Watch Trailer

Panchayat [S04 : E07] Sinhala Subtitles | නාඩගම ඇරඹුනා [සිංහල උපසිරසි]

Panchayat S04 Sinhala Subtitles ආයුබෝවන් මෙන්න අද හත් වෙනි කොටස පහු ගිය කොටසෙදි දැක්කනේ පළාතෙ දේශපාලන බලධාරියා සන්සාද් කට්ටිය කැඳවලා ප්‍රලාද්ව ඊළඟ මැතිවරණයේදි පකෝලි ආසනයේ මන්ත්‍රී ධුරය සඳහා අපේක්ෂකත්වය භාර දෙනවා. ඊට කලින් හිටපු මන්ත්‍රී හිටපු මන්ත්‍රී චන්ද්‍ර කිශෝර් පක්ෂෙන් පහ කරනවා. ඉතිං පුලේරාවෙන…

Panchayat S04 Sinhala Subtitles

ආයුබෝවන්  මෙන්න අද හත් වෙනි කොටස

පහු ගිය කොටසෙදි දැක්කනේ පළාතෙ දේශපාලන බලධාරියා සන්සාද් කට්ටිය කැඳවලා ප්‍රලාද්ව ඊළඟ මැතිවරණයේදි පකෝලි ආසනයේ මන්ත්‍රී ධුරය සඳහා අපේක්ෂකත්වය භාර දෙනවා. ඊට කලින් හිටපු මන්ත්‍රී හිටපු මන්ත්‍රී චන්ද්‍ර කිශෝර් පක්ෂෙන් පහ කරනවා. ඉතිං පුලේරාවෙන් ප්‍රථම වරට විධායකයට මන්ත්‍රී කෙනෙක් බිහි වෙන්නයි යන්නෙ. හිටපු මන්ත්‍රීට ඒකෙන් කොච්චර තද උනාද කියල දැක්කනේ?. ඊට කලින් පංචායට් ඡන්දෙ.  පුලේරා ගමෙන් මන්ත්‍රී කෙනෙක් බිහි වෙන්න යන මොහොතේ ඒකෙ වාසිය සභාපති තුමාට පංචායට් ඡන්දය දිනා ගන්න ප්‍රයෝජනයට ගන්න ලැබෙයිද?

ඡන්ද සටන එන්න එන්නම තියුණු වෙද්දි භූෂාන්ලා තව මොන මොන උපක්‍රම අදියිද? එකට අමතරව ඔවුන්ට සහය දෙන හිටපු මන්ත්‍රීගෙ වෛරයත් වැඩි උනා ප්‍රලාද්ගෙ සිද්ධියෙන් පස්සෙ. මේ පාර නම් අඹරන ගුලිය ලේසි වෙන එකක් නෑ. බලන්නකෝ

එහෙනම් ඊළඟට එන්නෙ අවසාන කොටස, මොකද කියන්නෙ ඔට්ටුවක් දාමුද? නැවත හමු වෙමු.

Panchayat S04 Sinhala Subtitles

 

 

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

894 downloadsDownload Panchayat-S04E07.zip21 KB

ඔබ ලබාගන්නා උපසිරැසිය සඳහා අදහස් දැක්වීම් සිදුකීරීම මගින් දිරිමත්වන උපසිරසිකරුවා ඔබට
තව තවත් උපසිරැසි ලබාදීමට පෙළඹෙන බව අප සිහිපත් කරන්නෙමු.
“උපසිරැසිකරුවාගේ මහන්සිය වෙනුවෙන් අප ස්තුතිවන්ත වෙමින් වචන කිහිපයක් සටහන් කරමු!”

 

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUB-MAKER RATING BY ADMINS

 

Previous BT1

All BT1

Next BT1

 

Panchayat S04 Sinhala Subtitles

Subtitles by

BANDULA K

Subtitles

894 downloadsDownload Subtitles21 KB

3 comments

  1. Visal Ashintha

    Thnx for the sub bro

  2. nisa

    sub akata thankz kollo

  3. Sahan Gayantha

    thanks a lot Bandula saho sub ekata