ඔයාල හැමෝටම සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනව!! ඔන්න ඉතින් මාත් අලුත් වැඩකට බැස්ස. ඇත්තටම කියනවනම් මේ ටීවී සීරියස් එක කලේ ඔයාල වෙනුවෙන්මයි. මට හැඟෙන විදියට දැන් කාලෙ ෆිල්ම් වලට වඩා රූපවාහිනි කතා මාලා පැත්තට කශ්ටිය යොමුවෙනව වැඩියි… ඒ හින්ද මම හොද රූපවාහිනී කතා මාලාවක් තෝර ගත්ත ඔයාලට දෙන්න.. ☺ මේකෙ ප…

ඔයාල හැමෝටම සුබ දවසක් කියල ප්‍රාර්ථනා කරනව!!
ඔන්න ඉතින් මාත් අලුත් වැඩකට බැස්ස. ඇත්තටම කියනවනම් මේ ටීවී සීරියස් එක කලේ ඔයාල වෙනුවෙන්මයි. මට හැඟෙන විදියට දැන් කාලෙ ෆිල්ම් වලට වඩා රූපවාහිනි කතා මාලා පැත්තට කශ්ටිය යොමුවෙනව වැඩියි… ඒ හින්ද මම හොද රූපවාහිනී කතා මාලාවක් තෝර ගත්ත ඔයාලට දෙන්න.. ☺
මේකෙ පලමු කොටස විකාශනය කරල තියෙන්නෙ නම් 2013 වර්ශයෙ ඔක්තෝබර් 6වෙනිද. මේ වෙනකොට මේකෙ දෙවනි කතාමාලාවත් විකාශනය වෙමින් තියෙන්නෙ. මේ කතා මාලාවට IMDb 7.7ක ඉහල අගයක් ලැබිල තියනව. මේකට එච්චර ඉහල අගයක් නිකම්ම ලැබෙන්න විදියක් නෑනෙ… ඒකට මේ කතාමාලාවෙ මොකක්හරි විෂේශයක් තියෙන්නෙ ඕනනෙ.. ඒක ඉතින් මේක බලනකොට ඔයාලට බලාගන්න පුලුවන්… මේකෙ ඇමරිකාවෙනම් බලන්න ඕන වයස් සීමාව විදියට දාල තියෙන්නෙ අවුරුදු 13 සිට වැඩි අයට. ඒත් මමනම් ලංකාවේ අයට මේක නිර්දේශ කරන්නෙ 16ට වැඩි අයවත් බලන්න කියල.
කතාව ගෙතිල තියෙන්නෙ මායාකාර පව්ලක් වටා. ඒ පව්ලෙ ප්‍රධානිය තමයි අම්ම (ජොවානා බෝචම්ප්) ඊට පස්සෙ එයාගෙ දූල දෙන්න (ෆ්රේයා බෝචම්ප් සහ ඉන්ග්‍රිඩ් බෝචම්ප්) නැන්දා (වෙන්ඩි) මේ කට්ටියන්ට වෙන ත්‍රාස ජනක ක්‍රියා තමයි කතාව පුරා තියෙන්නෙ. මේ පළවෙනි කොටස නිසා මේකෙ විස්තරයක් දුන්නොත් ගතියක් නැතිවෙනව… ඊලඟ කොටසෙ ඉදන් අනිවාර්යෙන් විස්තරයක් දෙනව.. මේක භාගත කරලම බලන්නකො.. එතකොට කියනවට වඩා හොදයිනෙ…
ඔයාලගෙ චෝදනා, යෝජනා, අදහස් ඔක්කොම මුහුණුපොතෙන් මට එවන්න කියල ඉල්ලනව..
එහෙනම් ජයවේවා!!
ඊලඟ උපසිරසෙන් හම්බවෙමු!!
පා.ලි.
බාගත කිරීමේ ලින්ක් වල තැබූ වරද නිවැරදි කොට ඇති අතර ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිමි. ඔබ ඒ බාගත් පිටපත මකා නොදමන ලෙස ඉල්ලා සිටින්නේ ඒ කතා මාලාව ලගදීම ඔබ අතට පත්වන බැවිනි.
170 MB (1.74 GB) කොපිය මෙතනින් බාගන්න
3B472A37D02BBEF4027931819FCC9D15B8A47BEE270 MB (2.67 GB) කොපිය මෙතනින් බාගන්න
839E6DF6563C21DA2AE6B4C535CDFF770137E19D ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,695 downloadsDownload Witches-of-East-End-S01-E01.zip93 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/06/ThisalN.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “තිසල් නදීශන (සොනික්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
තිසල් නදීශන
Subtitles
58 comments
Jack
Champ
Thankz man...aluth ekak enakamma thamai hitiye
Hirushan
niyamai................Thanksssssssssss
Sandun Wijewardhana
ස්තුතියි.good luck sahooooo....................thanxxxxxxxxxxx :D ; :D
Kulanjana Maduranga
maxxaaaaaa.Thanks macho Sub 1ta.digatama demu.jayen jaya…………
නලින්
ස්තුතියි තිසල් සහෝ!
දිගටම දෙන්න සහෝ.. මැක්සා කතාවක් නිසා අනිවා නැගලා යයි.
ජය වේවා!
malinda
මේ ලින්ක් දෙක දෙන්නේ වෙන මොතත්ද ටීවී සීරීස් එකක් අපරාදේ සල්ලි
තිසර නියෝ (Thisara Buddhika)
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)කසුන්
සුපිරි වැඩක් මචං..... මේක මුල් කතාවෙ ඉඳල බැලුව ඉස්සර ඉඳල...සිංහල නැති නිසා ඉංග්‍රීසි සබ් එක්ක තමා බැලුවෙ.....දැන් එල...ආපහු මුල ඉඳල බලනව සිංහල සබ් එක්කම........
