Watch Trailer

Panchayat [S04 : E08] Sinhala Subtitles | ප්‍රතිඵල [සිංහල උපසිරසි]

Panchayat S04 Sinhala Subtitles ආයුබෝවන් අද අවසාන කොටස කොටස ඡන්දෙ මොනව වෙයිද? ලේකම්ගෙ ඉරණම මොනව වෙයිද? එක්කො එයා විභාගෙ පාස් වෙන්න ඕනෙ ගමෙන් යන්න. නැත්තම් මන්ජු දේවි දිනන්න ඕනෙ ගමේ ඉන්න. ප්‍රතිඵල දෙකටම කෙළ උනොත් එයා ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් දවස් දෙකක් ඇතුලත මේ දෙකේම ප්‍රතිඵල එනවා. විභාගෙ පේල් උන…

Panchayat S04 Sinhala Subtitles

ආයුබෝවන් අද අවසාන කොටස කොටස

ඡන්දෙ මොනව වෙයිද? ලේකම්ගෙ ඉරණම මොනව වෙයිද? එක්කො එයා විභාගෙ පාස් වෙන්න ඕනෙ ගමෙන් යන්න. නැත්තම් මන්ජු දේවි දිනන්න ඕනෙ ගමේ ඉන්න. ප්‍රතිඵල දෙකටම කෙළ උනොත් එයා ලොකු අමාරුවක වැටෙනවා. ඉතින් දවස් දෙකක් ඇතුලත මේ දෙකේම ප්‍රතිඵල එනවා. විභාගෙ පේල් උනත් නැතත් මේ යකා ගුටි කකා මොන කෙහෙම්මලකටද මෙහෙ ඉන්නෙ? එයාගෙ යාළුව කිව්ව වගේ දමක ගහල ගියා නම් ඉවරනෙ?. එයාගෙ ආදරේ නිසාද? එහෙනම් අඩුගාණෙ ඒක කියල තියෙන්නවත් ඕනෙ නේද? කොහොම උනත් විභාගෙ පේල් උනොත් ැඑක හරි යයිද?

කවුරු දිනයිද දන්නෙ නෑ. පේන හැටියට භූෂාන්ලා ඉදිරියෙන්. ජෙනරේටරේට වැඩේ දීලා අටවපු උගුල ගැනවත් මුන්ට තේරුණේ නැති එකේ සභාපතිලා ඡන්දෙ දිනයිද? ඉතිං අද සියල්ල විසඳෙනව කියල හිතමු.

කොහොම උනත් කතාව ඉවර වෙන්නෙ නෑ. මොකද පස් වෙනි කතා මාලාවකුත් දැන් ලියාගෙන යනවා. කියන හැටියට 2026 වසරෙම ඒක නිකුත් වෙන්න ඉඩ තියෙනවා. ඉතිං මේකත් බලලා ඔබ ආස කරන මේ චරිත ටික නැවත් ඉක්මණින් බලා ගන්න පුළුවන් වේවා කියල පතනවා.

මේ කතා මාලාවේ උපසිරැසි රස වින්දාට ඔබට ස්තූතියි

නැවතත් ලස්සන උපසිරැසි කීපයකින් හමු වෙමු. ආයුබෝවන්!

Panchayat S04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

937 downloadsDownload Panchayat-S04-E08-Sinhala-Subtitles.zip19 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

 

Panchayat S04 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

937 downloadsDownload Subtitles19 KB

8 comments

  1. indika 75

    thanks..

  2. Visal Ashintha

    Thnx for the sub bro

  3. nisa

    many thanks bro...

    Bro puluwannam Suzhal: The Vortex season 02 akath sub aka dennko

  4. lakmal

    sampurna series ekema subtitle walta godak thanks.

  5. Sumith Kumara

    මෙම කතාමාලාව සඳහා උපසිරැසි ගැන්වූ දායකත්වය ලබාදුන් සියලු දෙනාටම ස්තුතියි. ඉදිරියටත් මෙවැනි කතාමාලාවන් ට සාර්ථක ලෙස උපසිරැසි ගැන්වීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා

  6. සුදර්ශන ( King Suu)

    බොහොම පිං සහෝ මේකට සබ් දුන්නට. ගොඩක් ආසාවෙන් බලපු සීරිස් එකක්. ඔයාලා සබ් ධෙන නිසානෙ අපිටත් මේවා බලන්න වාසනාව ලැබෙන්නේ. බොහොම ස්තුතියි සහෝ ඔයාලාට. ජයෙන් ජය...

  7. Sahan Gayantha

    thanks a lot saho sub ekata

  8. sanda

    sub ekata godak sthuthi!
    Gullak, Gram Chikitsalay
    me Hindi series dekata sub denna puluwanda.?