Watch Trailer

The Legend of Korra [S04: E02] | කෝ(ර්)රා තනිවෙලා… [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාවේ දෙවනි කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන මාලාවේ කොටස් දහ තුනෙන් දෙවන කොටස. මේක එවන්න පරක්කු වීම ගැන මම සියලු දෙනාගෙන්ම සමාව ගන්නවා. මේ කොටසේ වැඩිපුර තියෙන්නේ අවුරුදු 3කට කලින් සිදුවූ නමුත් අප නොදැකි කොටසුයි. මේක පටන් ගන්නේ කෝ(ර්)ර…

The-Legend-of-Korra-s4
මේ තමයි මම ඉස් ඉස්සෙල්ලාම ගත්ත පලවෙනි රූපවාහිනි කථා මාලාවේ දෙවනි කොටස. ඒ කියන්නේ The Legend Of Korra හි අවසාන මාලාවේ කොටස් දහ තුනෙන් දෙවන කොටස. මේක එවන්න පරක්කු වීම ගැන මම සියලු දෙනාගෙන්ම සමාව ගන්නවා.

මේ කොටසේ වැඩිපුර තියෙන්නේ අවුරුදු 3කට කලින් සිදුවූ නමුත් අප නොදැකි කොටසුයි. මේක පටන් ගන්නේ කෝ(ර්)රා පොදු බාත්රූම් එකෙන් එලියට ඇවිත් පාරේ යන අවස්ථාවෙනුයි. කෝ(ර්)රා පාරෙ යකකොට එයාට හමුවෙනවා තවත් එයා වගේම කෙනෙක්. හැබැයි වෙනස්. එයාගේ ඇස් දෙක දිලිසෙනවා. එයාගේ ස්වරූපය කිව්වොත් , ඔයාලට මතක ඇති මේ කථා මාලාවේ පුබුදු සහෝ ගෙනපු 3 වෙනි මාලාවේ අවසානේ සහීරුයි කෝර්රයි ගහගද්දී කො(ර්)රා ඇවටාර් ස්ටේට් එකට ගියාට පස්සේ තිබුණ පෙනුම. අන්න ඒ විහිහෙයි. එයා නිතරම මෙයාට පහර දෙන්න හදනවා. ඒත් වෙන කිසිම කෙනෙක්ට අනික් ඇවටාර් ව පේන්නෙ නෑ. ඒ නිසා පාරේ මිනිස්සු හිතන්නේ මෙයාට මොකක් හරි අසනීපයක් කියලා. මේ දේවල් වලින් පීඩා ලබපු කෝ(ර්)රා කාලයේ වෘක්ෂය හොයාගෙන යනවා. එහිදි ආත්මත් මුණ ගැහෙනවා. මින් එක් ආත්මයක් විතරයි කෝ(ර්)රාව හරියටම අදුන ගන්නේ. අනික් අයට රාවා ගේ ශක්තිය කෝර්රාගෙන් දැනෙන් නැති නිසා කථා රනකොටයි මෙයා ඇවටා(ර්) කියල දැන ගන්නේ. මේ අදුන ගත්ත ආත්මය කෝ(ර්)රාට උදව් කරන්න හැදුවත් කො(ර්)රා ප්‍රතික්ෂේප කරපු නිසා බල්ලෙකුගේ වේශයෙන් ගිහින් මෙයාව කෙනෙක් ලගට අරගෙන යනවා. ඒ යන අතරෙදීත් අර අනික් කෝ(ර්)රා පහර දෙනවා. අවසානයේ සිහිසුනව ඉන්න කො(ර්)රාව බේර ගත්තේ එක වයසක ගෑණු කෙනෙක්.

