Watch Trailer

Parasyte: The Grey [S01 : E04] Sinhala Subtitles | ප්‍රහාරකයා නිදැල්ලේ! [සිංහල උපසිරසි]

Parasyte: The Grey Sinhala Subtitles ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ එක දිගට දීගෙන යන කොරියානු කතා මාලාවක් වන පැරසයිට් ද ග්‍රේ හි හතරවන කතාංගය සඳහා උපසිරැසියයි. වැඩි කතා නැතුව එහෙනම් අපි මෙවර කතාංගයේ වෙන්න් මොකක් ද කියල බලමු. ග්‍රේ කන්ඩායම විසින් සූ මින් ව ප්‍රධාන මූලස්ථානයට යවන්න උත්සහ කරන්ව. ඒක නවත්වන්න…

Parasyte: The Grey Sinhala Subtitles

ඔන්න එහෙනම් අද අරගෙන ආවෙ එක දිගට දීගෙන යන කොරියානු කතා මාලාවක් වන පැරසයිට් ද ග්‍රේ හි හතරවන කතාංගය සඳහා උපසිරැසියයි. වැඩි කතා නැතුව එහෙනම් අපි මෙවර කතාංගයේ වෙන්න් මොකක් ද කියල බලමු.

ග්‍රේ කන්ඩායම විසින් සූ මින් ව ප්‍රධාන මූලස්ථානයට යවන්න උත්සහ කරන්ව. ඒක නවත්වන්න තව එක්තරා පුද්ගලයො දෙන්නෙක් ඉතා සූක්ෂම සැලැස්ම්ක් දියත් කරනවා. එහි ප්‍රතිපලයක් විදියට කෙසේ හෝ ඔවුන්ට එය සිදුකර ගැනීමට හැකිවන අතර අවසානයේ සිදුවන්නේ කිසිවිටකත්,කිසි කෙනෙක් නොසිතූ අන්දමේ සිදුවීමක්.මොකක් ද ඒ සිදුවීම? ඒකට පාදක වෙන්න ඇත්තෙ මොකක් ද?

කතාංගය නරඹලම ඒක තීරණය කරන්න කියල ආරාදනා කරනවා. එහෙනම් එපිය අරගෙන සබ් එකත් අරගෙන මේක නරඹන්න. කලින් එපි වලට වඩා මේක ටිකක් පරක්කු උන එක ගැන සමාව ඉල්ලනවා. එහෙනම් හැමෝටම සුභ දවසක්! ජය! තවත් උපසිරැසියකින් හමුවෙමු.

Parasyte: The Grey Sinhala Subtitles

 

 

 

 


 Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.

1,514 downloadsDownload Parasyte.The_.Grey_.S01E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දුලක්ෂ සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank
BRONZE MEMBER
JOINING DATE – 2021-10-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.


Parasyte: The Grey Sinhala Subtitles

Previous BT1All BT1

Next BT1

Subtitles by

දුලක්ෂ සම්පත්

Subtitles

1,514 downloadsDownload Subtitles24 KB

2 comments

  1. Buddhika Lakmal

    බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට..

  2. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P