Parasyte: The Grey Sinhala Subtitles ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ කතා මාලාවේ තුන්වෙනි කොටස. නිකුත් වුණේ අනික් කොටස් වගේම අප්‍රේල් 5 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා. මේ වෙනකොට මේ කොටසට IMDb 7.3 අගයක් ගන්න හැකිවෙලා තියෙනවා. කලින් කොටස් දෙක බැලුව නම් ලොකු කුතුහලයකින්නෙ ඇත්තෙ ඊලඟට මොනව වෙයිද කියලා. මේ කොටස බ…
Parasyte: The Grey Sinhala Subtitles
ඔන්න එහෙනම් මේ අරගෙන එන්නේ මේ කතා මාලාවේ තුන්වෙනි කොටස. නිකුත් වුණේ අනික් කොටස් වගේම අප්‍රේල් 5 වෙනිදා නෙට්ෆ්ලික්ස් හරහා. මේ වෙනකොට මේ කොටසට IMDb 7.3 අගයක් ගන්න හැකිවෙලා තියෙනවා. කලින් කොටස් දෙක බැලුව නම් ලොකු කුතුහලයකින්නෙ ඇත්තෙ ඊලඟට මොනව වෙයිද කියලා. මේ කොටස බැලුවාම අනිවාරෙන් ඒ කුතුහලේ දෙගුණ තෙගුණ වෙයි. හොඳයි එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු,
පෘතුවියට කඩන් වැටුණු මේ පරපෝෂිතයො හැමතැනකම විසිරිලා තමයි ඉන්නේ මිනිස්සුන්ව අල්ලගෙන. උන්ගෙ එකම අරමුණ තමයි තමන්ගෙ වර්ගයාව ආරක්ෂා කරගන්න සටන් කරන එක. ඒ නිසා ඔවුන් සංවිධානය වෙමිනුයි පවතින්නේ. එහෙම සංවිධානය වූ පරපෝෂිතයො රැස් වෙලා හිටිය තැනක් තමයි සේජින් පල්ලිය කියන්නේ. කෙසේ හෝ මේ පල්ලිය ගැන කන්ග්-වූට ඇස ගැටෙනවා. කන්ග්-වූ පොලීසියට මේ ගැන ඔත්තුව දීල ඒ පල්ලිය වටලන්න සලස්වනවා. ඒකෙන් මේ පරපෝෂිතයන්ගෙ සැලසුම් ගොඩක් අසාර්ථක වෙනවා. මේ දේවල් නිසා පරපෝෂිතයන්ට ඕනෙ වෙනවා මේ ග්‍රේ ටීම් එකේ ඉන්න දඩ බල්ලව මරන්න. ඒකට ඔවුන්ට මනුස්සයෙක් ඕනෙ වෙනවා සහ දැනටමත් පොලීසියේ වැඩ කරන මනුස්සයෙක් මේ පරපෝෂිතයන්ට සහය දක්වනවා. එහෙනම් මේ ද්‍රෝහියා කවුද කියල දැනගන්න ඔයාලට මේ කොටස බලන්නම වෙනවා.
තව කොටස් තුනයි තියෙන්නේ. තව ඉස්සරහට තමා හොඳ හොඳ දේවල් බලාගන්න හැකි වෙන්නේ. එහෙනම් මං සමුගන්නවා ඊලඟ කොටස ඔයාලට දුලක්ෂ සහෝ ගෙනෙයි. ජයවේවා!
Parasyte: The Grey Sinhala Subtitles


Due to copyright issues, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා පමණක් අදාළ වේ.
1,687 downloadsDownload Parasyte-The-Grey-S01E03.zip16 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Bimsara Yashan (ඔලිව)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank
GOLD MEMBER
JOINING DATE – 2020-01-04
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
Bimsara Yashan (ඔලිව)
Subtitles
- #Bimsara Yashan (ඔලිව)
- #Jeon So-nee
- #Koo Kyo-hwan
- #Kwon Hae-hyo
- #Lee Jung-hyun
- #Offbeat
- #Parasyte: The Grey S01 Sinhala Sub
- #Parasyte: The Grey Season 1 Sinhala Subtitles
- #sinhala
- #sinhala sub
- #Sinhala Subs
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #Sofia Rueda
- #Sub
- #TV
- #Wayne LeGette
- #උපසිරැසි
- #සබ්ටයිටල්ස්
- #සබ්ටයිට්ල්
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
2 comments
Buddhika Lakmal
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Parasyte: The Grey [S01 : E03] Sinhala Subtitles | අපි අතරේ ජුදාස් කෙනෙක්! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2024/04/Parasyte-The-Grey-1.jpg)



Thanks Brother.. Good job.... ♥♥