Watch Trailer

Playful Kiss [E10] | සෙල්ලක්කාර හාදුව… [සිංහල උපසිරසි සමඟ]

යාලුවනේ මම ඔන්න දහවෙනි කොටසත් අරගෙන ආවා. සෙන්ග් ජෝ ගෙදරින් යනවනේ. දැන් බෙක් සෙන්ග් ජෝ අර්ධ කාලීනව රෙස්ටුරන්ට් එහෙක වැඩ කරනවා. ඔහ් හා නි ආයෙත් බෙක් සෙන්ග් ජොලගෙ ගෙදරට ආවට එයාට දැන් බෙක් සෙන්ග් ජෝව දකින්න නෑ. කැම්පස් එකේදීත් සෙන්ග් ජෝ එයාගේ පන්ති වල නෙවෙයිනේ. ටෙනිස් සමාජෙට වුනත් බෙක් සෙන්ග් ජෝ එනවා අ…

Playful Kiss
යාලුවනේ මම ඔන්න දහවෙනි කොටසත් අරගෙන ආවා. සෙන්ග් ජෝ ගෙදරින් යනවනේ. දැන් බෙක් සෙන්ග් ජෝ අර්ධ කාලීනව රෙස්ටුරන්ට් එහෙක වැඩ කරනවා. ඔහ් හා නි ආයෙත් බෙක් සෙන්ග් ජොලගෙ ගෙදරට ආවට එයාට දැන් බෙක් සෙන්ග් ජෝව දකින්න නෑ. කැම්පස් එකේදීත් සෙන්ග් ජෝ එයාගේ පන්ති වල නෙවෙයිනේ. ටෙනිස් සමාජෙට වුනත් බෙක් සෙන්ග් ජෝ එනවා අඩුයි. ඉතින් ඔහ් හා නි බෙක් සෙන්ග් ජෝව හම්බවෙන්න හොඳ ක්‍රමයක් හොයා ගන්නවා. කතාවේ මොකද වෙන්නේ කියලා, අරන්ම බලන්නකෝ.
මම ඊළඟ කොටසින් ඔයාලව හමුවෙන්නම්.

Mischievous Kiss (2010) on IMDb

 

 

200 MB (3.2 GB)කොපිය මෙතනින් බාගන්න

E60FD6FE30159C435A35A34DC9D44678FDCEF982 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,024 downloadsDownload PlayfulKiss.E10.zip30 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/10/චතුර-වීරසිරි.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චතුර මදුශංක වීරසිරි” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

චතුර වීරසිරි

Subtitles

3,024 downloadsDownload Subtitles30 KB

16 comments

  1. Menu

    Thank you bro!

    Playful Kiss Youtube Special Edition Episodes 7 k thiyenawa…. e 7 tath sinhala sub dennako… (Duration 10-12 minutes wage)

  2. Kulanjana Maduranga

    elazzzzzzzz..me drama 1ka nm nagala yanawa...ithiri tikatath sub ikmanata denn.subata thanks CHATHURA saho.jaya wewa.............

  3. widuranga

    ela ela
    niyama kathawa......
    sub eka supiri
    thanx for sub

  4. ඉසු ඩිපි (Isu DP)

    නියමයි චතුර සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  5. sajeevi

    thanks

  6. තිසර නියෝ (Thisara Buddhika)

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  7. Chami.S

    Thanks...

  8. Roshan Ranga

    Thank You........

  9. #ChalinduDeshan (කිනා)

    Thanks

  10. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  11. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  12. රොයිලි

    බොහොම ස්තූතියි චතුර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  13. “චූටී මල්ලි”

    එල මචෝ
    සබර තුති
    ඔබට ජය.........

  14. shanika

    thanks

  15. nimasha

    well done!
    thanks for the sub !

  16. MAALnath

    Thanks .........................good luck ...................@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--@-}--