Watch Trailer

Resurrection [S01 : E08] with Sinhala Subtitles | අවසානයක්? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න පළවෙනි කතාමාලාවේ අවසන් කතාංගය 😮 මේකෙදීත් ගොඩාක් විශේෂ දේවල් සිද්ද වෙනවා. කලින් එපිය බැලුවා නම් මතක ඇති ගොඩක් අය ආපහු එනවා වගේ තත්වයක් ගැන ඉඟියක් තිබ්බයි කියලා. මේකෙදී තමා ඒක සවිස්තරව දක්වන්නේ. ආපහු ආව අය සිය ගාණක් ටොම්ගේ පල්ලියට එකතු වෙනවා. එයාලට දෙන්න තරම් පහසුකම් නැති නිසා මාටි රජයෙන් උදව්…

ancient-aliens 3

මෙන්න පළවෙනි කතාමාලාවේ අවසන් කතාංගය 😮

මේකෙදීත් ගොඩාක් විශේෂ දේවල් සිද්ද වෙනවා. කලින් එපිය බැලුවා නම් මතක ඇති ගොඩක් අය ආපහු එනවා වගේ තත්වයක් ගැන ඉඟියක් තිබ්බයි කියලා. මේකෙදී තමා ඒක සවිස්තරව දක්වන්නේ. ආපහු ආව අය සිය ගාණක් ටොම්ගේ පල්ලියට එකතු වෙනවා. එයාලට දෙන්න තරම් පහසුකම් නැති නිසා මාටි රජයෙන් උදව් ඉල්ලනවා. ඒකෙන් නගරෙට හමුදාව ඇවිත් මාර වැඩ ගොඩක් සිද්ද වෙනවා. ෆ්රෙඩ් හදන්නේ ආපහු ආව අය හැමෝගෙන්ම පළිගන්න. ඒකට හේතුව බාබරා. ෆ්රෙඩ් ආපහු ආව හැමෝම එක තැනකට එකතු කරලා හමුදාවට බාර දෙන්නයි යන්නේ. මාටිට මේක තේරිලා එයා මේක නවත්තන්න පුළුවන් තරම් උත්සහ කරනවා. ඒ කොහොමද කියලා මේක නරඹලා දැනගන්න. අන්තිමේදී මාටිට බාරවෙනවා ජේකබ්වත් අරන් නගරෙන් පනින්න. ඒකත් සාර්ථක වෙන්නෑ. ඒ වගේම මාටිගේ වැදගත් දෙයක් මේකෙදී හෙළි වෙනවා. ඒ ඔක්කෝම සවිස්තරව දැනගන්න නම්, මේ එපිය නරඹන්න. 😆

කමෙන්ටුවකුත් දාන්න, අනිවා 😆 

මීළඟ එපියෙන් හමුවෙමු. 😎 😆
😀 ජය ❗ ❗ 😀

Ancient Aliens (2009) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි HDTV පිටපත් සඳහා වලංගු වේ.

253 downloadsDownload Resurrection-US-S01E08-HDTV-x264-AAC-E-Subs-GWC.zip26 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/03/17355007_1268423709877536_1560913168_n.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ භාෂිත් උඩවත්ත ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Previous BT1

All BT1

Next BT1

Subtitles

253 downloadsDownload Subtitles26 KB

5 comments

  1. kushani sanjula

    බොහොම ස්තුතියි සහෝ සබ් එකට....
    පට්ට! මෙහෙම තමයි දෙන්න ඕන!!
    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ….

  2. kushani sanjula

    S2 ඉතුරු ටිකත් ඉක්මනට දෙන්න…

  3. Isuru

    Thanks for sub season 2 ikmanata sub denna jaya wewa

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  5. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

Advertise with us

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.