Watch Trailer

Marvel’s Agents of S.H.I.E.L.D. [S04 : E16] with Sinhala Subtitles | ඒජන්ට් of හයිඩ්‍රා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සතියක් විතර පහුවෙලා තමයි කොටස අරනෙ එන්නෙ. ඔව් වෙනදා ඔයාලට සබ් එක ගේන ප්‍රණීත් අයිය නම් නෙවෙයි. හරි ඉතින් පහුවෙලා හරි කාරි නැ අපි කතාවට බහිමුකො. මතකනෙ කලින් සතියෙදි රැඩ්ක්ලිෆ්ගෙ LMD ටික ශීල්ඩ් එක ඇතුලට එනවා. ඒ වගේම තමයි එයිඩා විකාර වැඩ වගයකුත් කලා. ඒ අතරින් රෙඩ්ක්ලිෆ්ව මරලා දාන එක විශේෂයි…

ඔන්න ඉතින් සතියක් විතර පහුවෙලා තමයි කොටස අරනෙ එන්නෙ. ඔව් වෙනදා ඔයාලට සබ් එක ගේන ප්‍රණීත් අයිය නම් නෙවෙයි. හරි ඉතින් පහුවෙලා හරි කාරි නැ අපි කතාවට බහිමුකො.

මතකනෙ කලින් සතියෙදි රැඩ්ක්ලිෆ්ගෙ LMD ටික ශීල්ඩ් එක ඇතුලට එනවා. ඒ වගේම තමයි එයිඩා විකාර වැඩ වගයකුත් කලා. ඒ අතරින් රෙඩ්ක්ලිෆ්ව මරලා දාන එක විශේෂයි.කොහොමහරි ජෙමා, වගේම ෆිට්ස් එහෙමත් දැනගන්නවා LMD හැමතැනම කියලා. ඉතින් මෙයාලා ඒවගෙන් හැංගෙන්න කියලා ගියත් බැලිංනං ෆිට්ස් හාදයත් LMD එකක්. කොහොමහරි ඕවා මේවගෙන් බේරිලා අවසානයෙ ඉතුරු වෙන්නෙ ඩේසි, සිමන්ස් වගේම තවත් සුළු පිරිසක්. ආ යෝ යෝ ත් ඉන්නවනෙ. මේ අය කොහොමහරි LMD ටිකටත් කෙලවලා යානයක් අරන් එතනින් පැන ගන්නවා. අන්තිමේදි ජෙමා සහා ඩේසි ෆ්රේම්වර්ක් එක ඇතුලට යනවා. මතකනෙ ඒක ඇතුලෙ හැමෝම තම තමන්ගෙ ජීවිත ආතල් එකේ ගත කරනවා. හැබැයි අවසානයෙ පෙන්නුඑආ සිමන්ස්ගෙ සොහොන. ඒ ඇයි? ඒ වගේම ඩේසි වගේම සිමන්ස්ට ෆ්රේම්වර්ක් එකේදි මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න වේවිද? ඔයාලම බලන්න. මම ගියා.

~ Hail Hydra ~

 

Agents of S.H.I.E.L.D. (2013) on IMDb 

 

             

Due to copyright issues, we do not provide any torrent link.

මෙම උපසිරැසි සියලුම HDTV (x264) පිටපත් සඳහා වලංගු වේ.

Marvels.Agents.of.S.H.I.E.L.D.S04E16.720p.HDTV.x265.ShAaNiG

1,578 downloadsDownload Marvel-Shild-416.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/06/LahiruPrasad1.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ලහිරු ප්‍රසාද්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Previous BT1

All BT1

Next BT1

Subtitles by

ලහිරු ප්‍රසාද්

Subtitles

1,578 downloadsDownload Subtitles30 KB

26 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. Ruwan Tharindu

    Ela bn
    Ane bn iron fist sub eke diyanko bn.
    EPA Vela inne bn..Balan idala

  3. Dhananjya Jagath

    Parakku wela hari dunna ekata thnx balagena hitiye sub eka denakal

  4. Amalka Himeshan

    Ela machan thanks sub ekata

  5. Sudheera Kasun

    thanks bro

  6. Kasun Widusha

    Tnx mcn

  7. Nirodha uthpala

    Meaka umba denna gatta kiyanne mata mara fit eakak bn mokada umba denna gattoth aniva dena vitteya mama dannava thx for sub obata jaya

  8. DILRUK

    thanx mcn me wage blindspot ekatath sub deepanko.........................

  9. Bhagya madushan

    thanks

  10. Tharanga Rukmal

    Thanks wewa

  11. KAVINDA GAMAGE

    ලස්සනම ලස්සන කතාවක් ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න බලන්න ඉවසන්න බෑ වගේ
    සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.

  12. Ravindu Rukshan

    thx

  13. මිතුල් ලක්ශිත

    සබ් එකට තුති ලහිරු සහෝ
    ඊලග කොටසෙන් නැවත හමු වෙමු
    #ජය වේවා

  14. රයන් ද සිල්වා

    සින්හල උපසිරැසියට ස්තූතියි සහෝ
    17 වෙනි කොටස ආපු ගමන් දෙන්න ට්‍රයි එකක් දෙමු

  15. කවීන් ලහිරු

    මේක කවදා දෙයිදෝ කියලා හිත හිත හිටියේ සහෝ
    කොහොම හරි සබ දුන්නනේ ස්තූතියි සහෝ

  16. උදාර දිල්ශාන්

    මැක්සා කොල්ලෝ තෑන්ක්ස් සබට
    හැකි ඉක්මනින් ඊලග කොටසත් දෙමු ඈ....

    ඒක නෙවෙයි සහෝ ඇයි දන්නෑ marvel iron fist සබ් නැත්තේ... ඇඩ්මින් සහෝ කෙනෙක් තරහ නැතුව පොඩ්ඩක් ඒක ගැන බලන්න හොදේ...

    1. ලහිරු ප්‍රසාද්

      මාත් ඕකෙ ඉතිරි ටික එනකන් බලන් ඉන්නෙ බං.
      ඉවසලා ඉදින් මේ අවුරුදු කාලෙනෙ. කස්ටිය බරටම වැඩද දන්නෙ නෑනෙ.

  17. Kasun

    බොහොම ස්තූතියි සහෝ......

  18. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. මධුකප්‍රිය පෙරේරා

    බොහොම ස්තුතියි සහෝ..

  20. Malith Rubasinghe

    උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ...

  21. Gihan Iddamalgoda

    thanks 4 sub.

  22. vikum s kavinda

    thanks bn

  23. lakshan

    බොහොම ස්තූතියි සහෝ……

  24. Naveen Rangana

    උපසිරැසියට බොහෝම ස්තුතියි..........................

  25. Manoj Ashitha

    සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි !
    ජයෙන් ජය…..