Watch Trailer

Peacemaker [S02 : E02] Sinhala Subtitles | මිනිහෙක් තමන්ගෙ කුරුල්ලා තරම්ම හොඳයි [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාලුවනේ මේ තමයි පීස්මේකර් දෙවෙනි සීසන් එකේ දෙවෙනි Episode එක.ඉතින් කලින් එක බලපු අය දන්නවා අන්තිමටම සිද්ද වුනේ වෙනත් මානයකින් ආපු ක්‍රිස්ල දෙන්න ගහගෙන කරගත්ත බයානක වැඩේ. මේ කොටස පටන් ගන්නෙ රික් ෆ්ලැග් කියන කෙනා, මාස 8කට කලින් ARGUS එකේ ප්‍රධානයා විදිහට පත්කරපු සිද්ධියකින්. කොහොමහරි රික් ෆ්ලැග්…

ඔන්න යාලුවනේ මේ තමයි පීස්මේකර් දෙවෙනි සීසන් එකේ දෙවෙනි Episode එක.ඉතින් කලින් එක බලපු අය දන්නවා අන්තිමටම සිද්ද වුනේ වෙනත් මානයකින් ආපු
ක්‍රිස්ල දෙන්න ගහගෙන කරගත්ත බයානක වැඩේ.

මේ කොටස පටන් ගන්නෙ රික් ෆ්ලැග් කියන කෙනා, මාස 8කට කලින් ARGUS එකේ ප්‍රධානයා විදිහට පත්කරපු  සිද්ධියකින්. කොහොමහරි රික් ෆ්ලැග්ට, එයාගෙ පුතාව මැරුවෙ කවුද කියලා හොයන්න හොදම අවස්තාව ලැබිලා තියනවා මේ තනතුරත් එක්ක.

ඉතින්, මේකෙන් පස්සෙ මොනවද වෙන්න යන්නෙ?, අර අනිත් මානෙ ඉදපු ක්‍රිස්‍ට මොකක්ද කරන්නෙ? කියලා දැනගන්න ඔයාලට ආරාධනා කරමින්, මම සමුගන්නවා.
ඊලග Episode එකෙන් නැවතත් හමුවෙමු.

ජය වේවා!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,435 downloadsDownload Peacemaker-S02E02-Sinhala-Subtitles.zip24 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

Sades (Walker)

Subtitles

1,435 downloadsDownload Subtitles24 KB

3 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    ජය

  2. Sahan Gayantha

    thanks a lot Sades bro sub ekata

  3. Anonymous

    Thanks bro