පලවෙනි සීසන් එක නං පට්ට....දෙවනි සීසන් එකේ චුට්ටක් විතර කම්මැලි ගතියක් තියෙනවා
ජය වේවා.... :) :)
prabhath
thanks digatama demu
Siraj Priyantha(සිරාජ් ප්‍රියන්‍ත )
පට්‍ටයි නේ.
මාත් බලන් හිටියේ ඇයි කවුරුවත් මේකට
තාම අත ගැහුවේ නැත්‍තේ කියලා.
ඔන්‍න ඉතින් බැලින් නම් ඔයා ඒක කරලා.
මාරයි සහෝ, සුපිරියි.
දිගටම සබ් දෙන්‍න.
මම මේකේ පලමු එපිය බැලුවා.
වෙන්‍ඩි නැන්‍දා නම් මාරයි, කලු බැලලී වෙන එක.
එහෙනම් දිගටම සබ් දෙන්‍නකෝ.
උපසිරැසියට ගොඩ ගොඩාක් ස්‍තූතියි.
ජයෙන් ජයම වේවා!!!!!!!!!!Hansi
me link dekama wradine, hari eka denna,
sanjeewa
අයියෝ සල්ලි. ලින්ක් ඒක වැරදියි.
බාන්න ඒපෝ...................................
#ChalinduDeshan (කිනා)
අම්මටසිරි දීලා දීලා
ජයවේවා!La හිරු
thankzzz
ko
Niyamai bro.... digatama sub demu...
La හිරු
ow machan wena mokadda tv show ekak tama download wenne....
me
Thanks
bhanu
pattaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa
dev
niyamai,tawat alut katawak....
bohoma stuti saho... .
balamuko katawa ehenam.... . :)dev
saho... link eka nm weradi... onna hadanakan balan innawa...
chamz
ස්තුත්යි සහෝ................
chamz
link eka waradi saho...
thilina
Link eka weradii bro.... thanx sub ekata.
Dilshan
thx machan...........
chandima amarasinghe
niyamai niyami thaz, subapatum.
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි සහෝ උපසිරසට
වැඩේ එලටම කරගෙන යමු
ජය :Dප්‍රණීත් චින්තක රණසිංහ ♨PCR〽
මගේ ගාව බලන්න කියලා උපසිරැසි ගොඩගැහිලා. ඒත් මේක දවසක බාලා උපසිරැසි එක්ක බලනවා.
උපසිරැසියට ස්තුතියි.
දිගටම දෙමු.
නවත්තන්න එපා හොඳේ !!!ආයු -බෝ- වේවා ___/|\___
Oshan
thank you
I.W.M.S Ilangakoon
thankz wewa,,,,,,,
LAKSHAN
උපසිරැසියට තුති…… :)
sajeevi
thanks
රවිඳු නිපුන්
niyamayi sahoo..
onnameka balanna patan gannawa ehenam sub ekath ekkama..
digatama karagena yanna!!!Thiwanka
thankz
Thisal Nadeeshana
Link wala tibba prashnaya nirakaranaya karana ladii...
පසිඳු උදාර
බොහොම ස්තුතියි ඉතුරු ටිකත් දෙමු ඔහොම්මම ........ :P :D එල
I.W.M.S Ilangakoon
elakiri machoooo,,, thankz wewa
harsha
ඔන්න මමත් එනවා මේ කතාමාලාව බලන කන්ඩායමට එකතුවෙන්නෙ. පලවෙනි කතාමාලාව සම්පූර්නයෙන්ම ඉවර වෙලා තියන නිසා වේගයෙන් සබ් ලැබෙයි කියලා බලාපොරොත්තුවෙනවා. 24 වගේ දවසට එකක් දෙන්න පුලුවන් නම් එල තමයි ස්තූතියි. ජයවේවා!
ඉසු ඩිපි (Isu DP)
නියමයි තිසල් සහෝ.. :-P
ඔයගේ කතාවනම් ඇත්ත.
අර ටිවි සිරිස් බලනවා කිව්ව කතාව.
කොහොම හරි වැඩේ නියමයි.
මුලු කතාවම දිගටම ඔනේ.
ඊළග එකත් ඉක්මනින් ගෙමු.
සබට තුති..
ජය වේවා.. :-) :-D
බුදු සරණයි.. !!!yasas
aluth wadak ele ele,, ya api tv serios tama dan wadipura set wenne,,, digatama denda hode..
D.Chamara
kathawa niyamai wage saho digatma denna balanna ganna mekatha ehanam thankz
තිලංක
එල මචං....... දිගගගගගගගගගගගටම කරගෙන යමු.
“චූටී මල්ලි”
එල එල මචන්
දැන් 2නි සීසන් එකත් යනවා
720p web dl කොපියටත් දිගටම සබ ඔනි
සබට තුති
ඔබට ජය............Pramuk
thanx bro
prabhath
thanks
හර්ෂ ලහිරු
සබට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි තිසල් සහෝ සිංහල උපසිරැසියට. අලුත් වැඩේට සුබපතලම බාගන්නම්. ජය෴෴ :P :P
Rivindu Rasanjna
Niyama katawa sahoo. ..Thanks. ..
nishshanka ruwan
ස්තුතියි :)
dineth
niyamai saho.patta.s2 akatath ikkamanata sub denn.obata jaya
ANJANA
Thanks...
Advertisement
![Witches of East End [S01 : E01] | මෙය ආරම්භයක් පමණයි… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/Witches-of-East-End-e1409381546408.jpg)

නියමයි සහෝ.
ස්තුතියි.