Watch Trailer

Pharma [S01 : E02] Sinhala Subtitles | හිණිපෙතේ ඉහළට [සිංහල උපසිරසි]

Love Under Construction S01 Sinhala Subtitles දෙවැන්න. පළමු කොටසෙන් විනෝද් නවක අලෙවි නියෝජිතයෙක් කෙස සෙවයට බැඳෙනවා. ප්‍රාදේශීය කළමණාකරු ඔහුව පිළි අර ගෙන එදාම රාජකාරියට යොමු කරනවා. ඉති කොහොමද ඖෂධ විකුණ ගන්න වෛද්‍ය වරුන් පොළඹවන්නෙ. ඒ සඳහා ඔවුන්ට දෙන විවිධ වරදාන ගැන ඔහු දකිනවා. ඒ වගේම මිල අඩු ඖෂධ වෙනු…

Love Under Construction S01 Sinhala Subtitles

දෙවැන්න. පළමු කොටසෙන් විනෝද් නවක අලෙවි නියෝජිතයෙක් කෙස සෙවයට බැඳෙනවා. ප්‍රාදේශීය කළමණාකරු ඔහුව පිළි අර ගෙන එදාම රාජකාරියට යොමු කරනවා. ඉති කොහොමද ඖෂධ විකුණ ගන්න වෛද්‍ය වරුන් පොළඹවන්නෙ. ඒ සඳහා ඔවුන්ට දෙන විවිධ වරදාන ගැන ඔහු දකිනවා. ඒ  වගේම මිල අඩු ඖෂධ වෙනුවට ඉතා ඉහළ මිලකින් යුත් ඖෂධ රෝගීන්ගේ ඇඟේ ගහන කලාවත් ඔහු අත් දකිනවා. ඒ සමගම මේ මාෆියාවට එරෙහිව මුහුණ දෙන සාති සංවිධානය ගැනත් සඳහන් වෙනවා.

ඉතිං මුලින් බොහොම අස්ථාවර විදිහට වැඩ පටන් ගන්න විනෝද්ට ඖෂධ ලෝකයේ පය ගහ ගන්න හැකි වෙයිද?

මේකෙන් දැන ගනිමු

එසේ නම් නැවත හමු වෙමු. ඔබ සැමට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්

Love Under Construction S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

676 downloadsDownload Pharma-S01E02.zip19 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Love Under Construction S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles by

BANDULA K

Subtitles

676 downloadsDownload Subtitles19 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූථියි බන්දුල සහෝ සබ්එකට