Watch Trailer

Peacemaker [S02 : E04] Sinhala Subtitles | දොර සහ ද්‍රෝහියා [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාලුවනේ, මේ තමයි පීස්මේකර් සීසන් 2 එකේ 4 වන කොටස. කලින් එපිසෝඩ් එක බැලුවනම් ඔයාල දැනගන්න ඇති පීස්මේකර් තමන්ගෙ අලුත් ලෝකෙ රසවිදපු හැටි සහ, එමීලියා එක්ක කතා කර කර ඉද්දි ආපු ලිබර්ටි සන්ස් කියන සෙට් එක කරන්න හදපු වැඩෙන් ගොඩනැගිල්ලක්ම බේරගත්තු හැටි. ඒ වගේම පීස්මේකර් ගෙ ගෙදරින් හම්බවෙන අමුතු මාන දොර…

ඔන්න යාලුවනේ, මේ තමයි පීස්මේකර් සීසන් 2 එකේ 4 වන කොටස. කලින් එපිසෝඩ් එක බැලුවනම් ඔයාල දැනගන්න ඇති පීස්මේකර් තමන්ගෙ අලුත් ලෝකෙ රසවිදපු හැටි සහ, එමීලියා එක්ක කතා කර කර ඉද්දි ආපු ලිබර්ටි සන්ස් කියන සෙට් එක කරන්න හදපු වැඩෙන් ගොඩනැගිල්ලක්ම බේරගත්තු හැටි. ඒ වගේම පීස්මේකර් ගෙ ගෙදරින් හම්බවෙන අමුතු මාන දොරටුව ගැන බොඩෝ සහ එයාගෙ ටීම් එක හොයන්න යන හැටි.

මේ කොටස පටන්ගන්නෙ පීස්මේකර් (ක්‍රිස්) පොඩි කාලෙ, අවුරුදු 35 කට කලින් වෙන සිද්ධියකින්. අද අපි දකින මේ මාන දොරටුවේ රහස පටන්ගන්නෙ එතනින්.

වර්තමානයට ආවොත්, A.R.G.U.S. එකෙන් පීස්මේකර්ව අල්ලන්න දැල එලලා ඉවරයි. මේ නිසා එයාගෙ ටීම් එකේ අයටත් පැති ගන්න සිද්ධ වෙනවා. A.R.G.U.S. ඒකේ පැත්තකින්  ක්‍රිස්ට උදව් එද්දි, අනික් පැත්තෙන් රික් ෆ්ලැග් විසින් පීස්මේකර්ට සමීප තව අයගෙන් උදව් අරන් ලොකු ගේමක් ගහන්න යනවා.

මේ ඔක්කොම ප්‍රශ්න මැද්දෙ,  පීස්මේකර්ට හැමදේකින්ම ගැලවෙන්න පුළුවන් වෙයිද? එයාට ද්‍රෝහි වෙන්නෙ කවුද? ඇත්ත දැනගන්න නම්, දැන්ම මේ කොටස බලන්න.

  එහෙනම්, ඊළග කොටසින් හමුවෙමු, ජය වේවා!


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

1,509 downloadsDownload Peacemaker-S02E04-Sinhala-Subtitles.zip22 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

Sades (Walker)

Subtitles

1,509 downloadsDownload Subtitles22 KB

3 comments

  1. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තවත් උපසිරැසියකින් හමු වෙමු
    ජය

  2. Sahan Gayantha

    thanks a lot Walker brother sub ekata

  3. Anonymous

    Thanks bro