නමය නපුරුයි කියලා කතාවට කියනවනේ. අද කතාව බලලම තීරණේ කරන්නකෝ ”පිනෝකියෝ”ටත් නවය නපුරු ද කියලා. කලින් කොටසෙදි මං, ඉන් හාගේ අම්මා හරිම ගල් හිතක් තියෙන කෙනෙක් කිවුවා නේද? එහෙම නැත්නම් අවුරුදු දහතුනක්, තාත්තගේ ෆෝන් එක හොරෙන් අරන් ඉන්හා, අම්මට පණිවුඩ එවද්දිත් එව්වට එකම උත්තරයක් වත් එවන්නැතුව ඉදීද? ඔයාලා එ…

නමය නපුරුයි කියලා කතාවට කියනවනේ. අද කතාව බලලම තීරණේ කරන්නකෝ ”පිනෝකියෝ”ටත් නවය නපුරු ද කියලා.

කලින් කොටසෙදි මං, ඉන් හාගේ අම්මා හරිම ගල් හිතක් තියෙන කෙනෙක් කිවුවා නේද? එහෙම නැත්නම් අවුරුදු දහතුනක්, තාත්තගේ ෆෝන් එක හොරෙන් අරන් ඉන්හා, අම්මට පණිවුඩ එවද්දිත් එව්වට එකම උත්තරයක් වත් එවන්නැතුව ඉදීද? ඔයාලා එහෙමද හිතුවෙ? මාත් මේ කොටස බලනකං එහෙම තමා හිතුවේ. මේ කොටස බලද්දී කතාවෙ මුල්ම කොටස මතක් වෙයි. කතාව ගැන තිව්න ප්‍රශ්න කීපයක්ම විසදෙයි.

බොම් ජා ඒ කිව්වෙ අර සල්ලිකාර හාදයා ඒ තරම් පොහොසත් වෙලත් ටීවී චැනල් එකක වැඩට ආවේ විනෝදෙට කියලා හිතාගෙන හිටියා නම් ඔන්න ඇත්ත දැන ගන්න පුලුවන්. කතාවෙ අන්තිම වෙනකං බලන් යන්න. අන්තිමට වෙන දෙයින් අසරණ ඉන්හා තවත් අසරණ වෙනවා.එහෙනම් දහය අරන් එන්නම්.

සුබ දවසක්!

උපසිරසි නිර්මාණය :  විමුක්ති සත්සර
ලිපිය සැපයීම : හෙළිලි හේමමාලි

Pinocchio (2014) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

Pinocchio E09 540p HDTV (AsiaWiki).mkv (200.3 MB)
Pinocchio (K-Drama) – 480p E09.mp4 (151.4 MB)

මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

499 downloadsDownload Pinocchio-Episode-9.zip32 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට සහ “විමුක්ති සත්සර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔවුන්ගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles

499 downloadsDownload Subtitles32 KB

14 comments

  1. silent$

    Enakam hitiye....Thnxxxxxxxxxxxxxxxxxxxxx

  2. Chami.S

    Thanks..
    Good Luck..

  3. Prabuddha Kulatunga

    Thank u.. :D :D mehema senikawa digena digena yan anik tikat.pattama :D :D :D

  4. KAVINDA GAMAGE

    බුදු සරණයි.
    නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
    කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
    බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.

  5. ඉෂාන් මදුෂ

    බොහොම ස්තූතියි

  6. chalana

    thnx...

  7. Adithya Gimhana

    Thanx SIS and BRO sub ekata
    ~~~ Jaya Wewa ! ~~~

  8. Thathsarani

    Puluwannam strong woman to Bong soo 1ta sub dennako.
    Supiri drama 1k. On going.

  9. Kulanjana Maduranga

    niayamai…thanks sis & saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. අමිල සඳරුවන්

    නියමයි ........ දිගටම sub එක දෙන්න........

  11. Dish

    Tnx sis sub ekata

  12. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. Stranger

    thanks

  14. SanjulaJeter

    meke anith Sub Pennne ne