Watch Trailer

Pharma [S01 : E07] Sinhala Subtitles | පුනුරුත්තාපනය [සිංහල උපසිරසි]

Love Under Construction S01 Sinhala Subtitles මේ හත් වැන්න. ශෝඛාන්තයක් වූ සය වැන්න පසු කර ගෙන අපි හත් වැන්නට එනවා. කයිඩොක්සින් උන්ගෙ පළමුවෙනි බිල්ල ගන්නවා, දොස්තර ජානකී. ඊට පස්සෙ විනෝද් බිලි ගන්න තැත අසාර්ථක වෙන්නෙ විනෝද් මශූඩ් එක්ක බයිසිකලේ සීට් මාරුව නිසයි. එහෙත් මශූඩ් මිය යනවා. සාති පාර්ශවයට දිග…

Love Under Construction S01 Sinhala Subtitles

මේ හත් වැන්න. ශෝඛාන්තයක් වූ සය වැන්න පසු කර ගෙන අපි හත් වැන්නට එනවා. කයිඩොක්සින් උන්ගෙ පළමුවෙනි බිල්ල ගන්නවා, දොස්තර ජානකී. ඊට පස්සෙ විනෝද් බිලි ගන්න තැත අසාර්ථක වෙන්නෙ විනෝද් මශූඩ් එක්ක බයිසිකලේ සීට් මාරුව නිසයි. එහෙත් මශූඩ් මිය යනවා. සාති පාර්ශවයට දිගින් දිගටම ප්‍රහාර එල්ල වෙද්දී රාජීව් විනෝද්ට කියන්නේ ඩුබායි වලට පැන ගන්න කියලයි.

අද එක බලල ඉම්මු

එසේ නම් නැවත හමු වෙමු. ඔබ සැමට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්

Love Under Construction S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

400 downloadsDownload Pharma-S01E07.zip15 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Love Under Construction S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles by

BANDULA K

Subtitles

400 downloadsDownload Subtitles15 KB

1 comment

  1. Buddhika laKMal

    ස්තූථියි සහෝ සබ්එකට