Watch Trailer

Peacemaker [S02 : E05] Sinhala Subtitles | හිත්අමනාපකම් [සිංහල උපසිරසි] [18+]

ඔන්න යාලුවනේ, මේ තමයි පීස්මේකර් සීසන් 2 එකේ 5 වන කොටස. පසුගිය කොටස පුරාම ක්‍රිස්ට අලුත්ම හාත්පසින් කම්පනයක් ගෙනෙන සත්‍යයක් හෙළි වෙනවා. මෙයාගෙ තාත්ත “Quantum Unfolding Chamber” (QUC) කියන රහස්මය උපකරණය සෑදූ ආකාරය පිළිබඳව එයා දැනගන්නවා. ඒකත් අමුතු – ඒක මුල්දි තිබුණේ මල්ටි ඩිමෙන්ෂන් එකකින් ආපු ඒලියන්…

ඔන්න යාලුවනේ, මේ තමයි පීස්මේකර් සීසන් 2 එකේ 5 වන කොටස.

පසුගිය කොටස පුරාම ක්‍රිස්ට අලුත්ම හාත්පසින් කම්පනයක් ගෙනෙන සත්‍යයක් හෙළි වෙනවා. මෙයාගෙ තාත්ත “Quantum Unfolding Chamber” (QUC) කියන රහස්මය උපකරණය සෑදූ ආකාරය පිළිබඳව එයා දැනගන්නවා. ඒකත් අමුතු – ඒක මුල්දි තිබුණේ මල්ටි ඩිමෙන්ෂන් එකකින් ආපු ඒලියන් අතේ. මෙයාගෙ  තාත්තගෙ පවුල ඒ ඒලියන්ව මරලා එයාගෙන් ඒ උපකරණය සොරාගෙන තමන්ගේ බලයට අරන් ආපු කාතාව තමයි ක්‍රිස්ට දැනගන්න වෙන්නේ. මේ ඇත්ත දැනගත්තම  එයාට තේරුම් යනව  එයාගෙ තාත්තට වෙනත් ඩිමෙන්ශන් වලට යන්න පුලුවන් උනේ ඇයි කියල.

ඔය අතරෙ තවත් ගැටළුවක්—ARGUS කණ්ඩායම මෙයාගෙ ගෙදරට ඇතුල් වෙලා QUC එක පැහැරගන්න හදනව. ඒ නිසා ක්‍රිස්, ඇඩෙබයෝ සහ විජිලන්ටේ එකතුවෙලා QUC portal එක අලුත් තැනකට ගෙන යන්න තීරණය කරනවා.

ඉතින් මේ කොටස කොහොම වෙයිද? බලලම ඉමු එහෙනම් නේද?


 

     

Due to copyright issues, we no longer provide any torrent links.

ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

2,180 downloadsDownload Peacemaker-S02E05-Sinhala-Subtitles.zip25 KB

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “Sades (Walker)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2025-08-09

SUBMAKER RATING BY ADMINS

 

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

 

Previous BT1

All BT1

Subtitles by

Sades (Walker)

Subtitles

2,180 downloadsDownload Subtitles25 KB

7 comments

  1. Sulakshana Mihiranga

    Thanks for sub

  2. Viraj

    Thanks

  3. SACHINTHA

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    මේක දෙනකල් තමයි බලන් හිටියේ
    තවත් උපසිරැසියකින් හමු වෙමු
    ජය

  4. Sahan Gayantha

    thanks a lot Walker saho sub ekata

  5. Sandeep Madushan

    Thanx saho.. ikmnta dunnata.. supiri

  6. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...

  7. Anonymous

    Thanks bro