

 

 

459 MB කොපිය මෙතනින් බාගන්න

31E0233BC93B964CB4DB2AC9FF4FA4C4E988B1F2

1.60 GB කොපිය මෙතනින් බාගන්න

1D7E00AB187B0735585B56950EAD40916BE40A11 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,676 downloadsDownload Outlander-S01-E02.zip63 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/srimal.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “යශෝධ ශ්‍රීමාල් අතුරැලියගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                          All Episodes                        Next Episode >>

Subtitles by

යශෝධ ශ්‍රීමාල්

Subtitles

1,676 downloadsDownload Subtitles63 KB

20 comments

  1. Sisira Hegoda

    Thanks.

  2. chandima amarasinghe

    niyami onna bawa thaz... subapatum.

  3. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)

    ඔබට ජය .. :)

  4. LAKSHAN

    උපසිරැසියට තුති…… :)

  5. Roshan

    thank you!

  6. sajeevi

    thanks

  7. වරුණ රංගජිත් (වරූ)

    තෑන්ක්ස් යශෝධ ජයම වේවා..
    උපසිරැසියට තුති..

  8. නලින්

    ස්තුතියි යශෝධ! ඉතුරු ටිකත් ඉක්මනට දෙමු.

    මේකත් මැක්සා කතාවක් වගේ.

    ජය වේවා.

  9. sachira

    aiyo bagena bgodak balan hitiya,,, ekata moko sabata godak thuti :)

  10. rajitha

    thanks macho

  11. I.W.M.S Ilangakoon

    elakiri machoooo,,, thankz wewa

  12. ඉසු ඩිපි (Isu DP)

    නියමයි යශෝධ අයියේ .. :-P
    මේක පට්ට කතාවක් වීගෙන එන්නෙ.
    ඉක්මනින් ඉතුරු ටිකත් දෙමු.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  13. Sandun Wijewardhana

    තෑන්ක්ස් යශෝධ ජයම වේවා..
    උපසිරැසියට තුති..
    පුලුවන් තරම් ඉක්මනට ටීන් වූල්ෆ් සීසන් 3 ඉතුරු සබ් ටිකත් දෙන්න.............. :D

  14. Binara Kavishka

    thanks . ithuruwa ikmanata onaaa.

  15. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  16. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  17. lakshitha

    Supiriii..elaga ekath ikkamanata danndo..

  18. danushka sampath

    thanks bro...

  19. රොයිලි

    බොහොම ස්තූතියි යශෝධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. Viraj

    Thanks