​පළමු කොටසෙ අන්තිමට “ඩග්” ඒකියන්නෙ කාන්තාරෙ හිර කරල හිටපු කෙනා ෆ්රේයව පින්තූරෙ ඇතුලට අරන් යනව මරන්න. මොකද පින්තූරෙ ඇතුලෙදි මැරුවොත් ෆ්රේයට නැවත උපදින්න බැරිවෙන නිසා..ඒත් එක්කම ජොවානාගෙ වේශය අරන් ඉන්න ප්‍රතිරූපකය වෙන්ඩි නැන්දව මරනව. ඒ වෙලාවෙ පොලිසියෙන් ඇවිත් ජොවානව අරන් යනව බිල්ව මැරුව එකට..කොහොම හර…

Witches of East End TV 1

​පළමු කොටසෙ අන්තිමට “ඩග්” ඒකියන්නෙ කාන්තාරෙ හිර කරල හිටපු කෙනා ෆ්රේයව පින්තූරෙ ඇතුලට අරන් යනව මරන්න. මොකද පින්තූරෙ ඇතුලෙදි මැරුවොත් ෆ්රේයට නැවත උපදින්න බැරිවෙන නිසා..ඒත් එක්කම ජොවානාගෙ වේශය අරන් ඉන්න ප්‍රතිරූපකය වෙන්ඩි නැන්දව මරනව. ඒ වෙලාවෙ පොලිසියෙන් ඇවිත් ජොවානව අරන් යනව බිල්ව මැරුව එකට..කොහොම හරි ඉන්ග්‍රිඩ් අන්තිමට දැනගන්නවනෙ එයාල මායා කාරියො කියල.. එතනින් පස්සෙ තමයි අද කොටස තියෙන්නෙ..

ඉන්ග්‍රිඩ් මායා බලයෙන් වෙන්ඩි නැන්දට පණ දෙනව..ඒත් පණ දුන්න නිසා එතන ලොකු සිදුවීමක් වෙනව ඒ සිදුවීම ඇත්තටම මොකක්ද,
ඒ අස්සෙ ජොවානගෙ ඇපේ ගෙවන්න ඩොලර් මිලියනයක ගාස්තුවක් ගෙවන්න කියල කියනව..ඒත් එච්චර මුදලක් ඒ අය කොහෙන් හොයාගන්නද, ෆ්රේයට ඩග් ගෙන් බේරෙන්න් පුලුවන් වේවිද, මේ ඔක්කොම අද කොටසින් ඔයාලට බලාගන්න පුලුවන්…

​ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..

​දිගටම රැදිල ඉන්න ආරාධනා කරනව.. ☺☺
ජයවේවා!!!

 

www.imdb.com/title/tt2288064/ (2013) on IMDb

 

 

170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න

3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE

270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න

839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,772 downloadsDownload Witches-of-East-End-S01-E02.zip70 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Next Episode >>

Subtitles

2,772 downloadsDownload Subtitles70 KB

22 comments

  1. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  2. වරුණ රංගජිත් (වරූ)

    නියමයි සහෝ
    නියමයි

  3. I.W.M.S Ilangakoon

    elakiri machoooo,,, thankz wewa

  4. gayan

    patta kthawa digatama sub denna asawen balanne

  5. sudara

    මෙන්න යකෝ දීල.. එලාස් සහෝ.

  6. pubudu

    අඩේ පට්ටනේ සුපිරි හොදේ ලොවෙත් හොදමම ටි වී සීසන් එක..දිගටම මේකේ නම් සබ් දෙන්න මොනා නැත්ත මේක නම් අනිවා බලනවා

  7. kputha

    මැක්සා ම ටීවි සීරිස් එකක් නේ මේක? නියමයි.

  8. sajeevi

    thanks

  9. chandima amarasinghe

    onna bawa thaz niyamai..

  10. LAKSHAN

    උපසිරැසියට තුති……

  11. yasas

    ah ele,,,, ilmanata puluan widihata 2ndoo..

  12. D.Chamara

    thankz saho degatama karagena yamu

  13. ඉසු ඩිපි (Isu DP)

    නියමයි තිසල් සහෝ.. :-P
    ඉක්මනින් දෙනවා නේ. එල.
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා.. :-) :-D
    බුදු සරණයි.. !!!

  14. තිලංක

    කතාවේ අමුතු ගතියක් තියෙනවා..... කරගෙන යමු සහෝ දිගටම.... ජය වේවා

  15. “චූටී මල්ලි”

    එල සහෝ
    සබට තුති
    ඔබට ජය…….

  16. harsha

    ස්තූතියි සහෝ ඔන්න එහෙනම් 2 කොටසත් ගත්තා

  17. prabhath

    thanks

  18. හර්ෂ ලහිරු

    සබට බොහොම ස්තුතියි සහො :P ජය

  19. රොයිලි

    බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  20. me

    Thanks

  21. nishshanka ruwan

    ස්තුතියි :)

  22. ranga

    ලොවෙත් නෑ මචං ආයේ කියන්න දෙයක් නෑ සුපිරියටම
    ගොඩාක් ස්තුතියි..
    ජය වේවා!!..
    ☺

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.