Watch Trailer

Pharma [S01 : E03] Sinhala Subtitles | උසස් වීම [සිංහල උපසිරසි]

Love Under Construction S01 Sinhala Subtitles තෙවැන්න. ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වෙන ක්‍රමය ගැන පොඩි අවබෝධයක් ගන්න ඇතිනේ? දෙවෙනි කොටසින් විනෝද් අසාර්ථක ආරම්භයකින් පසු ඉදීරියට යන්නෙ කොහොමද කියල පෙන්නනවා. සිය ඉහළ නිලධාරියාගේ ගැරහුමට ලක් වූ ඔහු පසුව සාර්ථකත්වය ලබා ගන්නේ සමාගමේ සුවිශේෂ ඖෂධයක් විකිණීමේදී…

Love Under Construction S01 Sinhala Subtitles

තෙවැන්න. ඖෂධ මාෆියාව ක්‍රියාත්මක වෙන ක්‍රමය ගැන පොඩි අවබෝධයක් ගන්න ඇතිනේ? දෙවෙනි කොටසින් විනෝද් අසාර්ථක ආරම්භයකින් පසු ඉදීරියට යන්නෙ කොහොමද කියල පෙන්නනවා. සිය ඉහළ නිලධාරියාගේ ගැරහුමට ලක් වූ ඔහු පසුව සාර්ථකත්වය ලබා ගන්නේ සමාගමේ සුවිශේෂ ඖෂධයක් විකිණීමේදී දැක්වූ දක්ෂතාවය මත.

ඒ සඳහා ඔහුට නාරි වේද විශේෂඥවරියක් වන ජානකීගේ සහයත් ලැබෙනවා. ඒත් කාලය ගත වෙන කොට ඒ සේරම කණපිටට හැරෙන්න යන්නේ. තමන් එසේ විකිණීම කරන ලද ගැබිණියන්ට ලබා දුන් කයිඩොක්සින් නම් ඖෂධයේ අතුරු ආබාධ ඇති වී ඇත්තෙ ඔවුන්‍ට ඉපදෙන කුඩා දරුවන්ට බව සොයා ගන්නවා. ඒ දරුවන් බාල වයසේ සිට දිය වැඩියාවට ගොදුරු වී ඇති බව පෙනී යනවා. දැන කුමක් සිදු වේවිද?


මේකෙන් දැන ගනිමු

එසේ නම් නැවත හමු වෙමු. ඔබ සැමට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්

Love Under Construction S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

645 downloadsDownload Pharma-S01E03.zip16 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Love Under Construction S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles by

BANDULA K

Subtitles

645 downloadsDownload Subtitles16 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූතියි අයියේ සබ්එකට