ඔන්න එහෙනම් කිව්වා වගේම කලින්ටත් වඩා මේ කොටසේ උපසිරැසිය හුගක් ප්‍රමාද වෙලා ආවා වගේම මේකේ පිටපතත් ප්‍රමාද වෙලා ඇවිත් තියෙන්නේ. දවාලේ ඉදන් සබ් පේජ් රිෆෙච් කර කර බැලුවා ඒත් සබ් එක අද ඇවිල්ලා තියෙන්නේ හවස හයත් පහුවෙලා. කොහොම හරි අදම රෑ දොළහ වෙද්දී ඉවරයක් කලා. බයවෙන්න එපා ඉස්සරහට තව ප්‍රමාද වෙලා මේක එන්…

ඔන්න එහෙනම් කිව්වා වගේම කලින්ටත් වඩා මේ කොටසේ උපසිරැසිය හුගක් ප්‍රමාද වෙලා ආවා වගේම මේකේ පිටපතත් ප්‍රමාද වෙලා ඇවිත් තියෙන්නේ. දවාලේ ඉදන් සබ් පේජ් රිෆෙච් කර කර බැලුවා ඒත් සබ් එක අද ඇවිල්ලා තියෙන්නේ හවස හයත් පහුවෙලා. කොහොම හරි අදම රෑ දොළහ වෙද්දී ඉවරයක් කලා. බයවෙන්න එපා ඉස්සරහට තව ප්‍රමාද වෙලා මේක එන්නේ ඉරිදා. ඔන්න බලන්නකෝ. 😁 කොහොම කොහොමින් හරි හෙයිලි, එලයිජා, ෆ්‍රේයා, රෙබෙකා, කෝල් එකතු වෙලා නික්ව බේරගත්තා. වැඩේ නම් ලේසි උනේ නෑ. මාසෙල්ගෙන් වගේම එයාගේ කට්ටියගෙන් ලොකු බාධාවක් ආවා. ඔක්කොමත් හරි අන්තිමට කෝල් මාසෙල්ට කිව්ව එයා “මයිකල්සන් කෙනෙක් නෙවෙයි” කියලා. අන්න ඒක නම් පට්ටටම වැදුනා. හැබැයි මං නම් කියන්නේ මාසෙල්ට වෙච්ච දේ එක්ක බලද්දී එයා හරි. යම්තාක් දුරකට.
ක්ලවුස්ට එයාගේ දුව හෝප් එක්ක දවසක් ගත කරලා එයාලා ඉන්න තැනින් යන්න. මොකද එයාලට මාසෙල්ගෙන් කෙසේ වෙතත් අනික් අයගෙන් කරදර වෙන්න තියෙන ඉඩකඩ වැඩියි. හෝප් ඇහැරිලා ඇවිල්ලා එයාගේ පවුලේ අයව දකිනවා. නමුත් හෝප් ක්ලවුස්ගේ තියෙන දරුණු බවද නැත්තම් වෙන මොකක් හරි හේතුවක් නිසාද මන්දා බයවෙලා යනවා. වින්සන්ට් හිතන්නේ මේ නිලට හුරු නපුර එයයි එයාගේ බිරිදයි (*බිරිදට ඉන්නේ LOT එකේ අමායා) එක්ක හවුලේ කරපු මායාකාර්මයක් නිසා කියලා. මේක නිකන් එකක් නෙවෙයි. බිලි පූජාවක්. බලලම ඉන්නකෝ.
ගිහින් එන්නම්. හැමෝටම සුභ සතිඅන්තයක් වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
The.Originals.S04E03.WEB-DL.x264-FUM
The.Originals.S04E03.720p.WEB-DL.H264-FUM
The.Originals.S04E03.WEB-DL.XviD-FUM
The Originals S04E03 720p WEB-DL HEVC x265-RMTeam
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත් සඳහා වලංගු වේ.
955 downloadsDownload The-Originals-S04E03.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
චාමර සම්පත්
Subtitles
32 comments
-HUNTER-
Hacker 49
ado patta bn thanks
Kalindu
Thank saho ikmanin ma dena ekata ilaga ekath ikmaninma denna balanna
aya parak thankssssssssss bro...Gathsara Umesh Kumara
Bohoom sthuthiy
උදාර දිල්ශාන්
සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසත් හමු වෙමු
#ජය වේවා...රයන් ද සිල්වා
සබට තුති චාමර සහෝ
04 වෙනි කොටසත් ආපු ගමන් සබ් දෙන්න..
එලම...කවීන් ලහිරු
නියමයි සහෝ මේක දෙනකල් තමයි බලන් හිටියේ
තෑන්ක්ස්Sachintha
:) ** Tnx ** :)
:) ** Bro ** :)
:) ** Elz ** :)
Himaru
Thanks kolloo sub ekata
ඩිලාන් හසිත
මැක්සා මචෝ මේක දෙනකල් තමයි හිටියේ
ස්තූතියි සබ් එකට
Supernatural එපියෙන් හමු වෙමුGayan
Thq Bro...
PttaSajeevi
Thanks
Mahesh
Sub ekata thanx
Kasun Widusha
Tnx mchooo
shehan
thanks macho
tharindu gunarathna
thanks
akalanka
sthuthii kiwwa ehenum
RMC
ස්තූතියි සබ් එකට
----------><--------Ravindu Rukshan
thx
Chamod98
Thank bro sabata..
heshan
thanks
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ආසිරි ප්‍රියන්ත
එල එල චම්මෝ,
වැඩේ කියන්නේ මේකේ දේවල් හෙන ඉක්මනටම වෙනවනේ.
හතුරෝ එනවා, ඒ ගැම්මටම යනවා. බලමුකෝ අර රවුමේ සීන් ඒක මොකද්ද කියලා.
ජය!!Malith Rubasinghe
උපසිරැසියට ස්තූතියි සහෝ…
true තමන්න
කොර
@Aruna@
sub akata Thanks...
puluwannam #Vampire Diaries# akata sub.. denda.....
Jaya Wewa...s.a.s
ai saho me WEB-DL format ekata sub denne
hdtv eken dennakoapi asarana wela wage hitha denenawa.. :(
Chämàrá Sâmpáth
මං හිතලා ඕන කමින් දුන්න එකක් නෙවෙයි. මේකේ මුලින් ආව කොපිය වෙබ්(සෙනසුරාදා දවස පුරාම තිබ්බේ වෙබ්. හුගාක් පස්සේ තමයි HDTV කොපි ඇවිත් තියෙන්නේ.) අනික ඉදලා ඉදලා පරක්කු වෙලා ආවේ පලවෙනි සබත් වෙබ් කොපි වලට ආවේ. ඉතින් එන කොපියට ගැලපෙන සබ් එකක් ආවහම HDTV හොය හොයා ඉන්න අමාරුයි. ඒකට හුගක් කල් යනවා. එතකොට සබ් කරගන්න බැරුව යනවා. තියෙන වෙලාවේ එන කොපියට කරලා මං සබ එවනවා ඇරෙන්න මට වෙන විකල්පයක් නෑ.
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
yumal
thankZZZZZZZZZZZZ bro!!!!!!!!!!!!!
Milinda Sadaruwan
thank you bro
Mathew sheron
Thank you bro
Advertisement



කියමාාාායි......෴
Sub එනට thanks නොල්ලෝ.....෴