Panchayat S03 Sinhala Subtitles අවුරුදු දෙකක් තිස්සේ කරගෙන ආපු වෙහෙසකාරී මග බලා ඉඳීමක අවසානය තමා මේ විදිහට අවසන් වෙන්නේ. ඔව්, Panchayat දෙවන කතාසමය අවසන් වුණේ 2022 වසරේ. එදා ඉඳන්ම මේ Panchayat උන්මාදයට වහ වැටුණු රසික පිරිස බලන් හිටියේ ඊළඟ කතාසමය කවදා එයිද කියලයි. සමහරුන්ට සැකයක් තිබ්බා තවත් කතාසමයක…

අවුරුදු දෙකක් තිස්සේ කරගෙන ආපු වෙහෙසකාරී මග බලා ඉඳීමක අවසානය තමා මේ විදිහට අවසන් වෙන්නේ. ඔව්, Panchayat දෙවන කතාසමය අවසන් වුණේ 2022 වසරේ. එදා ඉඳන්ම මේ Panchayat උන්මාදයට වහ වැටුණු රසික පිරිස බලන් හිටියේ ඊළඟ කතාසමය කවදා එයිද කියලයි. සමහරුන්ට සැකයක් තිබ්බා තවත් කතාසමයක් ඒවිද කියලත්. දෙවැනි කතාසමය අවසන් වුණු සංවේදී ආකාරයත් එක්ක එහෙම හිතෙන එකත් පුදුමයක් නෙමෙයි ඉතින්. කොහොමින් කොහොමින් හරි 2024 මැයි 28වෙනිදා Panchayat තෙවන කතාසමය කොටස් 8කුත් කැටි කරගෙන ප්‍රේක්ෂකයා හමුවට එන්නේ මේ උන්මාදයට පොඩි හරි කොමාවක් තියන්න හිතාගෙන වෙන්නැති. ඉතින් සිංහලෙන් රස විඳින ඔයාලටත් අද ඉඳන් දවස් 8ක් පුරාවට මේක රස විඳින්න පුළුවන් වෙයි. ඊට පස්සේ ඉතින් මේ හිටියා වගේ තවත් බොහෝ කාලයක් ඉන්න වෙයි ඊළඟ කතාසමයක් එනවා නම් ඒ වෙනුවෙනුත්.
හරි. කලින් කිව්වා වගේම දෙවන කතාසමය අවසන් වුණේ අනපේක්ෂිත සිදුවීම් කීපයක් එක්කලා. සිද්ධ වෙච්ච පෙරළියත් එක්කම අලුත් කතාසමය කොහොමද ගොඩ නැගෙන්නේ කියලා සැකයකුත් ඇති. දැන් ෆුලේරා ගම්සභාව කොහොමද දුවන්නේ? අපේ අබිසේක් ලේකම්තුමාට මොකද වුණේ? මින් එහාට එයා නැද්ද? අලුත් කෙනෙක්ද ඉන්නේ වගේ ගොඩක් ප්‍රශ්න ඇති. කිසිම දෙයක් එලි නොකර ආරාධනා කරනවා හැමෝටම මේ Panchayat තෙවන කතාසමය එක්කත් ආදරණීයව එකතු වෙන්න කියලා. කලින් වගේමයි රසේ කිසිම අඩුවක් වෙන්න නම් ඉඩක් දීලම නැහැ. එහෙනම් බලන්න ගන්නලා. අපි සමුගන්නවා. ජයවේවා!
Panchayat S03 Sinhala Subtitles
Due to copyright issues, we do not provide any torrent link
මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.
2,459 downloadsDownload Panchayat-S03E01.zip21 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUB MAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Panchayat S03 Sinhala SubtitlesSubtitles by
PHOENIX
Subtitles
20 comments
Ravindra
sandun
me series eka supirima ekak
ඔලිනික්ස්
❤
lakmal
thanks bro
Naara
Thank you sagoo❤️ ithuru tikat oya gammatama denna madden kadenne nathuwa
Gaiya
thanks machoo..ikmanata anith ewath dennooo
Sasitha
thanks bro. ikmanta ona set ekama.
සඳරුවන්
ස්තූතියි මචං මේක එනකම් බලං හිටියේ ..
isuru
danakan hitiye thANKS!
ITHURU EPI TIKATATH SUB OONA❤️Anonymous
මේක දෙනකල් නම් මග බලන් හිටියේ සහෝ... අනේ බොහොම පිං ඔයාලට.. ජය වේවා සහෝ.. බොහොම ස්තූතියි මේ කරන සේවයට... ජය...
Achi
අනිත් අය වෙනුවෙන්,තමන්ගේ කාලය කැප කරගෙන,
සබ් එක දුන්නට, ආදරෙයි..ආ ..❤
Typing හැකියාව හා English දැනුම තව තවත්
වැඩිවේවා…✌සුදර්ශන (King Suu)
අම්මෝ සහෝ❤.. මග බලන් හිටියේ අලුත් සීසන් එකට සබ් දෙනකන්... ස්තුතියි සහෝ සබ් එකට.... ඔබලාට ජය.....!!!
ගලේ
පන්චායත් කතා මාලාවට නොකඩවා උපසිරැසී ලබා දෙනවාට ස්තුතියි..ඉන්ග්ලිෂ් සබ් එකකින් බැලුව කියල ඇත්තටම මේවාගේ ලොකු රසයක් දැනෙනවා අඩුයි..බොහෝම සහෝදරවරුන්ට, ඉක්මනටම අනික් ඒවත් දෙන්න..
යුරාන් ධනුක (දනුවා)
සබට තුති සහෝ
Sahan Gayantha
thanks wewa saho sub ekata
praveen
ඔක්කොම දීල ඉවර වුණාම බලන්නම් සහෝ..මේක එහෙම ටික ටික බලන්න පුළුවන් එකක් නෙවේ...
Anonymous
thanxxx
Anonymous
ස්තුතියි...
Ruchira
Thanks a lot brother!
Olunee Gunasekara
This is a very good Series. Thank you so much for Providing Subtitles for this. There's another series from Same makers "TVF" called "Gram Chikitsalay". Can you guys provide a sinhala subtitles for that as well. Much thanks.
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Panchayat [S03 : E01] Sinhala Subtitles | අලුත් ලේකම් ඇවිල්ලා..!! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/05/panchayath-S03-FI.jpg)



Thanks ithuru tikath demu