– ඉන්න,ඔයා මාව අදුරගත්තද?
– කථා කරන විදිහෙන්ම.
– පහුගිය ආත්මේ අපි හුගක් හොද යාළුවෝ.
– මට මේක විශ්වාස කරන්නවත් බෑ. ටෆ්?
– ඔයාව ආයිම දකින්න ලැබුණ එක සතුටක්, ටිවින්කල්ටෝ(උ)ස්

මෙයින් පස්සේ මොකද වෙන්නෙ කියල දැනගන්න ඊලග කොටසින් නැවත හමුවෙමු. බුදු සරණයි

The Legend of Korra (2012) on IMDb

 

 

79 MB කොපිය මෙතනින් බාගන්න 87b4c7fba27143b6a35370884e6c34cb0631039d 99 MB කොපිය මෙතනින් බාගන්න 9200d3c2c7905ddb04a476e77eee5d89d861b780 218 MB කොපිය මෙතනින් බාගන්න f2f60e4a576d1a1a3c9fda1366b6059e3a9d67c1 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,332 downloadsDownload The.Legend.of_.Korra_.S04E02.zip16 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/DeepthaT.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දීප්ත තුෂාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                         Next Episode >>

Subtitles by

දීප්ත තුෂාර

Subtitles

1,332 downloadsDownload Subtitles16 KB

26 comments

  1. sajeevi

    thanks

  2. Asel

    ela sahoo
    sub 1 thanx digatama meka iwarawenakamma demu
    magadi nawathne natuwa :D
    I Trust YOU bro !!

  3. daminda

    thanx saho. ilaga ekat apu gaman ikmanata danna

  4. pamuditha

    ෂා korra ඇවිල්ලා thanks

  5. Kulanjana Maduranga

    niayamai…thanks DEEPTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Tharindu

    MULU KATHAWAMA LIYALA WAGE,SUBATA THANKS MACHO JAYA WEWAA!!!!!!!!!

  7. jamson

    Thanks budz

  8. kavinda

    බොහොම ස්තුතියි සහො අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . මගේ ලොකේ වීරයා SUPER MAN BAT MAN SPIDER MAN Size වැඩි වුණාට අවුලක් නෑ පට්ට කතාව අරගෙන අනිවාර්යෙන් බලනවා. Arrow චරිතය වගේම Justice League සුපිරි බල තියෙන වීරයෝ ඒ වගේම Flashගේ චරිතය SMALLVILLE කතාවේත්

    1. samdheeptha

      ane sorry kolla. mama me dawas wala studies ekka bella mulatama hira wela inne. mama legend of korra t baragatte eka mage studies walata baada natiwa karagena yanna puluwan nisa. senasuradama e wade iwara karala damma hakine ekai. mama puluwan kamak tibbot denna balannam.

  9. සචිත උදාර

    එළ... සහෝ. ලිපිය ලාවට ලිව්වොත් හොඳයි වගේ. (episode එකම ලියන්නෙ නැතුව, කමක් නෑ සහෝගෙ කැමැත්තක්)
    උපසිරැසියට බොහොම ස්තූතියි.

    1. samdheeptha

      mama e welawe hugak busy wela hitiye studies ekka. meka mama haduwata passe adu padu haduwe wena kenek. eya hugak wistara daala' sorry

  10. ඉසු ඩිපි (Isu DP)

    නියමයි දිප්ත සහෝ..
    ඊළග එකත් ඉක්මනින් ගෙමු.
    සබට තුති..
    ජය වේවා..
    බුදු සරණයි.. !!!

  11. #ChalinduDeshan (කිනා)

    thank you

  12. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  13. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ දිගටම කරගෙන යමු..
    සුපිරි වැඩක් සුභපැතුම්..
    ජයවේවා..!

  14. රොයිලි

    බොහොම ස්තූතියි දීප්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  15. “චූටී මල්ලි”

    එල මචෝ
    සබර තුති
    ඔබට ජය.........

  16. Ashan

    Patta macho.. Digatama karagena yamu..

  17. madushan

    thanks bro.keep moving ! :) :)

  18. madushanka

    Wel done.... good luck :-)

  19. madushanka

    Well done.... good luck :-)

  20. Ishan Madusha

    ස්තුතියි සහෝ සබ් එකට

  21. Amalka Himeshan

    බොහෝම ස්තූතියි සබ් එකට

  22. Stranger

    thanks

  23. YasasPerera

    thank you bro..

  24. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️