Watch Trailer

From [S02 : E03] Sinhala Subtitles | වනාන්තරය තුල නොහිතපු යමක් [සිංහල උපසිරසි]

From [S01 : E03] Sinhala Subtitles ආයුබෝවන්! කොහොමද ඉතින් හැමෝටම, ඔන්න අද ඔයාලා එකතු වෙන්නෙ, සුපිරිම සීරිස් එකක් වෙන From සීරිස් එකේ දෙවනි සීසන් එකේ තුන්වෙනි එපියත් එක්ක. කාර්යබහුල තාවය අතර ගේන උපසිරැසියක් මේක. ඒ නිසා දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඉතින් වැඩි කතා බහක් නැතුව කතාව පැත්තට…

From Sinhala Subtitles

ආයුබෝවන්! කොහොමද ඉතින් හැමෝටම, ඔන්න අද ඔයාලා එකතු වෙන්නෙ, සුපිරිම සීරිස් එකක් වෙන From සීරිස් එකේ දෙවනි සීසන් එකේ තුන්වෙනි එපියත් එක්ක. කාර්යබහුල තාවය අතර ගේන උපසිරැසියක් මේක. ඒ නිසා දීර්ඝ ලිපියක් ලියන්න බලාපොරොත්තු වෙන්නෙ නෑ. ඉතින් වැඩි කතා බහක් නැතුව කතාව පැත්තට හැරෙමු.

From Sinhala Subtitles

අද කොටසින්,
කෑලේට යන කෙනී සහ එලිස් හට හමුවන්නෙ හීනයකින් වත් නොහිතන යමක්. යමක් කිව්වට ඒ යම්කිසි කෙනෙක්. ඒ තුවාල ලබා සිටින කාන්තාවක්. ඉතින් ඇයගේ නම කෙලී. හිසට යකඩ කූරක් යවලා තියෙන්නෙ ඇය හේත්තු වී සිටින ගහටත් හිටින විදිහට. ඉතින් පුදුමයට කරුණ, මැයට තවමත් පණ තිබීම. ඉතින් මේ අතර තුර බොයිඩ්, යාථාර්තයේ සිදුවන සීදුවීම් සමඟ තනියම අරගල කරනවා.

From Sinhala Subtitles

බොහොම කෙටියෙන් අද කතාව ගැන විස්තර කළේ. සම්පූර්ණ කොටස බලන්න ඔයාලට භාර කරලා එහෙනම් අද මං මෙතනින් නවතිනවා!

From Sinhala Subtitles

හැමෝටම සුභ දවසක්! ජයවේවා!

 

 

 

 

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

7,105 downloadsDownload From-S02-E03.zip26 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රුක්ෂාන් ඛාන් (රුකා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2021-09-27
SUB-MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

From Sinhala Subtitles

Subtitles by

රුක්ෂාන් ඛාන්

Subtitles

7,105 downloadsDownload Subtitles26 KB

4 comments

  1. Buddhika Lakmal

    තෑන්ක්ස් මචං මේ සීරිස් එකට සබ් දෙනවට...
    ...

  2. sachintha

    සිංහල උපසිරැසියට ගොඩාක් ස්තූතියි
    ඊළග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  3. Sahan Gayantha

    Thanks a lot Rukshan saho sub ekata

  4. Kaushalya

    Inglourious Basterds 2009 movie ekata sinhala sub ekak denna barida, thiyena sub eke German walin thiyena ewata sinhala subtitle na.