Watch Trailer

Pennyworth (2019-) [S01 : E02] Sinhala Subtitles | ගැත්තාට අනුකම්පා කරන සේක්වා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පෙනීවර්ත් කතාමාලාවෙ දෙවෙනි එපියත් අරං මං ආයෙමත් ආවා ඔයාල හමුවට. ඇත්තම කියනව නං මං මේක නං හීනෙකින්වත් සම්මාදං වෙන්න හිතං හිටපු කතාවක් නෙවේ කොහොම වුණත් හසන්ත වික්‍රමරත්න සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඒකත් වුණා. මේ වෙනකොට පළවෙනි එපිය බලල ඉන්න ඔයාලට නං මගේ කයිවාරුව අහන්න වුවමනා නැතිවෙයි කියල හිතනව…

ඔන්න ඉතිං පෙනීවර්ත් කතාමාලාවෙ දෙවෙනි එපියත් අරං මං ආයෙමත් ආවා ඔයාල හමුවට. ඇත්තම කියනව නං මං මේක නං හීනෙකින්වත් සම්මාදං වෙන්න හිතං හිටපු කතාවක් නෙවේ කොහොම වුණත් හසන්ත වික්‍රමරත්න සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඒකත් වුණා. මේ වෙනකොට පළවෙනි එපිය බලල ඉන්න ඔයාලට නං මගේ කයිවාරුව අහන්න වුවමනා නැතිවෙයි කියල හිතනව. ඒක හින්ද අපි කෙලින්ම කතාවට බහිමු.

ඇල්ෆ්ර්ඩ් තෝමස් දෙන්නගෙ හමුවීම. එස්මේ කාක සංසදය සහ ඔවුන්ගෙ රහසිගත කුමන්ත්‍රණය. වංශාධිපති හාවුඩ්ගෙ මැදිහත් වීම. තෝමස් වේන්ගෙයි මෙකී සංසදයෙයි අතර තිබ්බ අරෝව. මේ ආරෝවට ඇල්ෆ්රඩ් පැටලැවුණ විදිහ..මේ හැමදෙයක්ම හැම චරිතයක් එකිනෙකට එක දම්වැලේ පුරුක් වගේ යා වුණු විදිහ සේරම කලින් එපිය බලපු ඔයාලට මතක ඇති. ඉතිං අන්තිමේදි එපිය අවසන් වුණේ කාක සංසදයේ දැනට හඳුනාගෙන ඉන්න ප්‍රධානම පුරුක හාවුඩ්ගේ අත් අඩංගුවට ගැනීමෙනුයි. මේ වෙනකොට නං ප්‍රශ්න වැලක් එක්ක මෙලෝ අදහසක් නැතුවයි ඔයාල ඇත්තෙ මෙයාල කතාව මොන දිශාවකට ඇදං යයිද කියල. එච්චර දුරට හිතන්න යන්න ඕන නෑ එපියෙන් එපිය බලාගෙන යමුකො දැනට නේද.

අද එපිය ගැන මොකුත් යන්නෙ නෑ ඔයාලම බලාගන්නකො අද ඔන්න තවත් ප්‍රධාන චරිතයක හඳුන්වාදීමක් සිද්ධ වෙනව. නමවත් කියන්නෑ මං ඔන්න බලාගන්නකො කවුද කියල. හරි එහෙනං ඊ ළඟ එපිය අරගෙන තවත් සහෝදරයෙක් ඒවි ඉක්මනටම. මං ගියා ජය වේවා…

 

ඒ වගේම දැනුම් දීමක් කරන්න තියෙනවා අපේ නවතම බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් නිර්මාණය කල ෆේස්බුක් පිටුව ගැන. මොකක් හෝ අහේතුවකට 130,000 අධික ලයික් ප්‍රමාණයකින් යුතු අපේ ෆේස්බුක් පිටුව මකා දමා තිබෙනවා. ඒ වෙනුවෙන් අපි නැවත ෆේස්බුක් පිටුවක් ආරම්භකොට තිබෙනවා. මුහුනුපොත තුල උපසිරැසි පළකිරීම් ගැන දැනුවත් වෙන්න ඒ පිටුව සමහ මෙතනින් එක්වෙන ලෙසින් හැමෝටම ආරාධනා කරනවා.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ. 

2,633 downloadsDownload Pennyworth-2019-S01-E02.zip34 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අචින්ත උදයංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2015-04-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

අචින්ත උදයංග

Subtitles

2,633 downloadsDownload Subtitles34 KB

14 comments

  1. Hiran Eranda

    thanks for the sub

  2. ප්‍රශාත් මදුෂංක

    thank you!

  3. Kanchana

    Thanx saho

  4. Ishan Madusha

    ස්තූතියි සබ් එකට

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු

  6. සසිඳු කවීශ ගමපතිරණ

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ!

  7. Hashan M. Priyadarshana

    Thanks bro sub ekata... :)
    Supergirl, Batwoman ewatath sub dennako bro

  8. Rasindu Perera

    නියමයි….සබ් එකට තැන්ක්ස්…..
    ඉතුරු ටිකත් ඉක්මනටම අරන් එමු....

  9. Stranger

    thanks

  10. sacheee35

    උපසිරැසි වලට ස්තූතියි

  11. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  12. suranuwan

    thanks..

  13. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  14. podda

    subata tnx