Watch Trailer

Pharma [S01 : E08] Sinhala Subtitles | පිම්ම [සිංහල උපසිරසි]

Love Under Construction S01 Sinhala Subtitles මේ තමයි කතාවෙ සමාප්තිය. ඉතිං මේ වෙනකොට සමාගමට එරෙහිව ගොණු කරන නඩුව ප්‍රබල තත්වෙකට ගෙනත්. සාති දිවා රෑ වෙහෙසෙනවා මේ නඩුව ජය ගන්න. ඒ විවිධ ගර්ජන මැද. සමාගම ලිස්සල යයිද? නිකරුණේ මිය ගිය උන්ට සාධාරණය ඉටු වෙයිද? අගතියට පත් අයට සාධාරණයක් ඉටු වෙයිද? විනෝද්ගේ ම…

Love Under Construction S01 Sinhala Subtitles

මේ තමයි කතාවෙ සමාප්තිය. ඉතිං මේ වෙනකොට සමාගමට එරෙහිව ගොණු කරන නඩුව ප්‍රබල තත්වෙකට ගෙනත්. සාති දිවා රෑ වෙහෙසෙනවා මේ නඩුව ජය ගන්න. ඒ විවිධ ගර්ජන මැද. සමාගම ලිස්සල යයිද? නිකරුණේ මිය ගිය උන්ට සාධාරණය ඉටු වෙයිද?

අගතියට පත් අයට සාධාරණයක් ඉටු වෙයිද? විනෝද්ගේ මීළඟ පිම්ම කොහාටද?

එසේ නම් මේ කොටසින් සීරීස් එක අවසන් වෙනවා. ඉතිං මේකෙ ඇත්තටම තියෙන්නෙ පැය තුනක ධාවන කාලයක් පමණයි, ඒ නිසා එක හුස්මට බලන්න පුළුවන් චිත්‍රපටයක් වගේ. සත්‍ය සිදුවිම් මාලාවක් ඇසුරින් නිපදවන ලද මේ කතා මාලාව තුලින් ඔබ අප සියළු දෙනාම මැදිවී සිටින ඖෂධ මාෆියාව ගැන අදහසක් ගන්න පුළුවන්. ඉතිං පෙත්තක් බොන කොට දෙපාරඛිතන්න.

එසේ නම් නැවත හමු වෙමු. ඔබ සැමට සුභ නව වසරක් ප්‍රාර්ථනා කරනවා ආයුබෝවන්

Love Under Construction S01 Sinhala Subtitles

 

       

 

Due to copyright issues, we do not provide any torrent link

මෙම උපසිරැසි සියලුම WEB පිටපත් සඳහා වලංගු වේ.

357 downloadsDownload Pharma-S01E08.zip14 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “BANDULA K” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

           

Subtitle Contributor Rank

GOLD MEMBER
JOINING DATE – 2023-09-10
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Love Under Construction S01 Sinhala Subtitles

 

Previous BT1All BT1

Next BT1

 

Subtitles by

BANDULA K

Subtitles

357 downloadsDownload Subtitles14 KB

3 comments

  1. රංගික සිනෙත් කාරියවසම්

    බොහොම ස්තුතියි බන්දුල සහෝ.ජය

  2. Buddhika laKMal

    ස්තූතියි බන්දුල සහෝ මේ සීරිස්එක කම්ප්ලීට්වෙනකම්ම සබ් දුන්නට

  3. Sameera Gunasekara

    මේකෙ වීඩියෝ download link බයිස්කෝප් ඩව්න්ලෝඩ් සයිට් එකේ update වෙන් නැත්තෙ ඇයි