18වෙනි කොටස අරගෙනයි ආවේ. අද කොටසෙදි නපුරු වාර්තාකාරි, අමුතු වාර්තාකාරියෙක් බවට පත් වෙලා කරන, කියන වැඩ බලා ගන්න පුලුවන්. ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. කොහොමහරි අද කොටසෙ නම පාර්සලයක් අතින් ගත් තරුණයනේ. මේ තරුණයා පාර්සලයක් අරන් YGN නිව්ස් එකට ගිහින් එතන ඉන්න කි හා මියුන්ට ඒ විශේෂ තැග්ග දෙනවා. මොකක් වෙ…
18වෙනි කොටස අරගෙනයි ආවේ. අද කොටසෙදි නපුරු වාර්තාකාරි, අමුතු වාර්තාකාරියෙක් බවට පත් වෙලා කරන, කියන වැඩ බලා ගන්න පුලුවන්. ඔයාලට හිතා ගන්නවත් බැරි වෙයි. කොහොමහරි අද කොටසෙ නම පාර්සලයක් අතින් ගත් තරුණයනේ. මේ තරුණයා පාර්සලයක් අරන් YGN නිව්ස් එකට ගිහින් එතන ඉන්න කි හා මියුන්ට ඒ විශේෂ තැග්ග දෙනවා. මොකක් වෙයිද ඒ තෑග්ග! බලන්නකෝ…
සියෝ බොම් ජා ඇත්තටම ඉන්නේ එයාගේ අම්මගේ පැත්තෙද? කි හා මියුන්ග් කහ පාට ලියුම ආයි ඉන්හාගේ අම්මටම දුන්නනෙ. ඉතින් එතකොට කි හා මියුන්ග් කොහොමද ඇත්ත එළියට ගන්නේ…. ක්‍රමයක් තියනවා.
අද කොටස කම්මැලි නැතුව බලන්න පුලුවන් මේ කියපු ඒවට උත්තර හොයා ගන්න පුලුවන් නිසා. එහෙනම් 19 අරන් එන්නම්.
සුබ දවසක්!

Due to copyright issues, we do not provide any torrent links.
Pinocchio E18 540p HDTV (AsiaWiki).mkv (201.0 MB)
Pinocchio (K-Drama) – E18 480p.mp4 (201.0 MB)
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
435 downloadsDownload Pinocchio-Episode-18.zip32 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/02/HelaliHemamali-e1485986499743.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හෙළිලි හේමමාලි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitles by
හෙළිලි හේමමාලි
Subtitles
16 comments
kalum
Adithya Gimhana
Thanx Akke Sub ekata
~~~ Jaya Wewa ! ~~~KAVINDA GAMAGE
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
ඉක්මනින්ම යන්න ඕනා… මේක මං එනකම් බලාගෙන ඉන්නවා…
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි
Silent$
Thnxxxxxxxxxxxx
Prabuddha Kulatunga
thank u.. :D
Chami.S
Thanks..
Good Luck..Chalana
thnx sis...
Nadeeka
තව තවත් සබ් ලබාදෙන්න ශක්තිය, ධෛර්යය ලැබේවා…
Kulanjana Maduranga
niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Dish
Tnx sis
muthumali
Please Strong women do bong soon K-drama eka subtitle dennako
ශසිත් සඳරුවන්
සබට බොහොම තුති කිව්වා...
දිගටම සබ් දෙමු අා...
ජය!sudeepa nethmini
Ai samahara episode wla sub natte?
PAGE NOT FOUND kyla watenawane..Anonymous
19.20 epi deke
sub nadda
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Pinocchio [E18] with Sinhala Subtitles | පාර්සලයක් අතින් ගත් තරුණයා… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/12/Pinocchio-2014-TV-2.jpg)


thanks